2021

ඉතින් ආදරේ | Ithin Adare by Yohani [2021]

ඉතින් ආදරේ පතාලතැවුනේ ඔබේ නමින්සිතින් වේදනා දිදී මියැදුනේ එදත් මාරුතේ වගේ සැලවුනේඔබේ වදන් යලිත් සාගරේ පවා හඩවමින් වසන්තය මංසොයා ඇවිදින්බලා ඉන්නම් නුඹේ අසලින්අනන්තය දැන් අහින්සක මංහඩා වැටෙමින් දරා ඉන්නම් කලුවර…

නෙතු කැල්ම | Nethu Kalma by Bathiya & Santhush

නෙතු කැල්ම මා වෙලයිසද කැල්ම වාගෙමයිනෙතු කැල්ම මා වෙලයිසද කැල්ම වාගෙමයි සුවදයි මේ සුසුම්සිහිලැල් ද නෙත් පියුම්නො ලියූ කවි පෙලක් වාගේමම කෝම එනවනම්මනලෝල පෙම් හැගුම් ජීවිතේ සුවදයි ඔබගේ සුසුමින් පිරවූමේ…

Tribute to Sunil Perera by Infinity [2021]

කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්ඔබ වෙත ගීයකින් එවන්නම්…මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්එදින නැවත මා හිනැහෙන්නම්… ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේතවමත් මගෙ මතකයෙහි රැඳේනෙත්…

අංකල් ජොන්සන් | Uncle Jonson by Gypsies with Sunil Perera

බැදලා 25 අවුරුදු ජුබිලිය අංකල් ජොන්සන් ගේගන්නා රෝයල් පාටිය අපටත් දන්වා එව්වා බොලේසොමියක් ගන්නට නියම චාන්ස් එකඅතහරින්නටත් බැරි හින්දාමේ අපි ඩබලම ආවෙත් මෙතනට ආශික් ඔක්කොම ඇති හින්දා අම්මෝවෙල්කම් කිය කිය…

තේරුනාදෝ විසල් ආදරේ | Therunado Wisal Adare by Yasas Medagedara

තේරුනාදෝ විසල් ආදරේපෑරී රිදුනා සුසුම් ආකහේසද නිව්නා සුපෙම් ජීවිතේපෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායාදෑස මත සේදී සේයාසිත සිරවී සොයයි ආදරේ.. බිදුන සිත රහසේ පාරාකදුළු පිනි දෑසේ රූරාසිහිනදෝ මේ…

හද මන්දිරේ | Hada Mandire by Gayan Perera [2022]

හද මන්දිරේඇදි සිතුවමේහැඩකාර මා අගභිසවරාජධානියේ මතකය අපේ ප්‍රේමාදරේනටබුන් වෙලා වැලලී ගියාඅතීතයේ සිතකින් නොවේහඩවා වෙන්වී ගියේයදිමී සමා දනින් වැටී පාමුලේ පවනේ දැවටීසුළගේ හොරහින් සැගවීසුවදුන් ආදරයේමතකය මා රිදවාවී මතුදා සසරේහමුවේද බලා හිදිමීකල…

ලස්සනයි උමා | Lassanai Uma by Saman Jayanath Jinadasa

තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළදු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයිකිමද මේ තරම් ඒ ගැනහිනැහෙන්නට කාරණාමුහුන රතු වෙලා දෙනෙතින්කඳුළු පනින තුරු එළියටඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා… නුඹෙ වත මඬළ සඟවා…

සුදු සේල | Sudu Sela by Shehan Kaushalya [2021]

සුදු සේල මල් ඇතිරිල්ලීසැගවී ගිහින් හසරැල්ලේලොව අද නොවේ වෙනදා වගේ හිම ගවුමකින් සැරසිල්ලේනුඹ නිදනවා සැනසිල්ලේසුරගන මගේ නොකියා ගියේ මේ පාලු රෑ යාමේතනිකම ගෙනා ආලේගිලිහී වැටේ කොපුලේකදුලෙන් තෙමේනුබ නේන මේ යාමේමතකේ…

මෙව්වා බෙහෙත් | Mewwa Beheth by Maduwa [2021]

වෙලා ෆුල් හින්දුස්තාන්.රැප බොලිවුඩ් නම් මං ශාරුක්ඛාන්.අතින් හැදුවේ මං,හදාගන්න බැරි ඉලක්කයන්. පැණි ටික නැත්තං රස නෑ පැණි වරකා.එයා ගොනා වෙලා බොරු අහන උඹ හරකා.මාස්ක් එකෙන් වහගෙන ලස්සන මුහුණ,ඉදිකට්ට පරිස්සමෙන් සරුංගලේ…