බෝඩිමේ ඉදන් | Bodime Idan by Rajith Senaratne [2023]
සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නෙ,සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ, බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ // ඒ ලෙවෙල් කරන්න කියල බෝඩිමකට යන්නේ,බෝඩිමේ ඉන්න බෑ තනිකමක් දැනෙන්නේ,ඕන දෙයක් වෙන්න කියල…
The biggest collection of Sinhala song lyrics.
සිංදුවක් කියන්න කියල හිතාගෙනයි එන්නෙ,සිංදුවක් කියන්න බෑ මල්ලි මට බනින්නේ, බෝඩිමේ ඉදන් මම හවස ගෙදර එන්නේ // ඒ ලෙවෙල් කරන්න කියල බෝඩිමකට යන්නේ,බෝඩිමේ ඉන්න බෑ තනිකමක් දැනෙන්නේ,ඕන දෙයක් වෙන්න කියල…
බද නලවාලා නාලා සිනා දියේකලබල වීලා හැරිලා ඇගේ හැපේ //ඇස කරකෝලාමල් දම් දාලාතොල් පෙති ගාලාපාට නානවානේ..ඇස කරකෝලාමල් දම් දාලාතොල් පෙති ගාලාපාට නානවානෙ දේවී රංඩු වෙවී ආවාආදර වසන්තයටහරිම ගනන් පානාඅද හොද…
හමන සුලඟක් කීවාපුවත අපි වෙන්වෙනානුඹට නෑ තව සීමාඅපිට අපි දුර නිසා හෙට තනි වී ආයෙම – ආ ගිය පාරෙමඇවිදන් යන්නම් – මන් තනියෙන්කවුරුත් නැතිදා – සඳ එලියෙන් ම්ම්ම් ඇහෙනවද ගැහෙන…
කවුලු හැර පාලු මහදේ එනකන් බලායාලු හිත වාරු ගෙන මා සඟවා තියාහීන බොඳ වෙච්ච දිවියේධූමයට එක්ව අඳුරේආදරේ මතක අතරේ හෙව්වා රහ වීදුරු දෑසේ දිස්නය මාගේහද පතුලේම තැන්පත් කරලාපිවිතුරු හීනේ ලඟ…
ඈ හා – තනිකම හුරුකම අතරේ මා හාඈ හා – නැතිකම ඇතිබව අතරේ මා හා පුරා කල්ප අතරේ ආ දුර ගමනේසිනා මුව තරමේ කඳුලක් ඉනුවේ ඈ ගාව නැති වුව මතකේමා…
කදු මුදුනින් සඳ එලියක් සේමල් අතරින් ඔබේ රුව මැවේරන් අකුරින් හදවත ලියැවේහිමිවේවා සුවඳ මට ඔබේ // ලන්තෑරුම් පහන්සිල නිවාරඳවාගමි දෑසෙ ඔබෙ සොයාහැමදාකම සිතේ ගිනි නිවාමගෙ සඳ වෙනු රත්තරන් ඔයා කදු…
යාලුවෝ නිසා forward වෙන්නත් බෑFrendzone එකේ වැටිලා ඉන්නත් බෑI just kiss my best friend trend නුත් නෑමෙහෙම ගියොත් I love you අහගන්නත් බෑ යාළුවෝ යාළුවෝඅපි යාළුයිදෝ යාළුයිදෝ // Heartbreak එකට…
මෙන්න කැඩිච්ච හන්දි හොඳ වෙන්න සිංහල වෙදකම්ඉදිමුන්ණෑ ඉන්නේ තාමත් පොළොවේඋබෙයි මගෙයි වෙනස පොඩ්ඩක් හිතලා උබ බලපන්දුප්පත් වුනත් හිත පොහොසත් නෙ මගේරෑට බීලා කෙල්ලොන්ට කැමති කියලා උදේ බලද්දි මංSorry, වෙච්ච දේවල්…
කියවපන් අඩුවේන්කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්රස්නේ අල්ලපන් අඬුවේන්යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන් කියන්නෙපා අඩුවේන්හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්මැදුර ට ආවෙ මඩුවේන්උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා…
Atmospheric pop-rap collaboration blending misty romantic visuals with urban luxury. Song Lyrics මීදුම් දුමාරෙන්ඈතින් පේන යායේනිල් පාට දෑසින්මානම් මත් වෙලා සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවීමන්දාරමේ ලන්දූආලේ සොයාවූආලෙන්…