2023

හීන හීන | Heena Heena by Big Doggy ft. Pop Punk [2023]

හීන පස්සේ දුවලාකෝඩුකාර හීන වලට පන දුන්නහිත හිරි වැටිලා මට මාව මග හැරිලාදවසක දුවං එන්නම අම්මේආයේ මම හැරිලා // හීන මැව්වේ මේ නර වලෙන්ගොඩ එන්නඋස්මහත් කරපු දෙමව්පියන්දෙන්නට සලකන්නහීන වලලන්න කියලා…

පෙරියමුල්ල | Periyamlla by Big Doggy ft. Costa & Shana [2023]

පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තුහොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තුගැට ගැහුවා බීච් එකෙ වැල්ලේ සන්ගමේඅතල් අපිට බ්‍රෝ අද වට වන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටුඔන්ඩු ඉර්න්ඩු මූනුජාති බේද නැ කෝවිලේ තිබ්බා මම…

සල්ලි | Salli by Sarith & Surith ft. KVN [2023]

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාටගුණධර්මේ අදුනන්නේ නෑඅට ලෝ දහම නාදුනන සංසාරේ කල පවටපින්දෙන්න කිසිවෙක්ට බෑ කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්අපි එනදා අරන් අවේ නෑඅපි යනදා අරන්යන්නේ නෑසල්ලි…

ඒ ඔබMy | E Obamai by Daddy [2023]

හැඟුමේ පාවී ආ දිනේකඳුලේ නෑවී ආදරේමා හට කී ඒ ජීවිතේමුලකුරු ලීවේ ඔබමයි සොඳුරේ රහසින් හඬනා මගෙ ස්නේහේඋරුමේ නුඹයි අදුරක් මැකුනේදෑසත් තෙමුනා මගෙ ජීවේබිසවුන් නුඹයි ඒ ඔබමයි අහසේ ලීවේ ස්නේහයේගඟුලේ කීවේ…

හිතවන්තී | Hithawanthi by Dhyan Hewage & Pasan Liyanage

සිත් මානෙ ගෑවී ඇවිත්මල් යාය පාවී ගිහින්බොඳ වීද ඒ රූ සොවින්මත් වීද ඒ පෙම් බිඟුන් නීල නෙතු මානේ සිනා පෑ ලවන්කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් හීන හිත දවනාමගේ ලඟ අදරේ…

කීව දේවල් | Keewa Dewal by Sewwandi Sachinika ft. DILU Beats

හැකිනම් මම සිටීනෙමිමේ කාලයේ රැදිලාදැනටත් මා ඔහු කෙරේ වූආලයේ බැදිලා කීව දේවල් හීන වේනම්අවදි නොම වේ මානුඹ සදේ නම්නුඹේ හදේ මංවළාකුලු සේමා විදිනා හිදිනා යාමයේවිදිනා විදිනා ජීවිතේදැනිලා දැනිලානෑ තැවුල් මටනෑ…

Tracka Panapu Heenayak by Dinesh Gamage X Hana Shafa

ට්‍රැක පැනපු හීනයක්දුක මරපු ලෝකයක්අපිට නෑ සෝකයක්සංවේගයක්සංතාපයක් // සතුට විතරයි උරුමඔට්ටු නෑ පෙර කරුමකිට්ටු වෙයි සැප පරමඅද හෙටම ලග ලගම // ට්‍රැක පැනපු හීනයක්… මේක ලොකු ට්‍රිප් එකක්නෑ මෙතන ට්‍රික්…

දඹුලු සුළඟ | Dambulu Sulanga by Dilshan G ft. Tharindu Damsara

රෝස පෙති වල පාට මැකුණාලිවූ කවි පද බොඳව පෙනුණාකඳුළු හැමවිට වැටුණු තැන් වලඅහිංසක මල් හීන පිපුණාඅයිතියක් නැති අයිතියක් ගැනහිතේ හරියට හීන තිබුණා නුඹේ නෙතු ගැන ලිවූ කව් ගී පිරුණු කඩදහි…

ප්‍රේම මුද්‍රාව | Prema Mudrawa by Ishan H ft. Tharindu Damsara

බමන තුරුපත් සෙලවුණත්මදනලක් හා නැලවුණත්නොයයි සියොතුන් වළාකුළු විත්සුළඟ සැඩයැයි නම් කළත්ඇය නොඑන බව සැළවුණත්රතු රෝස මල් මැළවුණත්අප්‍රකාශිත බලා හිඳුමකිප්‍රේමයක් යැයි නම් නොලත් ගුහාගත සිත වන වැදී සැඟවීඅවර්ණව මල් පෙති හැලෙයි…