පිලිමයක් ඔයා | Pilimayak Oya by Prageeth Perera [2024]
ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයාආල මාල දාලා කැන්දගන එන්නම් මාදගකාර හිතට ආශා හැඩකාරි මුකුලු පානාසුර අංගනාව වාගේ පේනවාමනමාල සිතැගි තෝරා දවසේම කැමති හෝරාඅපි දෙන්නා දෙතැන හීණ මවනවා ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයා……