2025

කෝඩුකාර සිහිනේ | Kodukara Sihine by Ramidu & Dilu Beats [2025]

දඟකාර නිල්නුවන් හොරෙන් ඉඟිකලා ඔය නෙතු අතරේ අතරමං උනා ආදරේ නාමයෙන් පාට කලනිසා මුලු ජීවිතේ වූ ඔයා… පනසෙම ඔබහට ආදරේ කලා මගෙ විතරයි මියෙන තුරු ඔයා මම සදා රකිනවා මාගෙමයි…

ඈතින් මෑතින් | Athin Mathin by Dinesh Gamage [2025]

ආදරෙන් හාදවෙම් මං බලා උන්නා හීනයෙන් හීනයේ ඔව් ඔබම උන්නා පියඹලා අඩඳුරේ තරු කඩා දුන්නා ඒ තරම් ආදරේ ඔබටමයි හින්දා සිහිනෙකින් හෝ එන්න සිඹිනෙමි රෑ පුරා මාගේ වී ලංවෙන්න පෙම්…

මට ආයේ ඕනා | Mata Aye Ona by Raveen Tharuka [2025]

Melodic romantic ballad capturing a deep longing for reconciliation and emotional healing. Song Lyrics මුදා ඊයේ වූ සෑමදේහදා ආයේ මේ ආදරේඑදා වාගේ මාගේ අතේවෙලී එනවාදෝ ඉඩෝකාලේ හීනේක සේගෙවී යාවී ස්නේහේ…

මැණිකේ | Manike by Jo Perera [2025]

සංකාවක් මං ගාවත් මට දැනුණා නේ මං මාවත් ළඟ තාමත් මඟ බැලුවානේ තුන්කාලක් මං බීවත් ⁣මේ රෑ මගේ මැණිකේ උඹ ළඟමයි නින්දේ පිං පාටයි මං ආසයි ඈ දෙන බැල්මේ සංසාරයි…

හැමදාම | Hamadama by Yuki Navaratne [2025]

Dreamy contemporary indie-pop track capturing the ethereal feeling of deep romantic connection. Song Lyrics දෙතැනක උන් අපි දෙන්නාහමුවන්නෙ පැරදීලාඒ හින්දා නවතින්න ඕනා… හැමදාම නුඹෙ වීලාහද මන්දිරේ දීලාසැනසෙන්න මට නුඹව ඕනා…

දකින හීන | Dakina Heena by Lahiru Pramodaya x SANTHUR [2025]

දකින හීන මදි වගේළු නින්දක් නැතුවා හොයන ජීවිතේ ලැබේද මොහොතක් හිතුනා පායා එන්න අහසේ මා සිත්තරාවියේ දෑසේ කෝල බැල්මෙන් මා වශීකලානේ යාවී දෑස මානේ නිවුනාම ආදරේ නුඹ ළග ඉන්නට හිතුනා…

දුකට නටන්නේ | Dukata Natanne by Kasun Wickramasinghe [2025]

බොරුවට බෑ කියන්නෙපා ගොතලා බොරු කියන්නෙපා රස්තියාදු වෙන්න බෑනේ තවත් මේ වගේ මට තව කෙල්ලෙක් හොයන්න වෙනවා මගේ හොද වයස ගෙවෙනවා ටික ටික කොන්ඩෙත් යනවා හිතේ ඉන්නේ නුඹමයි කෙල්ලේ එත්…