නොඑනා | Noena by Raveen Tharuka [2025]
සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා නොඑනා ඔබ…
The biggest collection of Sinhala song lyrics.
සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා නොඑනා ඔබ…
දිය යටිං ගින්දර ගේමක් දෙයි එහෙමත්වෙයි මේ මත් වෙයි හැමදාම ඉන්නෑ මේතත්වේ ජීවත්වෙයි දේවත්වෙන් දේවත්වෙන් දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන් // අපි ජාති චරිත බ්‍රෝ සූක්ෂම ඉස්සර call ආවා මුලු බූස්සෙම…
Assertive drill track defining spiritual resilience and lyrical dominance. Song Lyrics Cannabis මැව්වා melodiesඉතුරු වෙන්නේ දාන memoriesහලන්නේ කශේරුකා නැති එවුන් Jellyfishවැදගත් එක දෙයයි “inner peace” කර්මෙට වග කියන්නෑ මේ ඇස්වත්යන්නෝනේ…
නීල නෙතුවන් පුරාමාගේ දෙසවන් සරාආදරේ පෙන්නලාදෑසේ සේයා අතුරා ආදරේ පෙන්නලාජීවිතේ මං තියා මා දෑසේහී කපනා මගේපාවි පාවී ඒ සිහිනේසීත හිම යාමයේ මා හාතුරුලේ සැගවී ගියේ දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේයාවී…
සේයාවක් වාගේ ජේනා දෑසක් යාවිලා මා හා සිනහාවක් දැක්කා රහසේ හැන්දෑවේ සේනාවක් මල් පීදීලා ඒ යායේ කුමරෙක් ඉන්නා දෝලාවෙන් ආවා සේ මා පෙම් හීනේ සඳ පයා පායා රෑ අභසේ රස…
Serene romantic pop capturing the magic of a transformative evening encounter. Song Lyrics හැන්දෑවන් ගෙවුනාවේනුඹගේ ඇස් මානේරහසේම මිමිනේ සෙනෙහේ ආශාවන් මැවුනාවේපහසේ ආදරයේතුරුලේම විඳිමී සුවසේ හදවත මම පා… කලානුඹේ දිහා බලා…
එප්පඩි සුහම් නල්ල පුල්ල අයියා සොල්ල වේල ඉල්ල මේ කෙල්ල නෑනෙ මෙල්ල හොලවයි බෙලිකටු මල්ල මට තියන්නෙපා පොල්ල කාදල් සොල්ලුංග මට කොංඤ්ඤ කොංඤ්ඤ දමිල තංගෙ ඉංගේ වාරුංග හදවත්වල බටර් ගාපු…
තිබ්‍බට පොඩි job එකක් පැද්දට පොඩි වන්ඩියක් වැව්‍වට රැවුලත් ටිකක් කොටලා තිබ්‍බට පච්‍චයක් බිව්‍වට සිගරට් එකක් දැම්‍මට පොඩි shot එකක් කරදර නෑ කාටවත් කොල්ලා සුපිරි බුලට් එකක් හැමදාම ඉන්නේ මං…
කට්ට කරුවල රෑක යනකොට හොදට සප්පායම් වෙලා පට්ට ලස්සන ළඳක් දුටුවට හිතුවේ නෑ මොහිනි කියා (හිතුවේ නෑ මොහිනි කියා) නංගි තනියම කොහේ යනවද ළමයෙකුත් මේ අත් දරා අය්යෙ කොහෙවත් යන්න…
කොල පප්පා දෙනෙත් යන්තංකොල හපා ලැමෙන් ගස්සංදෙක පෙන්නං ටිකක් හංගංයයි චූකිජිගිරියා මම වටේ දදා සෙල්ලංමේ ඉලංදාරි අල්ලංහොර කලා මගදි සල්ලංඇ නෝටි සුකිරියා චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියානොටි සුකිරියා ලව් එක චූටිබිකිරියාචූටි…