November 2021

මං සිංහයාට | Man Sinhayata Bayai Nangiye by Senanayaka Weraliyadda

පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලීනුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණවැදි රජ සමගින් අවසැඟමනමේ කුමරිට…

එන්න යන් | Enna Yan by Smokio ft. Apzi [2021]

එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු දඟ යහනේ උනුහුම ඕනේ එන්න යන්න යමු අපි හඳ පානේවලාකුළු මැද පාවෙන්නයි ඕනේපිණි පිණි වැටෙ සීතල යාමේවෙමු…

රතු පාට හද | Rathu Paata Hada Gasma by Ashanthi ft. POP PUNK

වීනා තත්සරට හදවතම සැලෙනාසීමාවන් බිදෙන රැය එන නිසාමායා එන හීන හදවතම පීරාරූරා වන් වැස්සේ හදවත පුරා මට නුඹ වෙන්න ඕනාසන්සුන්ව ලීලානුඹ ඉන්නේ කොනකට වෙලාඉවසන්න කියනාමේ හිතම රිදෙනානෑ දන්නේ කොහොමද කියා…

හදිසිද මන්දා | Hadisida Manda by Kanchana Anuradhi [2021]

සුන් විච්ච හද ගැස්ම පාරානැගේ හද ගිනි ජාලාඅහිමි නුඹ සිහි කලා මාඅනිසියී දැන් පෙම් ආශා කන්නගී නම් මාවියෝ දුකින් හද පරදාඇවිලී ශාපයෙන් ගම් නැසුනාඅනේ මං හදිසිද මන්දා හිස් වෙච්ච මනු…

කළුවරට හිත බය | Kaluwarata Hitha Baya Hinda by Raini Charuka

කළුවරට හිත බය හින්දා …ඔය පපුවෙ උණුහුම වින්දා …ඇස් බැන්දු රෑ හීන පෙන්නා …නුඹ මාව තුරුලටම ගත්තා … නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේලැගුම් ගන්න මේ හදවතේ …කඳුළැල් සිඳෙන හීනේ…මාගෙ නොවෙන…

බිරිද මගේ ඔබ | Birinda Mage Oba by Gunadasa Kapuge

නෑ මා ඔබගේ බිරිද නොවේදෑගිලි හුයකින් බැදිපමනින් මාඔබගේ බිරිද නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැතමා පෙම් කල අය මටද ලැබී නැත මව්පිය නෑසිය ආසිරි ගී මැදදෑගිලි පමනක් එකට…

අනන්තේ පුරා | Ananthe Pura by Dhanith Sri [2021]

ලයේ සතපා මා බාලයේ හොවා..සිතේ දුක් සාගරේ දරා මා නිසා..කාලයක් ගෙවී දැඩි වූවත් මගේ..සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ..පවසන්නම් ඉතින් ඇසෙයිනම් හඬ මගේ.. දරා වේදනා මා කුසයේ දරාලා නුඹ…

අඳුරේ සරන්නී | Andure Saranni by Tehan Perera ft. Smokio [2021]

වත විකසිත නැති යාමේළඟ උන්නා නෑ දැනුනේඑහෙත් ප්‍රේමය බිඳ වැටුනාදෝ සොඳුරේ හිත විස්තර නෑ ඇසුවේපෙර විඳි දුක ආයෙත් දැනුනේඒත් ප්‍රේමය මිය යනවාදෝ සොඳුරේ කඳුලේ සරාවී රිදුමන් දැනේවීඒ නිසා පිලියම් දුරස්…

රහසින් | Rahasin by Kokila Pawan Jayasooriya [2021]

මේ සයුර සුවිසල්නිල් රලක සිතුවම්මවන් මතක බිදු රහසින් හද දැවී ගන අදුරේමා නිවාලනු ඔබේ සුවදින් රල ගලා වෙරලට එනදිය කදට නොහැකිද එයබල බලා ඇවිදින් සෙමින්ඔබ යන්නේ ඇයි විගසින් මේ සයුර…

බිඳුනු පෙම් හද | Bindunu Pem Hada by Gunadasa Kapuge

බිඳුනු පෙම් හද නිවාලන්නටකඳුල නුඹ ආ දාඅඳුර රජයන හුදකලා සිතනුඹට පෙම් බැන්දා… සරාගික වු නෙතින් ගිලිහීජීවිතෙන් පිදු ආද‍රේසරාගික වු නෙතින් ගිලිහීජීවිතෙන් පිදු ආද‍රේනිමාවූ සිහි වටන පමණකිදෙනෙත් දෑ‍ලේ ඉදිවුනේකඳුල නුඹ පිපුනා…දැවී…