Sinhala Rap

ඉල් මහේ කුරුල්ලෝ | Ill Mahe Kurullo by Nisala Kavinda ft. Yuki

Dreamy indie-fusion track exploring fleeting romance and nostalgic longing. Song Lyrics අපි රෑ පිරෙන්න ආදරේ කලා නේකොදුරා කියන්න හාදුවක් නම් ඕනේනිවාඩුවේ මං පාඩුවේ සිතාරේතාලේ වයන්න හාදුවක් නම් ඕනේ නුඹ මගේ…

මරීනා | Marina by Sarith & Surith ft. KVN [2023]

නෙතගින් පානඉගියෙන් පේනමායම් සගවා කෙහෙරැලින් සයුරින් ඈත රටකින් සීතආලේ ගෙනැල්ලා උනුහුමෙන් ඉර යනකොට ඈතින් අවරටහිමිහිට ඇහෙනා සංගීතෙටඅපි නැලවෙමු ඒ මේ තාලෙටලංවී ආදරෙන් මරීනාමරීනා‍යුරෝපේ සමනලීසරාගි නුවන්තීදගකාරී හිතැත්තී // මුහුවී වත් සුව…

සියවසක් | Siyawasak by Zany Inzane [2023]

දනගාපු නිසයි විශ්වාස පොළොවමේ තරම්බලපං අහස මගෙ සීමාව ඒ තරම්යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්ඒ නිසයි අකමැතිත් උන් මට…

දැන දැන | Dena Dena by Ashanya Premadasa ft. Avickz [2023]

දැන දැන රැවටුනේ මමනැහැ යලි යලි එන්නෙ නෑ මමඅපි හමුවෙන්නෙ නෑ මගගිය දුර යලි වෙන්නෙ නෑ ලගදැන දැන රැවටුනේ මමනැහැ යලි යලි එන්නෙ නෑ මමඅපි හමුවෙන්නෙ නෑ මගගිය දුර යලි…

හෝව් හෝව් | How How by King Lotuss [2023]

මට කණාගාටු නැති එක තමයී ඌට කණගාටූදාන්නෙපා මට චාටූචාටර් නම් තමයි උබලයි රඟපෑම වෙද්දි මාට්ටූගලවල දැම්මා ලාටූ නිදි සත්තුන්ට දීපල්ලා ඉන්ටමගේ වචන සැර වැඩි පොඩි ලමයින්ටකොලිටි නැති උන් එක්ක ගණුදෙනු…

මං මාරයි (Remake) | Man Maarai (Remake) by Kelwiz [2023]

අඩේ මං මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයිසල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයිනිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක්බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පිරිච්ඡේදයක් පෙරලුවා පිටු මං කාලා කට්ට දැන්…

විසබීජේ | VisaBJAY by Shana [2023]

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ,එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ,තාමත් එකෙක් දිග දාලා Rolling එකේ,Finish වෙන්නෙ morning එකේ,වෙයං කොන්ද කෙලින් එකෙක්කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ…

අසමසම | Asamasama by Neo Dizzy x Inzer [2023]

ආවා ගොඩක් දුර දැක්කඩෝ හීනමේ මන්දාකිනියට එහා එලි මට නිතර පේනමං ආසම බොලට බැරි දෙ කරන්නයි බෝලට පේන්නමේ සෙල්ලම මාරම ආතල් නරියන්ගෙන් හැලෙද්දි මාන්නකැවුනෙ දෙයියන්ගෙ හාල්දබොලට බැරි දේ මං හිතලා…

ලියුම | Liyuma by Kaizer Kaiz ft. Lil Neo [2015]

අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේමතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේඅනාථ මඩමේ කෑම අම්මේ මට…

හිප් හොප් වාටූව 02 | Hip Hop Wattuwa 02 by Big Doggy ft. Maliya

Aggressive underground drill track metaphorically comparing the rap scene to a chaotic hospital ward. Song Lyrics මොකද වෙන්නේ කොළඹවෙල්කම් ටූ පදනමේ වාට්ටුවට සෙල්ලමේ මිසී එනවා 6ටබෙහෙත් දෙනවා ඇවිත් තිතට මුලින්ම…