නදී ගංගා තරණයේ | Nadee Ganga Tharanaye by Chithral Somapala

A powerful song of courage, journey, and pride.

Song Lyrics

නදී ගංගා තරණයේ…
සැරිසරා සැඩ මාරුතේ..
ඉන්ද්‍රඛීලයක්‌ සේ..
නොසැලී මා යන මාවතේ..
සිංහ ලෝකයේ…
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ..
සොයා යන්නෙමි…

ගලා එන මන්දාකිණී..
හඹා යමි හමුවන තුරා..ඕ.. ඕ..
ජීවිතේ.. උතුම්‌ පැතුමන්‌ හා..
නිරතුරුව අභිමානයෙන්‌..
මංමුලා නොවේ කිසිදා
ජවය මා සතුවේ..
දිරිය ගන්නෙමී..

ගලා යන දහසක්‌ නදී..
බලා සිටි මා එනතුරා..
නිරතුරුව අභිමානයෙන්‌

නදී ගංගා තරණයේ…
සැරිසරා සැඩ මාරුතේ..
ඉන්ද්‍රඛීලයක්‌ සේ..
නොසැලී මා යන මාවතේ..
සිංහ ලෝකයේ…
සිංහ ලෝකයේ

නදී ගංගා තරණයේ…
සැරිසරා සැඩ මාරුතේ..
ඉන්ද්‍රඛීලයක්‌ සේ..
නොසැලී මා යන මාවෂතේ..
සිංහ ලෝකයේ…
සිංහ ලෝකයේ

Song Information

  • Song Title: නදී ගංගා තරණයේ (Nadee Ganga Tharanaye)
  • Artist: Chithral Somapala
  • Lyrics: Priyantha Kolombage
  • Genre: Patriotic / Inspirational
  • Language: Sinhala


Song Summary

“නදී ගංගා තරණයේ / Nadee Ganga Tharanaye” is an inspiring Sinhala song that portrays a fearless journey through challenges. Using powerful metaphors like rivers, storms, and unwavering paths, the song highlights resilience, pride, and unbreakable determination.


Song Meaning

The song symbolizes life as a courageous journey across raging rivers and strong winds. The singer represents an unshakable spirit, standing firm like an Indrakila pillar, never losing direction. It reflects national pride, inner strength, and the resolve to move forward with dignity and confidence.


Frequently Asked Questions (FAQ)

Who performed “නදී ගංගා තරණයේ”?
The song is performed by Chithral Somapala.

Who wrote the lyrics of this song?
The lyrics were written by Priyantha Kolombage.

What is the main theme of the song?
Courage, perseverance, pride, and an unyielding life journey.

What genre does this song belong to?
It belongs to the patriotic and inspirational Sinhala music genre.

Is this song motivational?
Yes, it strongly motivates listeners with its themes of strength, direction, and confidence.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *