මැවිලා | Mawila by Dilu Beats ft. King Lotuss [2023]
සිතුවිලි හාරනාමතකය පාරනානුඹ පෙර කාරණා ගෙනානීරස චේතනාඒ රුව වේදනාසිහිනෙක ඈ සිනාසෙනා තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේසඳ ඝනඳුර අතරින් යලි නේනා සේඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලාපිය සටහන් වැදුනානම් මේ…
The biggest collection of Sinhala song lyrics.
සිතුවිලි හාරනාමතකය පාරනානුඹ පෙර කාරණා ගෙනානීරස චේතනාඒ රුව වේදනාසිහිනෙක ඈ සිනාසෙනා තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේසඳ ඝනඳුර අතරින් යලි නේනා සේඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලාපිය සටහන් වැදුනානම් මේ…
සඳක් බැස ගියා අවරගිරේඉරක් උදා කරලාමටත් ලොවක් තිබුණා මතකයිමම ඉමි සිහි කරලා පොත් මිටියක් ගෙන ගියේමල් පාරේසිහි වෙයි අද වගේ පාසල් කාලේහිරිමල් හැගුමන් පිබිදුනාහැගුමන් පහසේබාලේ ආලේමල් වගේ කාලේ No heyI…
Ladies and gentlemenමම දනිත් ශ්‍රීකියන්නට ආවේසිංදු නෙවෙයි තේරවිලිඅත් උස්සලා ගන්න දෙන්නේ නෑටොපීඅත්පොඩි තාලෙට ගීනැලවිලි ඔක්කෝගෙම අක්කාවට්ටක්කාලිස්සන අක්කාඅපේ බණ්ඩක්කාකාගෙත් අයියා දහයියාකිඹුලගේ මල්ලී මේ හූනා // අතුරු මිතුරුදඹදිවතුරුරාජ කපුරු කපුරුසෙට්ටියෝඅලුත ගෙනා මනමාලිටගරාලාහාල්…
Welcome to Raplanthaya අහසටමාත් එක්කයන්ද අපි? මතකය දිව යන්නේදුර ඈතක මම පටන් ගත්තපොඩි අඩිපාරටරැල්ල කොහේ ගියත්ගහගෙන ඈතකමම යන්නේමට ඕන මගේ ගමන බලපන් මගේ අත පයපොඩි තමයි ඒත් දන්නවාදමගේ හිත ගැන…
එයා මී කතුරක්බලන් ඉන්නේ ලොකු මීයෝඅහුවෙනකල්පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේනෑනේ බංඒත් ලොකු මීයෝ ගාවනැවෙනවා වරුවක් // තාලෙට සිලිකන්බෝල යුවලයිබුරියට පහලින්රිප්ඩ් ඩෙනිමයිසග දාලා යන්නේ දෙපසටනොබලයිනළල මැද තියන් ඉන්නේඒක මාරයිකලිසම ඉරෙයිඩිකියේ බරට…
අවසානෙට කිසි දෙයක්පලක් නැතපාරේ යන්න බැරි තරමයෆේමස් ද? ඉන්න කාලේ ජීවිතේදීවැදගත්මමෝමන්ට්ස් ටික මිස් කරගන්න එපාමචං බොක්ක ෆියුචර් එක බයයිපාස්ට් එක දුකයි නේදමොකට හිතලා ඕවා ගැනමචං පලක් වේදහිත තියාගෙන මම මේමොහොතේමපැට්ටෝ…
සරළ දේවල්හිතින් පතන්නේ මංසරළ දේවල්සරළ දේවල්ජීවිතේට පණ දෙන්න ලෝකේ ඉඩකඩ ඇති තරම්සරළ දේවල්විඳින්න ලෝකේ අමතක කරලා දාලා යන්නේ මං සඳ පිණි මත වැටි නෙතු අග දිළිසෙන්නේසඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේතරු…
I hope you findfreedom in this world //// Welcome to Raplanthaya නැග්ගා අසුපිටඋදේ පාන්දරයන්නයි යන්නේ රේස් එකයුනිෆොර්ම් ඇද මාසෙක අන්තිමයට ප්‍රතිඵලඅරගෙන විසදමි ප්‍රශ්න ආර්ථික වෙලාව 8යි සභාව දුරයිරජ දැක්කොත් පඩි…
නුඹ මගේ නොවෙයිමා නුඹෙ නොවෙයිඅපි අපේ නොවෙයිඉතින් මක් වේදෝ නුඹ නැති ලොවේතනිකම දැනෙයිනුඹ ලග මාගොලු වී යයි හීන ළග තියාමා හැර ගියා යන්නඈ දමා අදඇගෙ හිත තලාඈතක පියාඹන්නකම් නැතේඅප්‍රකාශිතයි ආදරේ…
ආලවන්තී මාමේ සබකෝල සැන්දෑවේසීතල හීන වර්ෂාවේසිහිල ගෙනේමට සැමදාමාද මිහිරාවීසවුදිය පුරන සඳයාමේනුඹෙ වත පිරුණු සඳ වාගේනෙතු දැහැනේමට සැමදා හිතා හිතා නුඹේ රටාමගේ හිතත් උමතුයි සොඳුරීපතා පතා පෙරුම් පුරානුඹේ දෑස නෑ අත්හැරුනේහිතා…