කන්‍යාවිය උඹයි | Kanyaviya Umbai by Sanjeew Lonliyes [2022]
මල් මාවතේ කෙමි ටික මාකටින් කළදුල් පියයුරේ උල් හරියම වසන් කළදිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළකන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේමමගෙ මී තුඩෙන් එය සනසන්නෙමි…
The biggest collection of Sinhala song lyrics.
මල් මාවතේ කෙමි ටික මාකටින් කළදුල් පියයුරේ උල් හරියම වසන් කළදිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළකන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේමමගෙ මී තුඩෙන් එය සනසන්නෙමි…
ආර්ට් පුරවපුකැනබි විහිදුණු දරුණු පපු ලෑලිමාත් දකිනවාමේ සොසයිටියෙහුඟක් වැඩ කෑලිස්මාට් තිරවලදැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලිකටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි එකතු කරගෙන පරණබඩු කෑලිදිලෙන සියුමැලියකඩ මනමාලිදුටිමි මලකඩ කරගැටම පේලිකැලේ…
පහර දෙන වේ වැලට වැඳ වැඳමුළු හදවතින් මෛත්‍රී කළබෝසතෙක් හිටියාඒ බෝසතා මැරුණාවේවැලත් කැඩුණා පාබැඳුනු යදමට වැඳවැටෙනපා විලංගුව පින්තාරු කළසිත්තරෙක් හිටියාඒ සිත්තරා මැරුණාවිලංගුව බිඳුණා සිරස යයි කී මැටි ගොඩක් උඩසදාකාලික ඔටුන්නක්…
සසරපුරා මුතු පද අමුණාආදර ගීතය අද ගයනාරන්හුයකින් දෙහදක් වියනාමංගල සීනුව රැව්දෙනවා අවිහිංසක පැතුමන් අපගේමෝදු වෙලා අද මල් පිපුනේසතුටු කඳුළු අද හැම දෙනෙතේසියොතුන් ආසිරි ගී ගැයුවේ සසරපුරා මුතු පද අමුණාආදර ගීතය…
නිලම්බරේ ඈතට ඇදෙන්න මා හාවළාරොදේ සැතපී ඉඳින්න මා හාආකහේ තාරුකා සේම පායාමා ළඟින් ඉන්නකෝ සෑමදා දිගන්තයේ මායිම් සරන්න මා හාඅනන්තයේ ගෙපැලක් තනන්න මා හාඒ ලොවත් මේ ලොවත් ඇතිතුරා මාආදරෙයි ආදරෙයි…
තහනම් කළුවර යාමේතනිකම අවදිව පාවේවියරුව සැගවුණ සිහිනේයලි යලි හද තුල පෑරේමැවෙනාමැවෙනා සිහින තුල පායා නුබ පේනාහැබැහින් නොදකින පින්තාරුව මේනා තහනම් කළුවර යාමේතනිකම අවදිව පාවේ ගිනිගත් මා හදවත නිවුනාඅදුරක මනුරුව ඇදුනාසිහිනය…
This ain’t a song for the broken-heartedNo silent prayer for faith-departed And I ain’t gonna be just a face in the crowdYou’re gonna hear my voice when I shout it…
කොඳ මල් ඇතිරූ සඳ යහනාවේසතපා සනසන්නම්ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේසිහිනය අඩ නින්දේ තිබුනාවේමතකේ නැලවෙන්නම්අපෙ හඬ විතරක් මට ඇහුනාවේ නිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේ සුසුමට සුසුමක් මුහුවන…
ඕ නාලාඈ සුවද සබන් ගාලාදිග කොන්ඩේ කඩා දාලාබිම පැදුර දිගේ ලා ලා ලා අතගාලා මගේ ලයට හේතු දාලාහෙන හුරතලයක් පාලාමගේ දෙයියෝ කියා ලා ලා ලා මං අපේ ගමේ හේනක් කොටන…
හිමිවෙන්න ආයේ පැතූමන් පතාසමුදුන්නේ මාගේ හිතටත් හොරාමතකයේ සේයා මැකිලා එදාවේදනා යායේ මා තනි වුනාජිවිතේ මාගේ රැක ගන්න පණ සේහිටියේ ඔයා සෑමදා රිඳවාල හඩවාපු ශෘංගාරියේඅද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේරවටන්නෙපා කවුරුවත්…