August 2022

සිංදු හැන්දෑව | Sindu Handawa by Intenze ft. Nelu Adikari [2009]

සිංදු හැන්දෑව පෙම්වතී ගාවසිංදුවක් සේම ගෙවලාසිංදු හැන්දෑව පෙම්වතී ගාවසිංදුවක් සේම ගෙවලානින්ද මා ගාව තාමත් නෑඑන පාටකුත් නෑසුසුමකින් කීව, කඳුලකින් ලීවකවි ගී තියෙනවා මට නම් දැන් ඔබත් ඔන නෑඅඩවන් දෑසින් බලන්…

දන්නවද ඔයා | Dannawada Oya by Raween Kanishka [2014]

නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලාහිතටත් නොදැනීම රහසේ කාලයා ගියාහදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණාඅදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේඋන්නු තැනම…

පද්දපං | Paddapan by DK ft. Pasan Liyanage, Lucky & Shan Putha

මෙහේ උන්නම් ගෑණු හින්දා හත්පලේ ගාගාන්නෑ, මොන සක්වලෙන් ආවත් අපිට නක්කලේ වාවාන්නෑ ඕයි… අපිට නක්කලේ වාවාන්නෑ ඕයිඅපිට නක්කලේ වාවාන්නෑ ඕයි Lets Go Puthaකප්පරකට පැතුදේවල්සොක්කරලා ගැටගැහුවා…Lock කරල හීන අපිදොස්තරලා යට ගැහුවා…Diss…

රන් තරු පායන | Ran Tharu Payana by Keerthi Pasquel

රන් තරු පායන අහස බලාගෙනඇයි ඔබ තව හිනැහෙන්නේමගෙ හද දිනු ආදරය සොරාගෙනවෙනකෙ‍කු නොවැ අද එන්නේමිහිර සොයාගෙන මගෙ ජීවය ගැනකඳුලැලි හා ලතවන්නේසමාවෙයන් සොඳුරියෙ තවමත් මාඅතමයි වරද තියෙන්නේ කුඩා රුවල මැද තනිව…

නිල්වර්ණා | Nilwarnaa by Keshan Shashindra [2022]

සිදංගනා රුවක් කියාමැණික ඇස් රැවටුනාසරා සඳක් ඔයාඇසින් ඇස පැටලී මියුලැසිසීගිරි රූ පරදනාඋන්මාදවේ මානිල්වර්ණා නිලැසියේ – නිල්නුවන් දෙව්මියේ ලවන් සලා පෙමින් වෙලාසෙමින් නුවන් පියාසියුම් වදන් කියාරැයේ නිල්පිනිපොදේ මදාරාදිව්‍යාංගනා සැලමුතුයිනුගිනුරාවේ මානිල්වර්ණා නිලැසියේ…

ඈතින් ඈතින් | Athin Athin Asena Nadaya by Nirosha Virajini

ඈතින් පා සළඹේ නැගි නාදේසුළඟේ මුසු වී රැව් දී ආවේඕ ඕ ඕ ඕ ඕ හැඟුම් බර දෑසට ලංවූමනාළිය මාද පැතූයුගෙන් යුග මේ සංසාරේසොයලා නෑ නෑ නෑ නෑමේ ඇසෙනා රස නාදය…

ආලවන්ත නෙත් | Alawantha Neth Wida by Dayasiri Jayasekara

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනාසඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනාමනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා සඳකැන් හොරෙන් මුව තවරලාමල් මල් ගවුමකින් ගත සරසලාඉඳිකඩ උඩින් තරුනෙත් වසාමතකයි තවත් අපි හිනැහුණාමතකයි ….…

නාරී | Naaree by Chinthy [2013]

නීල දෙනුවන්මතින් අඩවන්යොමන කැලමට කුල්මත් වීරඛ්ත දෙකපුල්පිරුණු එයකුල්හැගුම් පුබුදයි මා සිත් හී නීල දෙනුවන්මතින් අඩවන්යොමන කැලමට කුල්මත් වීරඛ්ත දෙකපුල්පිරුණු එයකුල්හැගුම් පුබුදයි මා සිත් හී සොදුරු ප්‍රියකරුගෝමර නාරි නුඹේරුව දැක සිත…

එකම ගෑනි | Ekama Gaani by Costa ft. KK [2022]

අද නම් මාරම දවසක්හොඳට පායන හවසක්සූස්ථිය ගහගෙන කැටේ මං නැගලා යන්නේ මං carඑකේ ගමනක්හම්බෙන්න ලස්සන අඟනක්ගැළපුණත් නැතත් හඳහන්අම්මේ මං ආසයි මේ කෙල්ලටහම කලු සුදු කලවන්තනි කලු මට අරහන්තනි සුදුත් මට…

Ice by Costa ft. DKM [2022]

Ice ගැහුවා වගේ නුඹේ ආලේදවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේරිදවගන්න බෑ හිත ආයේමුලින් ආස වුණත් මම ගියේ හොර පාරේIce ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි…