සුකොමල බඳ ලෙලවා | Sukumala Banda Nelawa by Chithral Somapala
A classic ode to grace, beauty, and traditional dance. Song Lyrics සුකොමල බඳ ලෙලවාපය කිංකිණි සොලවාකිරිමෙන් බැබළෙන සඳලුතලේරඟ දෙන සුර නිළියේසුකොමල බඳ ලෙලවාපය කිංකිණි සොලවාකිරිමෙන් බැබළෙන සඳලුතලේරඟදෙන සුර නිලියේ නටුවෙන්…