බෑන සමනළේ | Baana Samanale Indapan by Tharindu D
කැලණි ගඟේ ඔරු බලන්නබෑන සමනලින් බහින්නසීත ගඟුලේ බැස ඇවිදින්ගං දිය තුල කිමිද එන්නසමනල් ගිරි මුදුන් නමැදසමන් පිහිට රැගෙන ඇවිත්ගං ඉවුරේ ලෑලි ගෙවල්අතර බෙදා දී හිඳින්න මහ සයුරට තව දුර නෑගැඹුර…
The biggest collection of Sinhala song lyrics.
කැලණි ගඟේ ඔරු බලන්නබෑන සමනලින් බහින්නසීත ගඟුලේ බැස ඇවිදින්ගං දිය තුල කිමිද එන්නසමනල් ගිරි මුදුන් නමැදසමන් පිහිට රැගෙන ඇවිත්ගං ඉවුරේ ලෑලි ගෙවල්අතර බෙදා දී හිඳින්න මහ සයුරට තව දුර නෑගැඹුර…
මා අමතක වී යාවීදුරු රට ගියදා නුඹ මා හැරදාමා අමතක වී යාවිකාලය හිමිහිට පියඹාවීකෙදිනක හෝ අප හමුවේවී ලොවට හොරා සැඟවී රහසේසැනසුනි නම් මා නුඹ තුරුලේමගෙන් නොලද රැකවල් මැද්දේපාළු කියයි නුඹ…
දග කරනා නෙතිනාබද පද්දා හර්දේ ගිල්වන්නාසද මිදුලට ආවාතරු අල්ලේ පාඈ නලවන්නාමන බදිනා රුවිනාවිල කලඹා දිස්නේ පාවෙන්නාවැලි කතරට ආවාදිය ඇල්ලේ පා මා නහවන්නා ඇස් තොල් සේදිලාදෑලේ සිරවෙල තරු කැටයේ මියෙනාමද අදුරේ…
ස්වේත හීනෙක දැවටෙනානිහඬතාවය කෙළවරේඅන්ධකාරය බිඳීයළිත් අපහමුවේවීප්‍රේමයේසෘතුවේහමුවේවීආදරේ මුසු වූණමධුබඳුන් ඉතිරුනනුරාගී චුම්බන දාහසක්දෙතොල් මත තවරාප්‍රේමයේසෘතුවේ…. හමුවේවී…//ස්වේත හීනෙක වසන්තේ මියැදුනමිලින මල් කොඳුරනආදරේ පවතින මොහොතක්ආයෙමත් ළංවීප්‍රේමයේ සෘතුවේ …. හමුවේවී…// written by Charith Senadheera kasun…
රන් සමනල ජෝඩුව වාගේඅපි දෙන්නා මේ මල් පාරේපාසල් ගිය කාලෙ හිතේ නැදෑද ඔයාගේඅද ඇයිදො මේ තනියම යන්නේමං එනතුරු නැද්දො ඉන්නෙ… මූන කැතයි කියලා ඔයාගේබොරුවට මම කියපු චෙලාවේතරහා වෙලා යන්න ගියාදැන්…
පේන කියනා..අසා නැති හීනෙක මා හාඒද නුබ හා…තබා ගිය උනුහුම ඈ හාඈත ඇදෙනා…පාලු හිත මා….තාම දැනෙනා.. ඈම නොරැදී මා හා පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණාආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා…
A forbidden love bound by pride and destiny. Song Lyrics ලොවීනාලොවීනා මගේ සොදුරියේනුඹේ තුරුණු ලැම හද කිතිකවයිනුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි ස්වාමීනි මම රොඩි කුලයේඉපදුනේ පෙර පවකටයිලැම වසන්නට…
සී සීකඩ විසිරුනුගංගාවන් නැවතුනුමංමාවත් දිග ඇවිදපුඒ ලස්සන ඒ කාලේ නේත්‍රාවන් සනසපුසීමාවන් පැරදුනුඅපි නෑ සිත් සේ තනිවුනුකෝ දැන් කෝ ඒ වාගේ නුබ පමාවී ගියත් මේ දහසක් දේ මැද පාවී ගියත්දුර අහසේ…
ජීවිතේ රස වනාලංකාරේගැයුවේ මඟ සහරා කාන්තාරේ…වගේවැතිරේ මනස්කාන්තා සංචාරේමිහිරේ රස විද්දන්නම් රෙගේ දෙපය සෙලවෙන හඬක් නම් ඔන්නසැපට ලෙලදෙන වදන් රැව්දෙන්නතිතට මත නැති කලාවක් ඒකදුක අදුර සුන් කලා මන් ඔන්න ඉකි ගස…
A touching and melancholic 2023 duet by Nadeesha Dayarathna and Udara Samaraweera exploring lingering love, heartbreak, and cherished memories of the past. Song Lyrics හැම හීන ගානේ ආවඒ රුව මැකිලා…