WAYO Band

සීමා මායිම් කඩා | Seema Maayim Kadaa by WAYO x DADDY

මේ යන ගමනේනැවතුම කොතැනානොදනිමූ සදාකොහේදෝ කියා එක හුස්මක යා වෙලාහැගුමන් අතුරාවිදිමු ආදරේහැම ජීවිතේමආදරෙන් සතපා තියාහැගුමන් ගවසාසරසාඑක් වී බැදී සීමා මායිම් කඩානිදහස් ලෝකෙ කරාමනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්‍රේමෙන් නිවාසිවිසල් සාමේ…

රට කරවන්ට නම් Medley | Rata Karawannata Nam Medley by WAYO

රට කරවන්ට නම්දළදා මැදුර අධිකව මිල කල හැකියසිරිමා බෝධියේ ලංසුව පැහැදිලියකලුගල් වලට විකුනාගෙන සීගිරියසීගිරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්ට නම්රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේවටිනා කියන දේ විකිනිය…

සොයන්නේ අපේ ආදරේ | Soyanne Ape Aadare by Kaushan Wijesuriya

නිල් අහසට පායන පුන් සදතරු නැතුවම වැලපිල අදගැලු පිනි කදුලු විසිරී මල් අතසොයන්නේ අපේ ආදරේ මල් ගොමුවක වහෙන රොන් සුවවිදගන්නට පියබන බින්ගු කැලවසන්තය පුර බලමින් දසතසොයන්නෙ අපේ ආදරේ ආදරියේ මගේ…

සංගීත් Medley | Sangeeth Medley by WAYO [2019]

සද හා නැගීතරුවක් ව ලග ඉන්නහිරු හා දිලීසුසුමක් ව දිලිසෙන්නසිත හා බැදීමගේ ලෝකේ මට ලංව සැමදාමසනසන් ලදේ පින්බර සුදු ලදුනේනෑ මා හඩවන්නේලංවී බැදි ආදරෙන් පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේඇයිදෝ මට පෑවේ…

මලක් නිදි මල් ගොඩක් මැද | Malak Nidi Mal Godak Meda by WAYO

බලන් ඒ කිරි සිනා සඳනිදන් සඳ උනුහුමේ වැදනගන් නින්දෙත් සිනා මදමලක් නිදි මල් ගොඩක් මැද සුසුම් ගොළු රස මිහිරි නදඋතුර ගලනා සෙනෙහෙ කඳතුරුල් දම් මව් සෙනෙහෙ ලදමලක් නිදි මල් ගොඩක්…

හඳ අල්ලන්න ආස ගමන | Handa Allanna Aasa Gamana by Wayo [2020]

කදුලු තිබුනාද මාවතේරුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේපැදුරු නැති රෑක නිදිමතේ අපි පාවෙන ලෝකේඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේහද අල්ලන් ආස ගමනේ පුරන් වූ දාක ආදරේපුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේදෙබස්…

අගටන්නා | Agatanna by WAYO Brick House Sessions [November 2019]

දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා… දූමුරු දූමුරු දූමුරු දෙයියා දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා… අගටන්නා‍… මම සිංදු කඩේ මහත්තයා වෙන්නම් වන ලන්දෙ පිපුණු තලමල සේමා නුඹෙ රුවට මගේ…

පෘතුගීසිකාරයා (Cover) | Pruthugeesi Karaya (Cover) by WAYO [2019]

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ අප…