මේ හිත සනසා | Me Hitha Sanasa by Uvindu Ayshcharya ft. Dilu Beats

මේ රැය නුඹ මා

ලංවී බැඳෙනා

රහසින් කොඳුරා

ලඟ ඉන්නට හිතුනා

ඔය නෙතු ලඟ තනිවෙන්නට

සනසා තව හිත දුන්නම

මා නම් නුඹ මගෙ වෙන බව

දැනුනා දුර කල් ඇතුවම

හිඳින්නේ බලා නුඹේ ඔය 

රුව මාගෙ කියා

නුඹ මෙහි සනසා නොයනු හිත 

එක බැල්මෙ නුරා

මේ හිත සනසාම ඇදෙනා

නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා

නුඹ මගෙ කියු කවියේ මා

සනසාලන රුව චායා…//

පෙම් හැඟුම් සනසාල ඉන්නට

රෑ ගනන් දුර හීන මැවුවම

ආදරෙන් අපි ඉන්නේ කෝමද 

වාරණා නැතුවම සදා

අනේ ඉතිං මගේ නිසා

බලාන ඉන්නවා සිතා

මගේ නැතත් අනේ ඔයා

හිඳින් සිනා සිලා

මේ හිත සනසාම ඇදෙනා…//

written by  Uvindu Ayshcharya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *