Sinhala Rap

හීන සක්වළ | Heena Sakwala by Ramesses Reezy [2021]

හීන ලොවක් මවාගෙන හිටියම හරිද ?වෙන උන්ගේ රටාවන්ට මම පලිද ?පොඩි ළමයි බිත්ති ගානේ ඇන්දේ බලිද ?වෙනස් උනොතින් කෝණේ ලොව දකින ?වෙන කතා වැඩක් නෑ “මම හරිද ?”ඒකයි එකම පැනය…

මං මාරයි 2 | Man Maarai 2 by Kelwiz [2021]

අඩේ මං මාරයි හැබැයි දැන් මං වෙනස්මට තිබ්බේ නෑ අනාගතයක් බලන්න දිවැස්හැබැයි වෙනස් උනේ මම සමාජෙන් වෙලා දුරස්දැන් හැමෝම කියන්නේ මං ගැන බොරු ගුණක් මගේ හීන මං අතට ගන්නකන් කවදාවත්නවතින්නෑ…

එන්න යන් | Enna Yan by Smokio ft. Apzi [2021]

එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු දඟ යහනේ උනුහුම ඕනේ එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු…

අඳුරේ සරන්නී | Andure Saranni by Tehan Perera ft. Smokio [2021]

වත විකසිත නැති යාමේළඟ උන්නා නෑ දැනුනේඑහෙත් ප්‍රේමය බිඳ වැටුනාදෝ සොඳුරේ හිත විස්තර නෑ ඇසුවේපෙර විඳි දුක ආයෙත් දැනුනේඒත් ප්‍රේමය මිය යනවාදෝ සොඳුරේ කඳුලේ සරාවී රිදුමන් දැනේවීඒ නිසා පිලියම් දුරස්…

ඇහැළිය මල | Ahaliya Mala by Uzi Senadeera & Dilki Uresha

මගේ තරමටනුඹේ ලග නැති පෙම ගැන හිතලාහිරි පොද වැහි ඇතිහවසක නිහඩව හැඩුවාඇහැලිය මල මම මද සුලගටපවා සැලෙනානුඹ සැඩ සුලගකි මද එන බවදැන සිටියා හද හඩනා පැය ගෙවුනාරතු නෙතු රෑ මද…

අඳුරු යාමේ | Anduru Yame by Duava, The LJ, DKM [2021]

කාලෙකින් මගේ හිතේනුඹේ රැව ආයේමත් මැවේඈත් වෙලා ගියේ ඇයිදැන් හිත පාරවයි මගේ දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලාකොන්දුරයි දුක් ගැනවිලි සිත රෑනුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලාතේරෙයි සතුටින් කෙරැ කිවු දෑනුඹෙ…

සාරවිට | Saarawita by DJ JNK ft. Moniyo [2021]

මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ… අපි දැක්කම…

111 by Smokio [2021]

එළියට එළියට මම දැක්කා හීන.බොහෝ දේ ඇත්ත වෙලා පේළියට.අත්දැකීම්ම තමයි මට ගුරු වෙච්චේ.ඒ නිසාම මම හරි පාර හඳුනාගත්තේ. එකෙන් පටන් අරන්,මම සමත් වුනා හැම ශ්‍රේණියම.ලේසියට කවදාවත් ගහලා දැම්මේ නෑ.දහඩියත්, කඳුලුත්,…

ගිනි කෙලී | Gini Keli by Oshen De Mel ft. Ravi Jay & DADDY [2021]

ආලෙන් වෙලීරාගෙන් දැවීසායම් මගේ නුඹ නැති කලා සයනය පුරාමමා ගත පෙලාහදවත මගේ සොහොනක් කලා ආදරේ රවටාරාගෙන් මා අතරමං උනායනහේ මා තනිකල මා රාගේ ඇගිලි තුඩු අතරේතොල්පෙති හිරි වැටුනේකුලුනු සිරසින් පවාඅපේරෝසර්න්…