Gypsies Band

ගාලු පාරේ | Gaalu Paare by Gypsies with Sunil Perera [2022]

ඉස්සර බොරලු පාරගාලු පාර ගාලු පාරසුද්දා තාර දාපු පාරගාලු පාර ගාලු පාර අද අපි කවුරුත් යන්නේඅද අපි කවුරුත් යන්නේපාරේ ගාලු පාරේපාරේ ගාලු පාරේපාරේ ගාලු පාරේපාරේ ගාලු පාරේ කාර් වෑන් ලොරි…

අංකල් ජොන්සන් | Uncle Jonson by Gypsies with Sunil Perera

බැදලා 25 අවුරුදු ජුබිලිය අංකල් ජොන්සන් ගේගන්නා රෝයල් පාටිය අපටත් දන්වා එව්වා බොලේසොමියක් ගන්නට නියම චාන්ස් එකඅතහරින්නටත් බැරි හින්දාමේ අපි ඩබලම ආවෙත් මෙතනට ආශික් ඔක්කොම ඇති හින්දා අම්මෝවෙල්කම් කිය කිය…

Gypsies & Marians Medley by Sarith & Surith with News [2021]

පළමුව සිනාසේයි.දෙවනුව ලියූම් දෙයි.තෙවනුව තෑගි බෝග අරන් යයි. ඊට පස්සේ, ප්‍රේම ගඟේ පිනාලා සතුටින්,දෙන්නට දෙන්නා ප්‍රේම කරයි. ඒ විදිහටම,හඳුනාගෙන දෙන්නෙක් කරයි ආදරේ.දෙදෙනාටම ලැබෙයි පෙම් සුවේ. ඉතින්,යොවුන් කාලයේ ආදරේ කරද්දී,ලෝකෙම සුන්දර…

සුසානෝ | Susano by Gypsies with Sunil Perera

වටකර බඹර රෑන මල වටකර බඹර රෑනහරි මනමාල රඟේයා දහවල් ආල හීනරෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයාරෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා සුසානෝ අනේ මගේ සුසානෝඅපි එකට හිඳිමු…

සරම | Sarama by Gypsies with Sunil Perera

කළු කෝට් ඇඳලා ආරච්චිලා හොල්ලපු මුළු ගමමහවඩිය බැඳලා යයට ඒ ඇන්දෙත් සරමමුතුන් මිත්තෝ රැකගෙන ආ අපේ ජාතික ඇඳුමඉනට යසට අපූරුවට සරසන්නෙත් සරමඅපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝමමනින්න එපා ඇඳුමෙන් කිසි…

නෝනේ මගේ සුදු නෝනේ | None Mage Sudu None by Sunil Perera

නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට වුණේබස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේඅන්න ඔබේ පරණ පොත මම එය කියවා ඇත තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැතඔයා පිළිගන්නේ…

කළුවා මෝදර | Kaluwa Modara by Gypsies with Sunil Perera

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳටසැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙටසුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියටඅපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දරවිඳගනිමින්…

සල් මල් වැල් | Sal Mal Wal by Gypsies with Sunil Perera

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම් ඔබගේ දෑසේ දිලි දිලි රේඛාමට…

සතුටු සිනා හා වාසනා | Sathutu Sina Ha Wasana by Gypsies

සතුටු සිනා හා වාසනාපිරිණු සමය අද එලබුනාකරමු තුටූ ගීත ගායනාවාසනා ….. වාසනා ……හදවත කකුලක් පිබිදුනාදසත් විහිදුනි මල් හිනාගයමු පෙම් ගී එක්වෙලාවාසනා ….. වාසනා …… කිරි සයුරු රැලි මත්තේසඳක් පායා ඇත්තේපොද…

සුභ උපන්දිනක් | Suba Upandinak by Gypsies with Sunil Perera

මල් මල් පිපිලා පරිසරය පුරානව සුවඳක් විහිදෙනවාමල්ලිලා නංගිලා අයියල අක්කලතුටු සිතකින් පසු වෙනවා එන්න එන්න දැන් සුභ පතන්නඅපි හැම දෙන එකතු වෙලාසුභ උපන්දිනක් වේවාජිවිතයම සරු වේවාදෙවියන් ඔබ රැක දේවාසුභ උපන්…