කුමාරියක් | Kumariyak by Tehan Perera [2026]

A heartfelt father–daughter love song.

Song Lyrics

මටත් ඉන්නවා කුමාරියක්
මගේ හැමදේ උරුම
මටත් ඉනනවා කුමාරියක්
මගේ පපුවේ උඩම

දුවක් කියන්නෙම කුමාරියක්
පණට පණදී රැක්ක
නුඹව දෙනු බෑ දුරක
දුවක් කියන්නෙම හුස්ම

මියෙනා දින මා සරසා
ඔබ යන්න ඇස් දෙක වසා
නොහෙලා කදුලක් කිසිදා
ඔබ ඉන්න හැමදේ දරා

මා තැනූ හෑමදේ නුබටයි සදා
නුබ ඉන්න රැජිනක් සේ
මගේ හුස්ම නුඹ ලග තියා

මටත් ඉන්නවා කුමාරියක්…

දුවක් කියන්නෙම කුමාරියක්

Song Information

  • Song Title: කුමාරියක් (Kumariyak)
  • Artist: Tehan Perera
  • Release Year: 2026
  • Genre: Sinhala Emotional / Family
  • Language: Sinhala
  • Lyrics: Manuranga Wijesekara


Song Summary

A touching song expressing a father’s unconditional love, protection, and lifelong devotion to his daughter.


Song Meaning

“කුමාරියක් / Kumariyak” describes a father’s deep, unconditional love for his daughter, seen as his princess and greatest treasure.
The lyrics reflect sacrifice, protection, pride, and emotional strength, portraying the daughter as the father’s breath and legacy. It emphasizes parental love that endures beyond hardship, time, and even life itself.


Frequently Asked Questions (FAQ)

Who sang “Kumariyak”?

The song was performed by Tehan Perera.

When was Kumariyak released?

It was released in 2026.

Who wrote the lyrics of Kumariyak?

The lyrics were written by Manuranga Wijesekara.

What is the theme of Kumariyak?

The song focuses on father–daughter love, protection, sacrifice, and emotional bonding.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *