බෝනික්කා | Bonikka by Roy Peiris ft. Swarnathilaka De Silva
Playful and nostalgic Sinhala children’s song about a lonely doll. Song Lyrics මේ හොඳ ලස්සන බෝනික්කා..තනිවී හඬනා හැටි දැක්කා..ඒකයි විල ඉවුරේ ඉඳලා අපිඑක්කරගෙන ආවේ..මේ හොඳ ලස්සන බෝනික්කා..තනිවී හඬනා හැටි දැක්කා..ඒකයි…