2023

කරඹ මල් | Karamba Mal by Sashika Nisansala ft. Bachi Susan

කරඹ මල් තලායන අයුරු බල බලාහිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනාරුදුරු තැනිතලා පසුකරන් හෙල් පවාඑක හැල්මේ යන ගමනේමට මාව නැතිවුණා හංගා මයෙ ආලේවින්දා ඇහි දාරේනින්දා වැහි කෝඩේතනිවුනු දා…මට නැතිවුණු ආලේඉරිතැලෙනා…

ආලින්දේ | Alinde by Dilo ft. Dilu Beats [2023]

හීන ගේන යාමේමා ගාවින් ඈ පෑයුවාහීන පේන රෑමේමා නාරී පෑ වරුණා ඈට වැයු වීනාවේආලේ බැදි ගීරාවේරෑ සීත හෝරාවේඇසුනාද මේ අංගනා පිංතාරු ඔය දෑසේවශිවී බැදුනා සේමාගේ හැගුමන් රහාසේදැනුනාද මේ අංගනා තරු…

මත්වුනු සුසුමන් | Math Wunu Susuman by Zany Inzane ft. Shane

මත්වුනු සුසුමන්පාසා මැකී අදීය රා පැන්අත් හැරීම පුරුද්දක් කරන්පාවෙලා නිවීගියා තරු මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේතනිකමක් නිසංසලේ අවවාදේවස දාපු පාට දෙකයි ඇස්රතු වෙල ඉබාගාතේහපයි ගැස්ම දේ මන් ඉන්නෙ වෙනස් වෙලාඒ…

රෝස යායේ | Rosa Yaye by Ashanya Premadasa [2023]

රෝස යායේ රෝස මල් කතාවේරෝස හීනේ කුමරි මා නේඈත කන්දේ සුදු සේල මාල බැන්දේපේන හීනේ කුමරි මාගේ ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්කාලයක් ඉන්න ඕනඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්මා අතින් තියන්න ආලේ…

මං ආව පාරෙ | Man awa para by DropC x Smokio [2023]

මං ආව පාරෙ හති වැටුනාඔව් වැටුනාත් එසැනින් දූවිලි පිස දැමුවාමං ආව පාරෙ දාඩිය හැලුනාඔව් හැඬුනා ලේ වලින් මං සලකුණු තැනුවාමං ආව පාරෙ තවත් උන් ඇදුනාදැනුනා ඒ තැන් හදවතටම දැනුනාතමා මයි…

ඉල් මහේ කුරුල්ලෝ | Ill Mahe Kurullo by Nisala Kavinda ft. Yuki

Dreamy indie-fusion track exploring fleeting romance and nostalgic longing. Song Lyrics අපි රෑ පිරෙන්න ආදරේ කලා නේකොදුරා කියන්න හාදුවක් නම් ඕනේනිවාඩුවේ මං පාඩුවේ සිතාරේතාලේ වයන්න හාදුවක් නම් ඕනේ නුඹ මගේ…

මඟ හැරී | Maga Haree by Mihiran [2023]

මදි වුනාදෝ දෙවියන්ට නුඹේ රුව මවන විටදී කළඹනාඒ නිසාදෝ වල ගැසුනු දෙකපුල් අතරේ රැදුනේ පෙම් සිනාමං හිතුවෙම නුඹ ළඟ ඉදගෙනඔය රුව දෙස බලමින් සැනසෙන්නටමඳකට ඉඩ දුන්නා නම් මටඑළිය කරන්නට තිබුනා…

සෙරන්ඩිබ් මල් | Serandib Mal by Sanjeew Lonliyes [2023]

ඇබ්‍රෝඩ් වල පාරවල්වලසුද්දො අතරින් මාත් ඇවිදිනවාදකින නොදකින සෙරන්ඩිබ්මල් ඩොලර් හුලඟකඔහේ ඉගිලෙනවා ආලේ උණුහුම ඕනෙ කාලෙමහීත රිතුවක හාදු බොඳවෙනවාඒත් ඒ අවසාන හාදුවතාම හදවත අස්සෙ කකියනවා වාවගන්නට බැරිම තැන්වලකියාගන්නට බැරි කතන්දරසයනවල බන්…

මරීනා | Marina by Sarith & Surith ft. KVN [2023]

නෙතගින් පානඉගියෙන් පේනමායම් සගවා කෙහෙරැලින් සයුරින් ඈත රටකින් සීතආලේ ගෙනැල්ලා උනුහුමෙන් ඉර යනකොට ඈතින් අවරටහිමිහිට ඇහෙනා සංගීතෙටඅපි නැලවෙමු ඒ මේ තාලෙටලංවී ආදරෙන් මරීනාමරීනා‍යුරෝපේ සමනලීසරාගි නුවන්තීදගකාරී හිතැත්තී // මුහුවී වත් සුව…

සියවසක් | Siyawasak by Zany Inzane [2023]

දනගාපු නිසයි විශ්වාස පොළොවමේ තරම්බලපං අහස මගෙ සීමාව ඒ තරම්යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්ඒ නිසයි අකමැතිත් උන් මට…