2025

ඉතින් මම ඉන්නවා | Ithin Mama Innawa by SANUKA [2025]

සඳේ නුඹ ඉන්නවා මගේ හද තාරුකා මැදුරේ සඳේ මට පේනවා නුඹේ රුව මා හදේ ගැඹරේ අනේ මං ආදරෙන් නැහැවූ හදින් රුහිරේ ගලා වැගිරූ ඉතින් මම ඉන්නවා අසල්වැසි තාරුකා මඬලේ කුණාටුව…

මදේ හිස් ඩිස් | Made His Diss by Lil Rome Praba [2025]

නැති උනත් දිය බිදක් කතරක තනි උනත් ලග එකා මොකා උනත් තියෙන්න ඕනා අරමුනක් කරත්තෙක හැමන්නන්න යුද්ද කරා පැරදුනා ලගම එකා මකුලුවා දැල් දැම්මා පැටලුනා කොටවන්න ඌ දැම්මා ගම් පූට්ටු…

සත්තයි මැණිකේ | Saththai Manike by Piyath Rajapakse [2025]

දහඩියයි කදුලුයි මේ මහ වැස්සයිඉදිරියේ ඇදෙනා හැමදේ අමනුස්සයිදෙවියන් සිහි නොකලේ අතලොස්සයිමා නුබ හමුවෙන්නට තව ඇත්තේ දවස් විස්සයි සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේදැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා…

මගෙ දුවේ | Mage Duwe by Supun Perera [2025]

සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈදරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈහිනිපෙතම සොයා ලුහුබඳින තුරාහමු නොවී තියේවී ජීවිතේසුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක්තියේද මගෙ දුවේ ලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන්සිහින දකිනානොලැබෙනා දේට දුකක්…

වටේ ගිහින් | Wate Gihin by Funky Dirt ft. Sugar Lips [2025]

අනේ එයා මගේ නංගි වගේඑක කුසන් උපන් නංගි වගේඅයියෝ එයා ගෙදර ඇන්ටි අනේආදරෙයිලු දරුවෙක්ට වගේ අනේ එයා මගේ Bestie අනේදුරින් නැදෑ වෙන කෙනෙක් අනේLunch කන්නෙ එකට office එකේඒ අක්කි හරිම…

කොහොම අතැර | Kohoma Athara Dama Yamuda by Niranjala S

කොහොම අතැර දමා යමුදමේ හිතවත්කම්පෙර සසරෙන් ආ දේවල්ආලවන්තකම් ඉර කියන්නෙ අත්හරින්න.අපේ සබඳකම්සඳ කිව්වෙත් එපා කියාමේ හිතවත්කම්මොනවාදෝ මේ හැටි අපිකළ නොපනත්කම්ඉර හඳ තරු දන්නවාදඅපෙ යහපත්කම් කොහොම අතැර දමා යමුද… ඇළ දොළත්…

දළදාව වැන්දාය | Daladawa Wandaya by Manakkalpitha [2025]

Intro විශාලාව විය මහනුවරත් අදඇයිද කියා මා දන්නෙ නෑ නාටකයේ තව කොටසක් දැයිකියා අනේ මන්ද මට තේරෙන් නෑ කිව්වද? නෑ V I P පොලිම්ඉන්නං මං වගේ දැක්කේ නෑ බැහැර කරන්නට…

වැල්ලේ බඹරේ | Walle Bambare by Moniyo x Shan Putha [2025]

මුල මතක එකාටකුහක ගතියක් නැති හිත හොඳ එකාට කවදත් කැරකෙයි වැල්ලේ බඹරේකැරකෙ වැල්ලෙ බඹරේ උපදිද්දි දෝතින් අරන් සැප සම්පත්ලොකු දේවල් නොලැබුනාට මනස්කාන්තයි රිදී රේඛාඑද්දි කලු අඹරේඑද්දි කලු අඹරේ කවුරු කවුරුත්…

මං දැක්ක හීනේ | Mang Dakka Heene by SANA [2025]

හoඟා ඉන්නම් හාදුදුන්නොත් වෙන්නේ පාඩුයන්තම් වාගේ වෙන්නෙමී මම යාළු හැoඟී හැoඟී ආවාලoවී ලoවී පෑවාමාගෙ මුලු හදවත ඔබ දිනුවා මගෙ හදවත අරගෙනනුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ මල් පෙරහැර අරගෙනනුඹ එනකොට…