ඔලිම්පික් ගීතය | Olympic Geethaya by Chithral Somapala

A powerful anthem of unity, pride, and sporting spirit.

Song Lyrics

ක්‍රීඩා ඉරේ රැස් පීරා
ක්‍රීඩා උණුසුමේ නාවා
සිවු දිසා බැඳුණා

ඇරඹේ සාදරෙන්
අව්වේ දහඩියෙන් වැගිරේවී
නොසැලී වේගයෙන්
රැවුදී සහනයෙන් සැනසේවී
රන් දහඩියයි දේශයේ
අභිමානේ පිරී අඹරේ දිලේ

ක්‍රීඩා ඉරේ රැස් පීරා
මග හෙලිවේ දිලිසේ ජයටැම් කරා
ක්‍රීඩා උණුසුමේ නාවා
සිවු දිසා බැඳුණා

සූදානමින්
එක්රොක්වී හැඟුම් යාවී
නැවතී වීරියෙන්
දිනමූ ජීවයෙන් හිමිවේවී
සිරි දීපයයි සාගරේ
අභිමානේ රකී සිත් සේනා අපේ

Song Information

  • Song Title: ඔලිම්පික් ගීතය (Olympic Geethaya)
  • Artist: Chithral Somapala
  • Lyrics: Chithral Somapala
  • Genre: Patriotic / Sports Anthem
  • Language: Sinhala


Song Summary

“ඔලිම්පික් ගීතය / Olympic Geethaya” is a patriotic sports anthem that celebrates athletic dedication, national unity, and the pride of representing the country on a global stage. It captures the spirit of competition and collective strength.


Song Meaning

The song uses imagery of sweat, sunlight, and motion to symbolize sacrifice, discipline, and perseverance in sports. “රන් දහඩිය” (golden sweat) represents the priceless effort of athletes, while unity across all directions reflects national harmony through sport.


Frequently Asked Questions (FAQ)

Who performed “ඔලිම්පික් ගීතය”?
The song is performed by Chithral Somapala.

What is the theme of this song?
Sportsmanship, national pride, unity, and dedication.

Is this song related to the Olympics?
Yes, it is inspired by Olympic values and athletic spirit.

What does “රන් දහඩිය” mean?
It symbolizes the valuable sacrifice and hard work of athletes.

Is this a motivational song?
Yes, it strongly motivates athletes and inspires national pride.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *