ඔබ | Oba by Senali Iddamalgoda [2021]
පාළු සීතල රෑටමා සොයා ඔබ එන්නකොපුල් වල ගැහෙනා තුරුඇස් දෙකින් සිනාවෙන්නසඳ දියට පැනගඟ සිඹින තැනමඳ සිසිල දෙනහද නිවන තැනඔබ ලඟින් හිද මා අසලපෙම් වදන් මුමුණන්නඋරහිසේ රැදුනු බරමගෙන් ඉවතට අරගන්නරළ බිඳෙන…
The biggest collection of Sinhala song lyrics.
පාළු සීතල රෑටමා සොයා ඔබ එන්නකොපුල් වල ගැහෙනා තුරුඇස් දෙකින් සිනාවෙන්නසඳ දියට පැනගඟ සිඹින තැනමඳ සිසිල දෙනහද නිවන තැනඔබ ලඟින් හිද මා අසලපෙම් වදන් මුමුණන්නඋරහිසේ රැදුනු බරමගෙන් ඉවතට අරගන්නරළ බිඳෙන…
ඔබේ අත ගෙන පෙර සැදෑවකඋයන් තෙර හිද ආදරේන්ගැයූ කුළුදුල් ප්‍රේම ගීතයවිරහ ගීයක් නොවේවා…ඔබේ අත ගෙන පෙර සැදෑවකඋයන් තෙර හිද ආදරේන්ගැයූ කුළුදුල් ප්‍රේම ගීතයවිරහ ගීයක් නොවේවා… ඔබේ හදවත සැලෙන රාවයපවා මසිතට…
මං තව දුර තනියම යන්නම්හත්දින්නක් තරු පාර කියනවානම්නෙතුනෙරිදා ඇහැරෙන්නම්අමාවකට සඳ බලන්න පුලුවන්නම්අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමටදුරක් අපි ගිහින් නම්තවත් දන්න අදුනන තනිකමමගේමයි කියන්නම්සදත් එක්ක පායන ඉරමලනෙතින්…
හද රැඳුනු රිදුම් පිරුණු ජිවිතයේ සාදා සැඟවුණුමතකයේ වූ නේතේ කඳුළු මාරුතයේ සැලී විසිරුනූ.. හද රවටා ඇය ගිය දා.. මා සැනසුනූ..හද රවටා ඇය ගිය දා.. මා සැනසුනූ.. නිම වෙන්නේ නෑ.. කියු…
කොස්තාමාලේ හේ හේ හේඅද අලුත් දවසක්මොනරාගල තමයි මගේ අග නගරයහම්බ වෙන්ඩ යන්නෙ පුෂ්පෙ අයියා මමකට්ට නෑ නේ අපි බොන්න යන්නෙ අදඅරක්කු නෙවෙයි බං ගංජා ඕනේ මටඕනේ ඕනේ ගංජා ඕනෙ මටමම…
ඒ මන්දහාසේ… පෑ පුංචි දෑසේ….මා හදට රහසේ… සුව කැන්දුවා සේ…නෙතුහීනේ හැම වාරේ රැඳුනේ…ඔබ මාගේ සඳ වේවා පැතුවේ.. හිත් යායේ මල් පීදෙනා..සිහිනේක ඔබ හැංගුනා..මගෙ ශෘංගාර දේවී උන්මාදිනී…හැම සුසුමක් පිනි සිසිලෙන් වෙලී…මගෙ…
මුතු පින්න තාම හීතලයි වගේරහ දන්න දෑස මග බලයි ඉබේඅරුමැක්කේ මල් නෙළන්න එන නගේහද ගැස්ම ඔබට දැනෙනවද මගේ මල් රෙද්ද තදට තනි රකී ඉනේමල් යාය හොඳට සැප විඳී බඳේඒ මලක්…
ඔබ කියූඔබ ගෙතූපෙම් කතාකාටදෝ නෙතු බැලුම් දුන් හැගුම්තවමත් මාගේ දෝකාටවත් නෑ ඔබේදෑසේ ඉනාආදරේ මේතරම් ඒ නිසාමාගේ නිසා මගේ නේදෝඅපේ වේදෝගැයූ පෙම් ගීරහයි නේදෝ මා අසලට වීතුරුල් වෙමු දෝනෙතේ පැටලීඔහේ ඉමුකෝ…
සිතක් නම් ආවේ මං සොයාමග කිවේ අපමයි එදාසුවක් ඇයි නාවේ මෙදාමත්වී ලං ලං වේදෝ කියා මා හා දුර ගියාමා නෑ නැවතිලාමා වීදෝ මංමුලාකම් නෑ කී කතා දසතේ රැව්දෙනාසිතුවත් අප කෙලෙසිනාවෙන්නේ…
Dreamy indie-pop track exploring the accidental and intoxicating awakening of love. Song Lyrics මුලු අහසම නුඹෙ රුව මගෙ කීවත්ඔය හිත මගෙ කීවා…තුන් යම හීනෙට නුඹ පාවී ආවා…ඔය රතුවුනු කොපුලත සිහි…