මම දහම් | Mama Daham by Master D [2026]

Edgy contemporary Sinhala rap exploring political unrest and social hypocrisy.

Song Lyrics

මගෙ නම දහම්
වැඩ දහම් ගුණ දහම්
මගෙ නම දහම්
වැඩ දහම් ගුණ දහම්

ඉන්නෙ පෙණේ වහන්
දළ වහන් සතා වහන්
ඉන්නෙ පෙණේ වහන්
දළ වහන් සතා වහන්

දැන් නම් වෙලා හිත දැහැන්
ඒත් වින්දා රෑන්..විදුලි රැහැන්
දෙක තුනක් කෑන්..රත්වුනු පෑන්
සුදු වෑන්..සුදු වෑන්
යා..යා..

අනේ මාමාවරු කෝ
අනේ සාමා අමර කෝ
අනේ නා නා රූ විද නා නා දූවරු


තාරා.. දේවි කෝ..
උබේ රැප ටිපිටිප්

මේක තමයි විචිකිච්ජාව
උබ සමාන කරන්නේ
කොහොමද මිත්‍යාව
පද ගලපන් ගලපන් එද්දි
එන්නේ විද්‍යාව

මෙහි ද්‍යාමයෙන් ජාමයට
අදි මා හිත් සාදයට අදි


කාමෙන් කළුවර කාමරෙන් පැනලා
ඉන්නේ සාලෙන් මේ සද ගිලුනාවේ

අනේ යාලුවේ මේ හිත කැඩුනාවේ
බැදීම කැඩුනාවේ
අන්ද නොවී ඉස්සේ මල්
බිම වැටුනාවේ..

මං දන්න රන්තරු පනිනවා රං දරු
කොච්චර පැන්නත්
අපි එක තැන රංනරු

පිරිසක් ඉන්නවා හිත
හොරා ගත් හොරු

එකෙක්වත් නෑ
දේශපාලනයෙන් පත්වුනු

ටික ටික ගෙව්වා ටික ටික ගෙව්වා
රටට විකුන්නා රටෙම කුරුම්බා

පෝලිමට හිටියා පොරකාලා ගැහුවා
රටේම කුරුම්බා..

දැන් නම් වෙලා හිත දැහැන්
ඒත් වින්දා රෑන්..විදුලි රැහැන්
රත් වුනු පෑන්..දෙක තුනක් කෑන්
සුදු වෑන්..සුදු වෑන්…//

මගෙ නම දහම්…

ඉන්නෙ පෙණේ වහන්…

නීල කදු ගැට විද විද පරිනත
බුලත් නැත ගිරේ ඇත
පුවක් මලු පිරී ඇත

සීනී බීපු උන් දැන්
ලොකු වෙලා පරිනත

උන්ට දැන් සීනි ඇත
බේත් ගන්න පෝලිම් ඇත
බේත් දෙන්න නරි ඇත

වැඩි කරගෙන කුසලතා
පොඩි කරගෙන
මති මතාන්තර
උබ පොඩි එකානේ මං

නෙවෙයි උබෙ එකා
මේක කඨින කාලේ ආයි වැහි එපා
උබේ පාරේ මැටි එපා

හනික කුරුන්දට පැන්නා
ගිණි මකරූ
අපේ පැළ පොඩි වෙයිද

හදකට වැටුණු
ඒ ගිරවා එහෙට
මේ ගිරවා මෙහෙට

කාරි නෑ බං උස්සලා පය තිබ්බා
වුන් නොදැක්කා මිතුරූ
යා..නවත්තා නීති ඉතින්
ගැලවෙද්දි බිකි බිකි

දැනේවා කිචී R&B හිච්චී එකකී
හොදට පිරිච්චි එකකී නං රිදී ඉච්චි
දෑස පියවුනි විසවෙච්චී

දැන් නම් වෙලා හිත දැහැන්
ඒත් වින්දා රෑන්..විදුලි රැහැන්

රත්වුනු පෑන්..දෙක තුනක් කෑන්
සුදු වෑන්..සුදු වෑන්…

දැන් නම් වෙලා හිත දැහැන්
ඒත් වින්දා රෑන්..විදුලි රැහැන්

රත්වුනු පෑන්..දෙක තුනක් කෑන්
සුදු වෑන්..සුදු වෑන්…

මගෙ නම දහම්…

ඉන්නෙ පෙණේ වහන්…

දැන් නම් වෙලා හිත දැහැන්…

written by Master D

Song Information

Song Title: මම දහම් (Mama Daham)
Artist: Master D
Lyrics: Master D
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026


Song Summary

“Mama Daham” is a sharp, metaphorical rap track by Master D that navigates the complex landscape of modern Sri Lankan society. The mood is chaotic yet introspective, blending street-level grit with high-level social critique. Using a mix of spiritual terminology (Daham, Dhyana) and dark political imagery (White Vans, Electric wires), the song reflects a generation’s struggle to find truth amidst a sea of political deception and economic hardship.

Song Meaning

The song explores the contrast between outward “righteousness” (Daham) and the hidden, dangerous reality of survival. The recurring mention of “White Vans” (Sudu Van) and “Electric wires” (Viduli Rahan) evokes a history of fear and state-sponsored intimidation. Master D critiques the current state of the nation, referencing queues for medicine, the selling of national resources (“Rata Wikunna”), and the health issues of a generation (“Sini atha”). The lyrics suggest a sense of mental “dhyana” or focus as a defense mechanism against the broken promises of politicians and the overall “mythology” (Mithyawa) that governs the land.

Frequently Asked Questions (FAQ)

What is the significance of the name “Daham” in the song?
Daham traditionally refers to Buddhist doctrine or righteousness, but here it is used as a name to contrast personal integrity with a corrupt environment.

What political symbols are mentioned in the lyrics?
The song mentions “Sudu Van” (White Vans), which is a notorious symbol of enforced disappearances and political intimidation in Sri Lanka.

How does the song address the economic situation?
It references people standing in lines (Polim) for medicine and the country being sold piece by piece, reflecting economic instability.

Who wrote and performed “Mama Daham”?
The song is both written and performed by the artist Master D.

What does “Hitha Dahan” imply in this context?
It implies a state of mental concentration or numbness used to cope with the physical and social traumas described in the song.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *