මගේ රට | Mage Rata by Master D [2021]
නුඹේ නෙතු තලා දමන සිතුවිලිපිණි දොව සුරාමයට මුව රැඳීදුර ඉම තනා ගෙනම කවි කිවිනුඹේ ගෙල පුරාම කෙල්ලෝ උන් දැන් නිදි පිරි වද කඩාගෙනම බිඟු මැසිමගේ රැප දුමාරයට වැදි තඩිදුර ඇත…
The biggest collection of Sinhala song lyrics.
නුඹේ නෙතු තලා දමන සිතුවිලිපිණි දොව සුරාමයට මුව රැඳීදුර ඉම තනා ගෙනම කවි කිවිනුඹේ ගෙල පුරාම කෙල්ලෝ උන් දැන් නිදි පිරි වද කඩාගෙනම බිඟු මැසිමගේ රැප දුමාරයට වැදි තඩිදුර ඇත…
LK රැප් සෙල්ලම සමානයී මගෙ රැප්වර්ශ,දශක දෙකට දැක්කා මීනිස්සු එක එක වර්ග,බීන්දා සියක් තර්ක, දෙන්න හීනෙට අර්ත,ගෙම මස්ත,අකපැයී රැපට අනුවර්ත කොලබ අහස යට ගීනී ගහන කාස්ටක,අපී ඔක්කොම නලුවො, තව එකෙක්ගේ…
මදු මතට ලොල් වෙච්ච බබරු මචංකලතලා බොතලේ, සැප වක්කරංසුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං,හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම් බඩු වැදීලා ඔලු වෙලා පත්තීයංපොඩීකාලේ ඉදං කොල්ලන්ට වැඩී ග්‍රන්තීයක්අතට හුරුයී මන්නෙත්, මල්…
SL RAP //// කියලා දෙන්නම් ඉතිහාසේ අකුරක් නෑරපාඩම එස් එල් රැප්ගනින් කොලේකුයි පෑනකුයිරැල්ලට ආපු චරිත සුන්වැදිල රැල්ල පාර අපි අල්ලට කාල අස් වැද්දූහේන සරුසාරයිමම තද අදුරු ඇස් නිලංකාරයිලියපු රැප් අදටත්…
හීන පස්සේ දුවලාකෝඩුකාර හීන වලට පන දුන්නහිත හිරි වැටිලා මට මාව මග හැරිලාදවසක දුවං එන්නම අම්මේආයේ මම හැරිලා // හීන මැව්වේ මේ නර වලෙන්ගොඩ එන්නඋස්මහත් කරපු දෙමව්පියන්දෙන්නට සලකන්නහීන වලලන්න කියලා…
පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තුහොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තුගැට ගැහුවා බීච් එකෙ වැල්ලේ සන්ගමේඅතල් අපිට බ්‍රෝ අද වට වන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටුඔන්ඩු ඉර්න්ඩු මූනුජාති බේද නැ කෝවිලේ තිබ්බා මම…
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාටගුණධර්මේ අදුනන්නේ නෑඅට ලෝ දහම නාදුනන සංසාරේ කල පවටපින්දෙන්න කිසිවෙක්ට බෑ කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්අපි එනදා අරන් අවේ නෑඅපි යනදා අරන්යන්නේ නෑසල්ලි…
දග කරනා නෙතිනාබද පද්දා හර්දේ ගිල්වන්නාසද මිදුලට ආවාතරු අල්ලේ පාඈ නලවන්නාමන බදිනා රුවිනාවිල කලඹා දිස්නේ පාවෙන්නාවැලි කතරට ආවාදිය ඇල්ලේ පා මා නහවන්නා ඇස් තොල් සේදිලාදෑලේ සිරවෙල තරු කැටයේ මියෙනාමද අදුරේ…
ජීවිතේ රස වනාලංකාරේගැයුවේ මඟ සහරා කාන්තාරේ…වගේවැතිරේ මනස්කාන්තා සංචාරේමිහිරේ රස විද්දන්නම් රෙගේ දෙපය සෙලවෙන හඬක් නම් ඔන්නසැපට ලෙලදෙන වදන් රැව්දෙන්නතිතට මත නැති කලාවක් ඒකදුක අදුර සුන් කලා මන් ඔන්න ඉකි ගස…
සංකාරී නුඹේ වත පේනාහීනෙක මා නැවතීලානාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑඈ ළඟ නෑ ළඟ නෑඈගේ හදේ පෙම නෑනෑ නෑ නෑ නෑ එයා Drama Queen මවලා…