August 2021

කිරිල්ලියේ රන් කිරිල්ලි | Kirilli Ran Kirilli by Desmond De Silva

කිරිල්ලියේ රන් කිරිල්ලියේනොකියා පියබලාආදරේ මට නෑ කියාපියබලා ඔබ ගියා කාටද ඔබ දැන් ආදරේනොකියා දෝ පිටු පා ගියේනෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේම හදේ ආදරේ ගිලිහුනේනෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ…

රෝස මල් කුමාරියේ | Rosa Mal Kumariye by Prageeth Perera [2021]

ව්කසිත චේතනාවකඔබ හා මා සැදෑවකදොඩමලු වුන අතීතය මගේ මතකේ තියාගෙනකල් ගෙවනවා හැරෙන්නටවෙන නෑ විසදුමක් අද ගතවූ ඒ කාලේ අවිහින්සකපෑයූ සද වාගෙයි පසලොස්වක රෝස මල් කුමාරියේඔබ මට මැවිලා පෙනෙන්නේමොන හේතුවටද නෑ…

මවනා | Mawana by Anushka Udana ft. Dulaj Jayathilake [2021]

Optimistic and romantic indie-pop track celebrating the joy of finding a fated partner. Song Lyrics තරු ගානේ පවාරුව පේනාමේ දෑස දෑසේ ලංවීලා නුඹ මාගේ වෙලා රස ගේනාරෑහීන ගානේ සිහිවීලා දැනුනා…

සිංහල Punjabi Medley | Sinhala Punjabi Medley by Sarith & Surith

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැනමල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැනමල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නේ කොහොමද සත්සියයක්…

බඩු භාන්ඩ | Badu Banda by Alokaya ft. Max Demon & Fill T [2021]

චේතනාව භික්කවේයෝ කම්මං වදාමිවාසනාව ගෙට ආවේ මිනිස්සු පද හදාවීමේ අදහස ආවේ අලුයම ඉරු උදාවේබඹා කෙටුව කොටුව සරුයිජන්ම පත්‍ර වෙලාවේඉන්නේ පැලේ කන්නේ පිලේමොකටද ඒ රුවල් නැවේලොකු ලොකු ගස් මස් වෙනවාබල කණු…

දැනේ | Daney by Santhush Weeraman [2021]

දැනේහමන සුලගේමතකයී අද වාගේසෙනෙහස තවම දැනේ දැනේඒ සොදුරු ලොකේළමාවියේ අපගේසෙනෙහස තවම දැනේ. යලි හමුවෙදෝ කියාඔබ සමුගෙන මා හදින්මා සිතුවේ නෑ එදාමගේ සෙනහස ඔබ කියා මේ සංසාරයේ…ඔබයී මගේ ආදරේ..මා පැතු ලොකයේආලොකය…

මාගේ දෑසින් | Mage Desin by Viraj Perera ft. Dilrukshi Perera

මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේඔබගේ ආදරේ මැවිලා අද ආයේකොපමණ සිතුවිලි එක්විලා බැහැ ඔබ මතකෙන් මුදවන්නඔබගේ ආදරේ මැවිලා අද ආයේ මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේඔබගේ…

හදවත ගැහෙනා | Hadawatha Gahena by Viraj Perera

දෑසේ ඔය රුව මැවිලා..නෑ ලඟ සැනසුම රැදිලා..කාලය හෙමිහිට ගෙවිලා..යයි තව අපි දුර ඇදිලා.. හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..මේ සංසාරේ ඔබ සතුටයි මට…

නුවර වැවට | Nuwara Wawata by Namal Udugama

නුවර වැවට හාදු දිදීමානෙල් මල් පිපුණු තරම්සොඳුරු සිතට රුවැත්තියේඔබ එනවද හාදු අරන්මැදියම් රෑ ගිනියම් සඳටසිසිල වෙන්න තාරකා ඉතින්සිසිල වෙන්න තාරකා ඉතින් උඳුපියලිය ලා තණ නිල්ලසෙවණ සදන උණ බට පඳුරඅද රෑටත්…

රම්‍යය මනහාර | Ramya Manahara by Anton Jones

රම්‍යය මනහාර දළදා මැදුරඅපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැරඅවට කදුකරේ ඒ දලදා මැදුරඅපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙනදිස්නය දෙන ඇදුමෙන් නටයි පැන පැනදිස්නයදෙන ඇදුමෙන් නටයි…