යතාර්ථය | Yatharthaya by Kelwiz ft. Zany Inzane [2022]
දින ගැන ගැන මම දැක්ක හීනතනියම ආවේ මං තියාන හීනමගේ හිත ඇතුලේ මං තමා ප්‍රවීණවදක වලට මං උනේ නෑ උදාසීනසිහියෙන් දෙන්නේ මං කියන්න ඕන වචනයමගේ ජීවිත කතාවෙන් දෙන්නම් මං රචනයහැමෝගෙම…
The biggest collection of Sinhala song lyrics.
දින ගැන ගැන මම දැක්ක හීනතනියම ආවේ මං තියාන හීනමගේ හිත ඇතුලේ මං තමා ප්‍රවීණවදක වලට මං උනේ නෑ උදාසීනසිහියෙන් දෙන්නේ මං කියන්න ඕන වචනයමගේ ජීවිත කතාවෙන් දෙන්නම් මං රචනයහැමෝගෙම…
නවතින්නෙ නෑ මං ඔයා ගාවකෑව නම් බීවනම් නැහැ මං මේසේ ගාවහොයන්නේ නෑ මාවාආදරෙන් ඉන්න සල්ලි එක්ක පැය ගානක්මේ අන්තිම පාරමං දන්නවා ඔයා හෙමීට ගහන් ඉන්න ගේමමේ මෝඩ පොඩි කොල්ලෝ පූජා…
නැගිටින්න බෑ කොන්ද කඩලා මේ නීතියේ..රජ වෙන්න සුදුස්සා ගොඩනැගේවී වීදියෙන්..හිනාවෙයි ලෝකේ අපි තාමත් ඉන්නෙ හෝඩියේ..මේවා තේරෙන් නැත්තන් උබ මානසික රෝගියෙක්.. කෙළින්ම හොරා එන්නෙ දොර ඇරන් යතුරෙන්..නීතියට වැඩනං ඇයි නැගිටින්නේ අසුනෙන්..පෙනුමෙන්…
ජීවිතේම සාමකාමි හෙව්ව හින්දා මල්කව්ද කිව්වේ මේවා සික් ඒවාබොරුනේ ෆට්ට පල්උඹලා කුඩ්ඩ වික්කා නාඩියෙන්මේ මලට ගැහුවා ගල්මලට කැමති කොල්ලෝ හෙව්වේනෑ අනුන්ගේ රෙද්දවල්කොල්ලෝ බෝතලේ ප්‍රචන්ඩකාරීඒක මාර හානියක්මේ මේවා ගන්න කොල්ලෝ හෙව්වාකෙල්ලෝ…
දෙව් ලෝකේ උඹ යයිදෝ පහු කරලාගල් ගහලා අනෙකගේකකුලෙන් ඇදලාවෙනසක් කෙරුවත් උන්ඇස් වල කටු ඇනෙනවාබාධා පිට දාලා තිබුනත්පැරදෙයි උඹලා අහසේ මාලිගා හදන්නේ මිදෙන්නේමං හීනෙන් ඇස් අරින්නේකව්ද මාව දන්නේමේ ලෝකේ වෙනස වෙනමකෝණෙන්…
හෙනෙසීආතල් එකේ ඉන්නතමයි කැමතීකවදාවත් යන්නේ නෑඩෝමම පැරදීකියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදීපෙන්නන්න එපා රැස්මගේ තැන දී බලන්නෙපා ඉර කවදාවත් අහසේඅවරෙන්ලිව්වා කලින් පොතගැහුවා පිට කවරේඋඹේ අත දැක්කේවැටුනට පස්සේ කබලේන්පිලිගන්නේ නෑ දේවල් මම…
ඔතපුවා දන්නේ ඇගිලිහැමදේම මතකයන් ඉතිරිසල්ලී හින්දා නෑ බං අපි විකිනීමගේ වදන් ඇහුවොත් වද ගෑනුත්ගැබිනි පණ දෙන්න බෑ හිතට මැලවුනපිලිවෙලින් ගලන් එන්නේ අගමුලපෙන්නපං තැනක් මේ මට වැරදුනහදන් යන්නේ සයිඩර් මේ වදන්…
අදාල තැනටකතාව කියන්නෙ කෙටියෙන්මේ ලෝකෙට එහා ලෝකෙක අවසිහියෙන්ඇග හිරි වැටෙන සිංහල රැප්උන්මාදය දෙවෙනි කොටසවචන මවන මැෂිම බලන් ඉන්නෙ නිගවෙන දේවල් සෙල්ලමේඅපි දෙන්න බහිද්දී මේකෙඋනුසුම වැඩි වේමේවා නම් කරාටිබැන්දේ කලු පටියවිනාඩි…
කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේඅපේ මතකය රැදි ඒ කාලේනුඹේ නෙතු වල දුටු ඒ කාමේඅද තනිවී මේ රෑ යාමේ අපේ මතකය රැදි ඒ කාලේනුඹේ නෙතු වල දුටු ඒ කාමේඅද තනිවී මේ…
Insane now අපේ ඇස් වල බැදිලාවහල් පටලේකොටවන්නෙ ජාතිවර්ග හතරේ Luxury lifeප්‍රකෝටි කාර්Club වල nightහොරාට බාර් ඔලුවට ගනින් මේ වෙන දේහරියට හරි තේරෙන දේඋන්ගෙම බඩුඋන්ගෙම නඩුවෙනසක් පෙනුනද මේ වෙනසේ උන් කරලාම…