OOSeven

සියලුම ඇස් මා වෙත | Siyaluma As Ma Wetha by OOSeven [2022]

සුබ ගමන් මං තාමත් ගමනේපාරාදීස දූපතේ වැසියන් රමනේපරදේස වසංගත එක්ක තාම සටනේමේ හිතත් එක්ක සටන ආලවක දමනේ අත්පොලසන් මං වෙනුවෙන්හැමදේම අනුව දැන් මේ තනුවෙන්කැපකලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට…

පාරාදීස දූපත | Paradisa Dupatha by OOSeven [2022]

මේක විස මලකින්හටගත් පරාගනයක්දිය නොවෙනස් උනභාජනයක් ආ කිව්වාසුබ අනාගතයක්වෙන කලින් දැක්කා මංසමූල ඝාතනයක් පැල කලාපිළිල හැම තැනකම රටේදැන් තාවකාලික පැලැස්තරගහලා ගැටේදත් හැලුනා සිංහයාගේ කටේදාලා යන්න ලෝබ කමේතව කාපන් මුතු ඇටේ…

ආසම | Asama by Shammi Fernando ft. OOSeven [2022]

දකිනා නැහෙනාදකිනා හැම හීනයේමැවෙනා හැම වාරයේමට ඕනා නුඹ ළඟ ඉන්නයිහැම හෝරා නුබවම සොයයි ආසම ආදරේ නුඹ මට දුන් නිසාආසම ජීවිතේ ඔබ මට ලං කළාආසම ආසම ආසම ආදරේ ඔයාආසම ලස්සන ලෝකයක්…

චිලි | Chillie by OOSeven & BEE [2022]

ඒ මතකය මා මුලාවෙන්ඈ නොදුටුව දාක ශෝකෙන්දැන් හදවත නෑ විනෝදෙන්මවපු හීනෙක මා වියෝවෙන්තනි වී දැන් ඈ වෙනස් වීනොහඳුනනා සේ දුරස් වී හිඳිනු කෙලෙසද මා දුරස් වීමතක නෑ අපි ළඟ හරස්…

හුදකලාව | Hudakalawa by OOSeven [2022]

හුදකලාව සමානයි පිහි ඇනුමහොඳ කරලම අහන්නෙම බැනුමඇයි හදවතින් ගත්තේ තීරණවරදින බව දැනගෙන අහන්නෙම බැනුම තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැනමගෙම පැමිණිලි තනියම විසඳනනොගැලපෙන නම් ගලපනහොයන්නේ මග ගැලවෙන අපි කලා…

අද හොඳ දවසක් | Ada Hoda Dawasak by Drill Team ft. BEE & OOSEVEN

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේවැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේනින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේතාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ මේ නින්ද…

KNOCKOUT by OOSeven [2021]

ඇදටම දියවෙලා යයි හීනනැගිටින්න පෙර වෙර දරනවා තාමලග ඉන්න අය මාව දැක්කා රගපෑමපලදින්න ඔටුනු සුදුසු නැහැ තාම පැරදුම අවසානය නම්අවදානම මැද අවදානය මංමානය මැන කාලය රන්වට්නවා නම් හීන වල ජීවත්…

මේක මගේ රොගේ | Meka Mage Roge by OOSeven [2021]

ඔව් තාම ජීවතුන් අතර මංඅහන්නේ බැනුම් වැහෙන්නේ කන්අඬන්න බලන් ඉන්නේ මංඅනින්න ඇඟිල්ලෙන් හරි Busy මංඅදනම් හිස හැරුනු අතේ දුවන්නෙ මං අධිමාත්‍රා වැඩි කරා සද්දේ නැති වෙන්න ශෝකේඇහෙන්නැ දැන් කිසිදෙයක් Okeyමේක…

රැඩිකල් | Radical by Lil Neo ft. OOSeven & Zany [2021]

දෙව් ලෝකේ උඹ යයිදෝ පහු කරලාගල් ගහලා අනෙකගේකකුලෙන් ඇදලාවෙනසක් කෙරුවත් උන්ඇස් වල කටු ඇනෙනවාබාධා පිට දාලා තිබුනත්පැරදෙයි උඹලා අහසේ මාලිගා හදන්නේ මිදෙන්නේමං හීනෙන් ඇස් අරින්නේකව්ද මාව දන්නේමේ ලෝකේ වෙනස වෙනමකෝණෙන්…

මාව අමතක කාටද | Mawa Amathaka Katada by OOSeven [2021]

අමතක මට කාවදමාව අමතක කාටදබලන් ඉන්නෙ ඇස් ඇරගෙනවෙන්නෙ මොනවදනැතිවෙන්නෙ මට මාවද රසවින්දනේ ආවදකලුවර දැන් බිලිගන්නෙ කාවදබලන් ඉන්නෙ ඇස් ඇරගෙනවෙන්නෙ මොනවදනැති වෙන්නෙ මට මාවද අකමැත්තෙන් නෙමෙකැමැත්තෙන් කරන්නෙ මේවාමන් ගැන දන්නේ දින්පොත…