Mr. Love by Kochchi [2021]
සඳට තිර ඇදලා – මගේ ලඟින් මිදිලාඇගෙ දෙතොල් ඉඹලා – එන්නෙපා දුවලාකඳුළු මට තියලා – ඇයට හිත පුදලාමලට විස පොවලා – ඉගිලුනා බඹරා ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවටහිතම බිඳීනුඹ…
The biggest collection of Sinhala song lyrics.
සඳට තිර ඇදලා – මගේ ලඟින් මිදිලාඇගෙ දෙතොල් ඉඹලා – එන්නෙපා දුවලාකඳුළු මට තියලා – ඇයට හිත පුදලාමලට විස පොවලා – ඉගිලුනා බඹරා ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවටහිතම බිඳීනුඹ…
උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එනසන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුමසිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහිනදුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රටමගේ පුංචි කුමාරියගෙ…
උමතු කලා මා උමතු කලාආදරයෙන් මා උමතු කලානිගා කලා ඔබ නිගා කලාඒ ආදරයට ඔබ නිගා කලා ඇ ඉතිරි කලේ එක උණු කදුළක් පමණයිමගෙ කුසලානය තුල තිබුනේ විෂ මධුවයිමුව රැදුනේ හීසැර…
වැල් දොඩම් මලකවැල් දොඩම් මලකසුදු මල පෙති හරි සුමුදුයිඔබෙ මුහුන වගේ පුංචි නගේදම් පහැය ගත්ත එමල් පෙතිඔබෙ ඇස් දෙක වාගේපුංචි නගේ…. සුලග සමග දග කරනා සුදු මල් පෙති වාගේසුලං සමග…
වැදු අම්මා නොවුනමුත් මාහැදු අම්මගෙ අදරේමල්ලියේ නුඹ උපන් දා සිටඅඩු වේලා සේ මට හැඟේ….. මට කලින් කිරි සිනා දුන් නේනූඹයි අයියේ මව් ඇකේමගේ අම්මා නූඹෙත් අම්මා….. තැව්ල් සංකා ඇයි මෙසේඑදා…
ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප් සඳ නාවේහොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප්…
වන වදුලේ වසන්තයට හෝයියාබිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියාමේවා දැකීමෙන් මගේ හිත ගත දොයියාකැකුළු හාල් බත් කයිදෝ මේ අයියා වැව් බැදී රටට බත් දෙන්නේ අපේ ගොයියාගොයියාට පිහිට වෙන්නේ වැව් දිය…
සරසවියේ දොරටුව ළඟවත් නෑඅපේ මතක මැකිලාඔයාම පෙම් කල ඔයාම හැර ගියඔබේ පෙම්වතා තනි කරලාඔබේ පෙම්වතා තනි කරලා අපි ආගිය හැම තැන්වල වෙන අය ඉන්නවාඔයාම ඇවිදින් බලලා යනවදවෙන්නැති දාහක් දේවල් ගැන…
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියාහෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා සයුරේ හෝ හඬ ඇහෙන මායිමේසයුරේ පාවෙන රල ලග මායිමේජීවත් වෙන්නට ඉඩ දෙන්නමහ මුහුදයි අපෙ ජිවිතේමහ මුහුදයි අපෙ ජිවිතේහෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි…
සිත හිමිහිට හදාගන්න රත්තරන් මටසිහිනෙන්වත් … එන්න එපා සුවඳ අරගෙනසමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකයහදාගන්න මට දෙන්න මගේ හදවතහදාගන්න මට දෙන්න මගේ හදවත අකුරු කරපු කාලේ අපි එකම පන්තියේකුලුදුලේම පෙම්…