Kaizer Kaiz

මනුසතා | Manusatha by Iraj ft. Layzie Bone, Peshala Manoj & Kaizer Kaiz

දෙව් බඹුන්ද දෝත නගාලාවඳින උතුම් මනු සතායාදහම රකින අයද බෙදීලානසනු ඇයිද දහමෙ කරුණාරකිමු මිනිස්කම් එක් වීලාදහම අනුව දිවිය ගෙවාලා ප්‍රථමයෙන් සමවෙන්නකල පව් වලට පිනක් හොයන්ලියනව නෙමෙයි මේකතිබ්බ කොටියට තිතක් කොමාවක්දාල…

උන්මාද ප්‍රේම ගීය | Unmada Prema Geeya by BnS ft. Yohani, Kaizer Kaiz

උන්මාද ප්‍රේම ගීයඇසෙන්නාගිම්හාන රෑක ඈත මුමුනාතරු ඇස් වලින් සගවාතුරු පත් පවා නොසලාකොයිබින්දා ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීයඇසෙන්නාගිම්හාන රෑක ඈත මුමුනාතරු ඇස් වලින් සගවාතුරු පත් පවා නොසලාකොයිබින්දා ඒ ගී මෙදා…

දැනුනු ආදරේ | Danunu Adare by Sanjula Himala ft Kaizer Kaiz [2021]

ආදරේ හීනයක් සැබෑ උනත් නැතත්දවස ගානේ ගලනවා පොදි බැදන්නුඹව මට මහ මෙරක්අයිති වූවත් නැතත්මගේ හිනේ ඔබමයි දකින්නේ මැරෙනකන් මේ හිතට දැනුන ආදරේමේ හිත හෙව්ව ආදරෙලෙයින් ලියපු ආදරේයලිත් මකපු ආදරේ මේ…

මා පුතේ | Ma Puthey by Kaizer Kaiz ft. Lil Neo [2021]

කෝමද මා පුතේරැප්පච්චි ආවා අයින් වෙලා ඉඩ දීපන් මාවතේමගේ රැප් ගියා දඩාවතේනොගියානම් මැරෙනවා හාමතේමම සින්දු කරා බර ගානක් නම්මම හම්බ කරා ලොකු ගානක් බන්ඒත් මැන්ඩිය අමතක කරේ නෑ මන්කැරකිලා ගැහුවත්…

රවන්නට | Rawannata by Dilanka Fernando ft. Kaizer Kaiz [2021]

රවන්නට මා දිහා බලලාවැරැද්දක් නෑ කලේ කිසිදාඔබෙන් තොර ආලයක් සොයලාගියේ නම් නෑ ඉතින් කිසිදා.. රවන්නට මා දිහා බලලාවැරැද්දක් නෑ කලේ කිසිදාඔබෙන් තොර ආලයක් සොයලාගියේ නම් නෑ ඉතින් කිසිදා.. මේ ඇත්ත…

යකඩ හීන | Yakada Heena by Kaizer Kaiz ft. Lil Neo [2020]

අත්තටු නැතත් ඉගිලිලාඅහසම උඹ කළු කරාටිකෙන් ටික අපෙන් ඈත් වෙලාමරුවට උඹ ලන් වුනා මාරයත් එක්කනිදියන්න ගත්තමපේන හීන යකඩයිඋබත් දැක්කද උබේ වේගෙ මුලමගේ ආවේගෙටඋබේ යාලුවෙක් උනේමන් කරුමෙට First එකේ යන ජීවිතේ…

තොල් සායම් | Thol Sayam by Izzy Iznu ft. Kaizer Kaiz & DKM [2017]

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේහදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳීඔබයි මාගේ සිතේ හිරු කුමරියේ දෙදෙනා අඳුරේ අද රෑ මගේ කිරුළේ හිමිකාරිහෙට නෑ නුඹේ නෙතුවල…

කදුළු | Kandulu by DKM ft. Kaizer Kaiz [2020]

සිරවී සිටිනේ ජීවිතයේනුබ රුව මැවී මැවී ඇවිලෙන්නේදුක නැති මග සොයනා කාලෙකඅප දෙදෙනා වෙන් උනේමග හැරුනූ ඒ දවසට යන්නයිමා පැතුවේ කදුළු වලින් තෙමිලාඇගේ මුහුනේසිනහව නෑ ඉස්සර වාගේ දැන්ඈගේ ලග සෙනෙහස නෑ…

සඳවදනී | Sandawadani by Romano Fernando ft. Kaizer Kaiz [2020]

සඳවදනී ආදරේ කියන්නරූ රැයේ මා දැනේ දෑස ගාවඉකිබින්ද සිහිනයේ පාට ගෑවපහුරුගානා චේතනා තේරුනාද සිහිනෙන් මත් වුණා දිවියමරෑ පුරාම නින්ද නෑ දෙනෙතටආලෙන් හිරිවැටී හදවත… රෙදි යාරයක් දෙකක් ඒක මාරම කිටක්අම්මප දැකල…