Sinhala Rap

පාලු පාර | Paalu Paara by Maduwa [2022]

පාළු පාරකගියා තනියෙන් ඈතවසාගෙන කලුවරේමගේ දෑසඅපිත් කඩලා ඇනුව මල රෝසRapper උනාමදෙන්න බැයිද Daughter පාළු පාරකගියා තනියෙන් ඈතවසාගෙන කලුවරේමගේ දෑසඅපිත් කඩලා ඇනුව මල රෝසRapper උනාමදෙන්න බැයිද Daughter මම රැප් කරාට මනුස්සයෙක්කාටවත්ම…

හතුරු මිතුරු | Hathuru Mithuru by Randhir ft. Maliya & Chathuwa

Gritty urban track exposing the betrayal of fake friends through the law of karma. Song Lyrics අවලංගු තඹ කාසියේපැති දෙක උඹයි යාලුවේ උඹ දුන් වටිනාකමින්විස්වාසේ එතුවා ලැවිලා අපතේ කර මත…

තව ටිකයි | Thawa Tikai by Picazzo, Yachi ft. Smokio [2022]

අවසානේ ඇත ළඟා වීදැන් ඉතිම් කම්පා නොවීදැනටමත් වැඩි පමාවීසොබාදහම විසින් අසමාන තැන් සම කරාවීමනුෂ්‍යත්වය වැළලීවරදකාරී මිනිසා ලොවේ විනාසය කරා අරන් ඇවිත්යථාර්ථය වෙත දෑස් දීකියන්න දුකයි ඒත් අපේ ප්‍රවේශපත්‍ර ලෑස්ති පෘථිවියට…

හුස්මක් | Husmak by POP PUNK ft. Indrachapa Liyanage, Samith Gomes

උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන් රට කාලා දාපු…

හෙට දවසේ වීරයෝ | Heta Dawase Weerayo by KAALI & Jizzy [2022]

ලියන්න කියන්න පාඩම් වැඩනම් බෝමයිපප්පල බලන්න හවසට ඕනයිඅරිශ්ටෙ වෙනුවට කුරුම්බ ඕනෙයිදුවන්න ඕනෙයි පනින්න ඕනෙයි විඳපුව බෝමයි විඳපුව බෝමෙයි නිවාඩුවට ගට අරං ගෙවැට පැනගෙන මහගෙන අහගෙන පැනේ සේරුවට ගැට ගහං සරංලේ…

ජීවිතේ | Jeewithe by Dinu’h MRRD [2022]

මේක කැරකෙන පොඩි රවුමක්මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්නවතින්නෑ මම මැරුවත්මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක් මට අත දුන්නු හැම එවුන් මතකයිකටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයිතනියට උන්නෙ මට…

අදුරු මතක | Aduru Mathaka by Niyou Ganz [2022]

මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටුපස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතුහිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතුමම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ…

සොඳුරිය | Sonduriya by Costa x Big Doggy x Master D [2022]

🔹 ගීතයේ හැඳින්වීම – කාලය සහ ජීවිතය මෙම ගීතය කාලයත් සමඟ සිදුවන සමාජීය හා පුද්ගලික වෙනස්වීම් විස්තර කරයි.එමෙන්ම, ජීවිතයේ සැබෑ අත්දැකීම් කාව්‍යමය ලෙස ඉදිරිපත් කරයි. 🔹 පළමු කොටස – කාලය…

විස්සයි විස්ස | 2020 by Momo The Rapper [2021]

ගිණි ඇවිලුණු බෝපත් සතරකමැද මහ ලේ උනු වෙන සිත් මිසඅසිපත අත නැති කේසරයකුනැත අන්ද මන්ද තනි උන උන් හිත් ලනගිනි ගන්න පිණි වැටෙනවා ධාර්මිකදැන් නම් මතකයි අපි අපෙ ජාතිකපිංසර හිත…

සියදිවි හානි | Siyadiwi Haani by Zany Inzane ft. Master D [2022]

ජීවිතේ විසඳුම නෙවේ සියදිවි හානිඉපදෙන්න ලේසි නෑ මිනිසා වීආසා දේවල් හැමදේම දැන් එපා වීඑපා වී අඳුරේ මම තව එක රැයක් ඉවසාවීමාව මගෙ මනසම අමතාවීමට ගැලවෙන්න දෙන්නෙ නෑ විශාදෙන්හිත වැරදුන තැන්…