Shan Putha

සීතල කාමර අස්සේ | Seethala Kaamara Asse by Shana x Shena

එක එක ආතල් ඇති බජාර් එකක් ලංකාවඅවි අරගත් උන් අවියෙන්ම නැසෙයි ඉදුරාමආකහේ ගැටෙන කුලුනු තැනුවට චින්තනේපැල්පතේ තවම දරුවෝ නිදි ඇති හාමතේ සීතල කාමර අස්සේබිත්ති හතරක් මැද්දේඉන්න උන් නෑ දන්නේටකරං ලයිමේ…

විසබීජේ | VisaBJAY by Shana [2023]

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ,එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ,තාමත් එකෙක් දිග දාලා Rolling එකේ,Finish වෙන්නෙ morning එකේ,වෙයං කොන්ද කෙලින් එකෙක්කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ…

පෙරියමුල්ල | Periyamlla by Big Doggy ft. Costa & Shana [2023]

පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තුහොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තුගැට ගැහුවා බීච් එකෙ වැල්ලේ සන්ගමේඅතල් අපිට බ්‍රෝ අද වට වන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටුඔන්ඩු ඉර්න්ඩු මූනුජාති බේද නැ කෝවිලේ තිබ්බා මම…

සදමාලී | Sandamali by Shana [2023]

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙමඉද්දි මඟහැරී ගියා වස්සානෙකලකට ඉස්සර දෙවඟන වෙස්වලාමං ළඟට බැස්ස මෙ යක්ශනිකුණුගොඩේ මැස්සා මංතේරුම් ගත්තෙ පස්සෙ මං,ඒත් මම පනපිටින් සඳමාලි..!සිඳීයන සන්තකේ Salary නිවන් දකීඅනේ අනිච්චං සංසාරේ…!…

Tackle by Shana [2023]

2023 කරටියෙ බැස්සෙ මං 2020,තනිගේම ඇද්දාමං වැලිනෑ දනිස්සේඇවෑමෙන් කාලයාගෙ ඉඟුරුත් මිරිස්වේරැප වල් ඌරෙක්නම් අඩො ඇන්න මං කිනිස්සෙන්, බින්න බහින්නයි ආවෙ යන්න නෙමෙයි අකුලන්උකුසු ඇස් තියුණු කොරහෙත් හිටියා කිඹුලන්රැකවරනෙ දැඩිමුණ්ඩ මටත්…

ජාඩි මූඩි | Jadi Mudi by Shana x Maduwa [2022]

සිතන්නාට සිත්සේ සිතුවැකි,මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකිAny quntuty අඟලක කොලේක මට එතුව හැකිමේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි மச்சி wrong நம்பர்அப்ரோம் நா அடிக்க மாட்ட callකැචී flows ! මුජේ මාල් කරෙකෙයානා Rollපටි Roll…

පද්දපං | Paddapan by DK ft. Pasan Liyanage, Lucky & Shan Putha

මෙහේ උන්නම් ගෑණු හින්දා හත්පලේ ගාගාන්නෑ, මොන සක්වලෙන් ආවත් අපිට නක්කලේ වාවාන්නෑ ඕයි… අපිට නක්කලේ වාවාන්නෑ ඕයිඅපිට නක්කලේ වාවාන්නෑ ඕයි Lets Go Puthaකප්පරකට පැතුදේවල්සොක්කරලා ගැටගැහුවා…Lock කරල හීන අපිදොස්තරලා යට ගැහුවා…Diss…

දාංගලේ | Dangale by Nilan Hettiarachchi ft. Shan Putha [2022]

දාංගලේ මංගල්‍යය මේඅපි කාලෙකින් හිරි ඇරගන්නේනර්තනේ බය ඉල්ලුවේසංගීතෙටයි කන් හාමතේයන්නෑ යනන් වාලේමේ වාරේ අපේ රාලේගොයම් පෑගේ මගේ මැනිකේතලේ වැයුවේ ඩිස්කෝ ඩීජේ අපි නටමූ කොල්ලොවැඩ දාලාඅපි නටමූ කෙල්ලෝහැඩ දාලාකියමුද අපි සද්දේ…

පාර්ටි පෙත්ත (Remake) | Party Peththa by Costa ft. BigDoggy & Shana

ගත්තෙ මම partyදුරස් වෙන ලෝකේහංග ගන්න ඇත්ත Feelingsහිත අස්සෙ ක්‍රෝදේදැක්කා මම හීන ලෝකේඇත්ත ලෝකෙ චායන්න ගියා මමඋඩ අහසෙ චන්ද්‍රිකා මං දන්නෑමේ කාලකන්නී ලෝකේකැරකෙයි ලෝක බෝලෙ24 x 7 මේ ක්‍රෝදේ ගත්තෙ…

ඌරුජුවල් | Urujual by Shan x Rachchy x MinnyMe [2022]

ගිනි රස්නෙ මහපාරෙ පාගලාඅපිට සැප වෙනා දුක පට්ට ආතල් ආසිංහල තෙරියුම් Other Language තේර ඉල්ලඅඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා අපායට යමු කිව්වත් යං යං යං යංමොන මරාලෙට අඬගැහුවත් යං යං…