March 2023

පාවේ | Pawee by Kanchana Anuradhi ft. Thilina Boralessa [2023]

සිනා කෝ දෑසේපෙම් කතා නෑසේනිවා සැනසුවනුඹේ උණුහුමකොහේදෝ පාවේකොහේදෝ පාවේ වරා මල් වාගේහිතුමතේ පාවේනුඹත් ඒ වාගේමා දවා පාවේ කඳුළු ගංගාවේදෑල මල් යායේසුවඳ අරගෙනවරෙන් හනිකටපාවෙලා ආයේපාවෙලා ආයේ සකිසඳේ ප්‍රේමේනුඹයි මා ප්‍රාණේපැටලිලා සුළඟේඑන්නෙපා…

හැමරෑම | Hama Raama by Samitha Mudunkotuwa [2023]

හැමරෑම මං එක්කඅඩවන් වූ ඇස් අද්දරහැමරෑම මං එක්කඅඩවන් වූ ඇස් අද්දරලැජ්ජාවෙන්නිල් කටරොඩු මල් ඉම්බහැටි මතකදම්ම්ම් හා හා හැමරෑම මං එක්ක මටම අයිති නැති පපුවකසිතුවම් කලමගෙ හීනෙකඑක පාරක් පන පොවන්නඇය රවටා…

තරුණයි | Tharunai by DJ Mass x Romaine Willis [2023]

ඔබේ දෑසේ , රහස් දහසක හැංගිනීල නෙතු අග හැන්ගෙන්නේ, පැද්දෙන්නේ, රිංගන්නේ, ගැස්සෙන්නේ මං දෝ?මාගේ දෑතේ , දවස් දහසක රැන්දීසුළැඟිලි අග එල්ලෙන්නේ ලංවෙන්නේ අහුවෙන්නේ බේරෙන්නේ ඔබදෝ?චිත්‍රපටියක වාගේ, එතෙන අපගේ ආලේපුංචි දේටත්…

යන්නම් | Yannam by Nisal Gamage [2023]

දුරින් පායනා සඳ වගේ පෙනෙනවාතරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවාදුරින් මා දිහා ඔබ බලා හිඳිනවාතව හිතින් මා සිතා මව මවා බැඳෙනවා ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේනොලැබෙන ගානේ…

මා ඉතින් | Ma Ithin Ynna Yanawa by Sunil Edirisinghe

මා ඉතින් යන්න යනවා.මට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි මා ඉතින් යන්න යනවාමට යන්න අවසරයිමට අරන් යන්න ඇත්තේමේ මතකය විතරයි නුඹ සදක් වෙලා පායාමට එළිය වූ වගයිනුඹ සදක්…

ආදර පුරුද්ද | Adara Purudda by Lakshana Lakmini ft. Tharindu D

සිහින පීරමින්හෙව්වේම මමපපුතුරක රළු පහසනෙතු පියන් වැහෙන්නමඒ උණුහුමට ඔබ ගාව ආදරය කියන්නෙමපුරුද්දක් හිත දවනඉරි තැලි පොඩි වෙද්දිකාන්සිය දුරු කරන සිහිනයක් කියන්නෙමමියැදෙන්න අර අදිනඔබ ළඟම ගුලි වෙන්නහිත ආස නිමේෂෙට written by…

බුදු බණ | Budubana by King Lotuss ft. Harry Harsh [2021]

චණ්ඩ මාරුතයේනාවිකය ඔහු පදවනාපාප ලෝ තලයේසියලු කෙලෙසුන් පරදලාඇයිද සමිදුන්නේඅප සැමා මෙහි ඉපදිලාකෙලෙස් පුරවන්නේකඳුලු අතරින් හිනැහිලා සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාවලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාවකිමද මා මෙහිම ඉපිද…

සංසාරිණී | Sansarini by Kanchana Anuradhi & Supun Perera

ඒ නෙතු රහසේ මා සොයාහිත සොලවා සොරකම් කළානතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා සංසාරිණිය වෙලාපෙම් සාගරයම ගෙනාඋන්මාදිනිය නුරාහංගා නොයනු දමා සඳ වැනි ආදර කතාබොඳ කළ වැහි කළු වළාඅතරින් යළි…

මල් වරුසා | Mal Warusa by Shan M & Malmi ft. Aki Vish [2020]

මල් වරුසා පරදනානුඹේ දෑසින් පෑ සිනාරතු දෙතොලින් කී කතාමතකේ සේයා වෙලා රෑ සිහිනෙන් ලංවෙනානෙතු මානේ පායනාසිතුවිලි විල කලඹනානුඹ කවුදෝ නොහැඟෙනා කෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්දෑඟිලි කතා හොරැහින් පැවසුවා…