Shashika Nisansala

චන්ද්‍රා පායන්න | Chandra Paayanna by Shashika Nisansala [2021]

චන්ද්‍රා පායන්නගංගා සිපගන්නහර්දේ චායා මවා රිද්දා සිපගන්නසීතේ වෑහෙන්නආලේ හිස්තැන් එපා නැතුවට කම්නෑ රන් මාලෙසිත බැදි මුතු පොට නුඹේ ආලේවියදම් අඩුවට කරකාරේගත්තට අඩු නෑ ආලේ චන්ද්‍රා පායන්නගංගා සිපගන්නහර්දේ චායා මවා රිද්දා…

සද එළිය මමයි නම් | Sanda Eliya Mamai Nam by Shashika Nisansala

සද එළිය මමයි නම් සද සාවී මගෙ මෑනීකතරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක ලස්සනට ඔබ ලීව..පෙම් වදන් දකින සද..සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න සාගරය තරමටම..උණු කදුළු සලාලාආදරේ දුක තරම…

කවුරුන්ද කවුළුව | Kawurunda Kawuluwa by Chamara Weerasinghe ft. Shashika

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.. නවතින්න අවසරයි ප්‍රේමයෙන්… කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..මං කොහොම තනිමඟ යන්නේ…

සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists

මේ අවුරුද්දේකිරි ඉතිරෙන්ටයිරට වැසියන්ගේආයු වැඩෙන්නයි රට පුරාම අවුරුදු සිරිමේන් බලන් රඑරබදු මල්බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලාමීන රාශියෙන් හෙමිහිටමේෂ රාශියට පැමිනෙනහිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා සිතගේ පැතුම් ඉටුවේමුවගේ සිනා වෑහේසිරිලක පිරි…

පාරමිතා | Paramitha by Shashika Nisansala

පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ කඳුළු වලින් දියවී යනවා නම්අවිහිංසක රූපේදෝරේ ගලන තුරු…

සද රේණු | Sanda Renu by Prasanga Thisera ft. Shashika Nisansala

සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්නආවා මං ආවාමගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේදකීවා ඔබ කිවා සුසුමක්ව ලග ඉන්න නෙතු ගාව ඉපිලෙන්නහැමදාම මගේ ලෝකයේහුරතල්වී මා ලගම තුරුලේම පවසන්නමං…

හීනයක් ද මේ | Heenayak Da Me by Prasanga Thisera & Shashika

Romantic Sinhala duet celebrating deep love and soulful connection. Song Lyrics හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලානෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලාසාගරෙත් දනීආදරෙත් මේඝයක් උනාසත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා…

හිස් අහසට | His Ahasata by Shashika Nisansala

හමුවෙන්නෙ නෑදැකගන්න නෑසිත සොයන මේ ආදරේහදුනන්නෙ නෑමම දන්නෙ නෑනෙතු මවන මේ ආදරේනෙතගේ රැදෙනාරුව නෑ දැකලාහමුවෙනතුරු මම සොයමී හිස් අහසට යමි පියඹාදුර ඈතට යන්න සිතාසුදු වලාකුලේදේදුනු අතරේ ගෑවීඉගිලෙන්නයි සිත කිවේකවුරුන්දෝ සිත…

සියුම් තැන් | Siyum Then by Sashika Nisansala & Mihindu Ariyaratne

සියුම් තැන් රතුවෙලාගතේ සුම් හිරවෙලාහැඟුම් වැගිරී සැතපිලාකොතැනකම හෝ වැරදිලා මුදු වදන් පවසලාසුමට හිත සනසලාහීනදම් පටලලාසිරගෙයක අද රඳවලා නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේඋමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ….ආදරේ නැහැ සිතුවේ සමුදෙන්න…

අමතක කරන්න | Amathaka Karanna by Shashika Nisansala

ඔබ මගෙන්සමු අරන්වෙන කෙනෙක්ගේ උනත්තරහ නෑ මංආදරේ තරමදැන උන්න නම්යන්නෙ නෑ වෙන් වෙලා අමතක කරන්න බැරී තරම්මට ඔබ සිහි වෙනවාඔබෙ සෙනෙහස මටඅහිමි නම්පළුවේ ඉන්නවා ඉකි ගසා අඩන ඇස් අතරින්දුක මගේ…