2021

සන්තෝසයි | Santhosai by Udara Kawshalya [2021]

මම දන්නේ කලගුණඒ මගේ ගතිගුණමම වැටෙන්නෑ හෙටආවේ පෙන්නලා වැඩ මට වෙට්ටුදාන අයියලාටගෝරි දාන අක්කලාටමෙන්න වැන්දා තෙරුවන් සරණයි අපි අයින් වෙලා පාරේ යන්නේහොදටම පාඩුවේ ඉන්නේබයට නොවෙයිමගේ හැටි ඒකයි සන්තෝසයිසන්තෝසයිමම දැන් නරි…

ජුලියා | Julia by Pasan Mahela ft. YAKA [2019]

හද පාරනා කාරණාදකිනා මා සිත බිඳුණානෙතගේ කඳුලැල් මැවුණාමිරිඟුවක් දෝ මට හැඟුණා පෙමෙන් බැදී ලඟින් ඉදි තුරුලටරැයක් නිවී වෙලී ලඟින් සියොළඟනාරි ඔබ ඔහු සුවදෙනා ඔබේ ගතින් ලෙහී දුහුල් සළුපටපුරා කොපුල් උරා…

ඔබේ සුසුම් පවන් | Obe Susum Pawan by Dayan Witharana

ඔබේ සුසුම් පවන් සලයි මගෙ කොපුල් පුරා වෙලෙයිඔබේ සුසුම් පවන් සලයිමගෙ කොපුල් පුරා වෙලෙයිඔබේ සෙනේහස ගොඩ ගලයිඋණුසුමට මාව තෙමෙයි මා ඔබෙයි ඔබම කියයි ඔබ මගේද මටම බයයිමා ඔබෙයි ඔබම කියයිඔබ…

එක වසන්තයක | Eka Wasanthayaka by Kasun Kalhara

එක වසන්තයක එක රාත්‍රියකදැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳඑක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමටදැනුනා…. විතරක් මතකයි…හද ලුහුබැඳ ඉව කරනාපෙර සසරක සුපුරුදු සුවඳ…ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමදඔබමද ඒ සොඳුර…

දෙතොල් විල | Dethol Wila by Kasun Kalhara

දෙතොල් විල මත මදහසක් වී පිපෙන්නකොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්නවිසල් ලොව පෙර සේම අසිරිය දකින්නදිනක් ඒවිද ආයෙමත් මට කියන්න ආල වදනින් මගේ හිත සුව කරන්නතාල නගමින් මිහිරි ගි වැල්…

වැරදිකරු මමයි | Waradikaru Mami by Damith Asanka [2021]

ඔබට දුන්නුජීවිතේ අරන්යන්න දුරක්තව පරිස්සමෙන්ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්රකිනවා මගේ පණ වගේ රත්තරන් අහිතක් හිතන්නේනෑ තුන් හිතකින් වත්හිමි නොවුනට නුඹමේ සංසාරෙදී නම් මගේ වෙන්න මතු භවයෙදිවත්පෙරුමන් පුරන්හිත හදනාතුරුලගින් ඉන්න පෙනෙනාතුරු ඔබට…

මල් කලඹ ලඟ | Mal Kalamba Langa by Udesh ft. Kushani Sandareka

මල් කලඹ ලඟ පාට සේදුනදේව දුන්නක් අහසේ පේවුනසැඳෑ කාලෙක සිඹිනවා සිඹිනවා… සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවාසිඹිනවා සිඹිනවා සිඹිනවා……….. හුස්ම හිරවී මැරෙනතුරු මම තෙරපුනා රන් පපු කඳක්…

මගෙ ආදරේ | Mage Adare by Centigradz

තෙන තෙන තෙන තෙනෙනානා තෙන තෙන තෙනෙනාතෙන තෙන තෙන තෙනෙනාතෙනෙනා රෑ අහසේ තරු ගානටදුර විහිදෙන අනන්තයටසංසාරේ පතා ආපුමගෙ ආදරේ මදි උනාද ඉඟ නෙරියේ රැලි හදාපුසවන් පතට තෝඩු දාපුඔය දෙතොලට හාදු…

ඔබ සුසුම් හෙලන්න | Oba Susum Helanna by Prince Udaya Priyantha

ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විදගන්නරෑය ගුලි වී ඉන්නලය යහන්තලේ උණුසුම දෙන්න …ඔබ සුසුම් හෙලන්නඒ සුසුම් සිහිල මට විදගන්නරෑය ගුලි වී ඉන්නලය යහන්තලේ උණුසුම දෙන්න … ඔබ පුරහද…

මන්දස්මිතික ප්‍රේමය | Mandasmathika Premaya by Vindula Attygala ft. Tharindu Damsara

සොඳුර එහෙනම්ඉතින් නුඹ නික්මෙන්නමට ඕනේ මං එක්කමොහොතකට තනිවෙන්න හවසක මැදියමේ මධුවිත හලා හදම අවුලා නුඹේනග්න ගිනි සිලු වලින් ඉතිං මං සැනසෙමිහිමි අහිමි කොයිවෙතත් ප්‍රේමයේ සෘතුවේසීරුවෙන් තබා යමි මල් වඩම් පූරුවේ…