පොඩ්ඩක් කට | Poddak Kata Adu Una Nm by Kumara Ekanayake
පොඩ්ඩක් කට අඩු උනා නම්පොඩ්ඩක් විතර මොලෙත් ටිකක් වැඩි උනා නම්මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ පොඩ්ඩක් කට අඩු උනා නම්… ගෙදර දොරේ වැඩ කරන්න පුදුම දක්ෂ මගේ නෝනාපිරිමි හතර…
The biggest collection of Sinhala song lyrics.
පොඩ්ඩක් කට අඩු උනා නම්පොඩ්ඩක් විතර මොලෙත් ටිකක් වැඩි උනා නම්මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ පොඩ්ඩක් කට අඩු උනා නම්… ගෙදර දොරේ වැඩ කරන්න පුදුම දක්ෂ මගේ නෝනාපිරිමි හතර…
ලතා .. ලතා ..මගේ සෙනෙහෙ ලතාඅඟර දඟර දමන ලතාලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතාසුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතාදැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතාබලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..ලතාලතා…
ඔද තෙද ඇතිදෙත බල ඇතිතෙද ගුන ඇතිරජ තෙද ඇතිමුණින්ද්‍රයානෙනි // සිරි සමන්ත්‍රබද්දමුණින්ද්‍රයානෙනි // නිල් කටරොලු මලෙන් උපන්මුණින්ද්‍රයානෙනි // දැක්කත් ඇති හිත පිරෙනවාලගින් ගියත් හිත පිරෙනවා සිරි සමන්ත්‍රබද්දමුණින්ද්‍රයානෙනි // නිල් කටරොලු…
සංකාරී නුඹේ වත පේනාහීනෙක මා නැවතීලානාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑඈ ළඟ නෑ ළඟ නෑඈගේ හදේ පෙම නෑනෑ නෑ නෑ නෑ එයා Drama Queen මවලා…
මල කඩ කඩ පාරේ ආවේමල කඩ නැති ආලේ මගේනුඹයි මගේ පරම නිධානේ නෑනා නුඹ නැනේ අනේහෝරා කටු හෙමින් ඇනේහුස්ම ගියත් සැපයි දවාලේ මාවත් හිර වූවාදෝ මේ හැන්දෑවේආලෙන් බර දෑසක් වැසුනාමංමාවත්…
මං තාම වා..රු ගන්නේ – මල් හීනයේඔබ දුන්නු පැතුමන් හින්දයි – මුළු ජීවිතේඔය නෙතට කදුලැල් දුන්නේ – මං ජීවිතේඔබෙ හීන රජ කරවන්නයි – මා සැරසුනේසවනේ තාමත් රැදුනේ – ඔබගේ වදනයි…
මා දෑ දකී ඒ රූපේ මා හර්දේ ශෝබන ගංගාවෑහේවී ආලය හංගාදෑසින් පානා හී සැර යැව්වා මකරන්දේ සාරය ගිල්වාආශාවේ මා සිත දල්වාසේයාවන් ඔබගේ මං සෙව්ව්වා පායාවී සද ඔමරීඒ යාමේ තරු ඇඹරීරූ…
තවරන්නට මාල කරේ මන්සෙව්වේ කැකුලියක් බැද්දගමින්මම එන්නේ පස්සෙ දෙරෙන් නම්ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්, හිනාවෙලා දාන නුබේ බේගල්කට ඇරියොත් කිව්වේ නුබ කේලන්කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑඒක හින්දා තොට මාව…
සිතිවිලි නිම් නැති කළඹවනාසුසිනිදු හුස්මක පහස දෙනාහසගන ඇසි පිය ගසන පමානෙතු තිර පැටලෙන ලගට වෙලා ආයෙත් ආයේ දෑසින් දෑසේසිහින සරා සදතාලෙන් තාලේ හීයෙන් හීයේසලිත කලා ගත….// ලග දැවටෙන තැවරෙනඋමතු නුවන්…
ආදර පවනයි සිත්මල පොපියයිජීවිත කතරයි බාධක පවුරයි ප්‍රේමය සසලයි හදවිල කැළඹෙයිපවනේ හැරයයි නිලඹර පාවෙයි කාලය ගතවී දෙලොවක තනිවීවියරු බසින් අසන්කවුදෝ නුඹ..සරුංගලේ දෑසත් බැඳුනා මුවමල දුටුදාආලය ගැලුවා හදවිල උතුරා ආලය පැතුවේ…