සදවට රන් තරු | Sandawata Ran Tharu by C. T. Fernando
බඩගිනි වෙලා ගොඩවුන කල පුතුගේ ගෙට මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට… දරු සෙනෙහසින් ඈගලේ පෙරලුනි කිරට අම්මද බිරිදද ලොකු වෑඩියෙන් උබට සදවට රන් තරු කෑකුලු පිපේවා හිරුට වලාකුළු සළු පෑලදේවා…
The biggest collection of Sinhala song lyrics.
බඩගිනි වෙලා ගොඩවුන කල පුතුගේ ගෙට මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට… දරු සෙනෙහසින් ඈගලේ පෙරලුනි කිරට අම්මද බිරිදද ලොකු වෑඩියෙන් උබට සදවට රන් තරු කෑකුලු පිපේවා හිරුට වලාකුළු සළු පෑලදේවා…
මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද නන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට…
සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේ ඔබ හමු වුණා මට සොඳුරේ වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා පුබුදා උපුල් නෙත්…
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස…
නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනිම හද මැද මදහස දුන්නද දකින වෙලේ ඔබ මෙහි එන බව සිතිය නොහේ…
ජීවිතේම නැවතිලාමුළු ජීවිතේම නැවතිලාජීවිතේම නැවතිලාමුළු ජීවිතේම නැවතිලා ලුහු බැඳ ගිය හීන එක පිට එකඇස් ඉදිරිපිට ඉදිරිලාඅළු සුඟක් සේ විසිරිලාහුදෙකලාවේ ගුහාගත වෙලාමුළු ජීවිතේම නැවතිලා සුලඟ යයි එදා වගේ විඩා නිව නිව…
ඉතින් උස ඇතිපරගැති ගතියට මම ඇතිකරගෙන ගති සමහරක් බුදී…// හිතෙන් නරි එතීගතින් වෙලා වැඩීඅද ගොර හැඩීඉතින් මට රුචී සමහරක් බුදී…// ඉතින් උස ඇති…හිතෙන් නරි එතී… ආ මාස්ටර්අතට ගන්න පුන්සදක්සබද තබ…
සුද්දෙක් නම් නෙවෙයිමං Sri Lankan පොරක් බංවෙයං බං අහකරිද්දන්නෙ රැප් තුඩින්උල් කරන් ඉන්නෙ මංකන් බෙර රහට වස් කපං එන්නෙ මංරැස්වෙලා ඉන්න දැන්රත්තරන් පහටඅනෙ ලස්සන කෙල්ලොදැන් ඇස් යටින් බලයි උන්හිත්වල කහට…//…
ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔබ ගොළුයි සිතත් නිදී ඔබව තාම මටද හිමී ඔබ ගොළුයි සිතත් නිදී ඔබව තාම…
ඈස් පියන් දිගේ පෑ ආදරේමගේ දෙතොල් පුරා තෙමා ගියේරස හෑගුම් පිරි එන යෞවනේඔබ ලගයි නෑවතුනේහන්ගලා කොහේ තියන්න බෑහෑ අනේමා හෑගුම් කඩා හෑලේ…. කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලාකෙසේ යන්නද…