Sinhala Rap

මතක මකාලා | Mathaka Makala by Naviya CMB, Breezy ft. Chubby

ලෙන්ගතු කමට මම උනා කුලුදුල්උබ ගැන නොබලා හිතෙ ඉඩ්නම මුලුදුන්සිහි වෙද්දි අද උබව පිලිකුල්මම බලලෙක්නම් ගතිය උබේ කිනිතුල් දුන්නද එදා මෙන් ආදරේ ඉල්ලපුපන පිටින් මෙමා දුක් ගගුලක ගිල්ලපුආයේ එන්නේ නෑ…

පහසේ | Pahase by Hirushi ft. Pasan Liyanage & DK [2022]

නුබගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේආලෙන් මත්වි නුබ ගැන සිතමින් හද සිත්තම් මැව්වේනිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේඑක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ නුබේ උනුහුම…

පොඩ්ඩා | Podda by DJ JNK x Moniyo x Roy [2022]

සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදංගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩංඅපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන…

පෙම්බරී | Pembari by DILU Beats & Dilo [2022]

නෙතෙ දගකාර බැල්ම කෝල පෙම්බරීරුවෙ මනහාර කැල්ම පාන සුන්දරීඔය සුකුමාල මුහුණ ගේන මල්වැහීබෑ සගවාන ඉන්න ප්‍රේමේ ආදරී නුඹෙ ඉග සුඟ ලග මගේ නෙත ගැටුනීහිනහෙන විට හිත හිරි වැටූණීඅඩවන් සිහිනේ රූ…

ට්‍රොල් දූපතේ කතාව | Troll Dupathe Kathawa by RUDEBOYRAY

සිල් ගත්ත ඇස් එක්ක මං, හීන නැති රටක ඇවිදිනවා දූවිලි කාගෙනදෛවයේ කරට අත දාගෙන, කරුමෙට සරදම ශේප් කරගන්න හිනාවේගෙනබර නැති අදහස් දරන් ළාමක, යාවත්කාලීන නොවන මොළ එක ආරකදූපතක් මැද තනිවෙලා…

දැන් සැපද | Dan Sapada by Wasthi Production [2022]

Satirical hip-hop track critiquing social hypocrisy and political failure. Song Lyrics රෑ 10 වෙනකොට මමගොඩක් නිදිජනාදිපති නෙවෙයි මමගොඩක් මිටි 69 ලක්ෂෙට ගොඩක් සොරිVery SorryVery Very Sorry ලබ් ඩම්හදවත ගැහෙනවා ලබ…

ගජමන් නෝනා | Gajaman Nona by Yohani ft. Tehan Perera

සදකොමලියට කතාඉගසුග නාරිලතාහිතමනබන්දන සේයා ඔය බැල්මකට නුරාහිත අරගත්ත හොරාමට ඉගිකරලමා චායා රුව දිලෙනාකවි දිලෙනාකරකාරෙට බදිනා පද අමුනා මට කියනානුඹ ගජමන් නෝනා නිදි වරනා රැය ගෙනෙනාපෙම් හීනෙක වෙලුනාහද ගැහෙනා හිත හිත…

නුඹේ මතකේ | Numbe Mathake by Kelwiz [2022]

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ…නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ…තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ….කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ…. ඔබ කිව්ව කතා…

වෙරළු මල් | Veralu Mal by Dinesh Gamage ft, Kaizer Kaiz [2022]

High-energy 2022 pop-rap track exploring post-breakup freedom and self-reliance. Song Lyrics Verse 1 දෙව් ලෝකෙන් පැනලා ආවේයන්න නෙවෙයි ආයේපොලවෙ කොඩිය දාලඅඩිය ගහලා ඉන්න ආවේ පෙම් රෝගෙන් මිදුනා වාගේඔලුව බරයි මාගේවඩිය…

සිරි | Siri by DJ Mass x Sandaru Sathsara & Killer B [2022]

සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්‍රාණේහනිකට බැට දෙම්සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්‍රාණේහනිකට බැට දෙම්සිරි සංඝබෝධි මාලිගාවෙසංඝබෝධි මාලිගාවෙසංඝබෝධි මාලිගාවෙ අල්ලා බන්දා රන්දා බින්දාඋන්දා කොන්දාලාමි සින්දාසැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා අල්ලා බන්දා රන්දා…