July 2025

හැමදාම | Hamadama by Yuki Navaratne [2025]

දෙතැනක උන් අපි දෙන්නා හමුවන්නෙ පැරදීලා ඒ හින්දා නවතින්න ඕනා… හැමදාම නුඹෙ වීලා හද මන්දිරේ දීලා සැනසෙන්න මට නුඹව ඕනා ලං උනා අපි කෙහෙරැල් පැටලුනා මට මං ගැන සිහියක්ම නෑ…

දකින හීන | Dakina Heena by Lahiru Pramodaya x SANTHUR [2025]

දකින හීන මදි වගේළු නින්දක් නැතුවා හොයන ජීවිතේ ලැබේද මොහොතක් හිතුනා පායා එන්න අහසේ මා සිත්තරාවියේ දෑසේ කෝල බැල්මෙන් මා වශීකලානේ යාවී දෑස මානේ නිවුනාම ආදරේ නුඹ ළග ඉන්නට හිතුනා…

වෛවාර | Waiwaara by Dilu Beats [2025]

මට කියලා මැවුණූ කෙනා නුඹ කියලා හිතුණූ එදා නුඹ හරි නෑ ලොව කී කතා නෑ ඇසුවේ නෑ මා එදා මොහොතක් ගානේ මම ඉඳියා නෑ නුඹ උන්නට නෑ ඉඳලා මුහුදක් වාගේ…

සැඩ වරුසා | Sada Warusa by Ashan Fernando [2025]

හමුවෙන්නට ආයේ තව දවසක් සොයනෙමි සංසාරේ හුස්මත් මදි වාගේ තවමත් නුඹ සිහිවන හැමවාරේ මැකිලා මන්දාසේ දැනෙනා තනිකම රහසේ ගෙවිලා ගිය කාලේ රිදෙනා මතකය නුඹගේ සැඩ වරුසා ඇද හැලුනා නුඹ ගියදා…

දුකට නටන්නේ | Dukata Natanne by Kasun Wickramasinghe [2025]

බොරුවට බෑ කියන්නෙපා ගොතලා බොරු කියන්නෙපා රස්තියාදු වෙන්න බෑනේ තවත් මේ වගේ මට තව කෙල්ලෙක් හොයන්න වෙනවා මගේ හොද වයස ගෙවෙනවා ටික ටික කොන්ඩෙත් යනවා හිතේ ඉන්නේ නුඹමයි කෙල්ලේ එත්…

නොඑනා | Noena by Raveen Tharuka [2025]

සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා නොඑනා ඔබ…

දේවත්වෙන් | Dewathwen by Lil Rome Praba [2025]

දිය යටිං ගින්දර ගේමක් දෙයි එහෙමත්වෙයි මේ මත් වෙයි හැමදාම ඉන්නෑ මේතත්වේ ජීවත්වෙයි දේවත්වෙන් දේවත්වෙන් දේවත්වෙන් ජීවත් වෙයි දේවත්වෙන් // අපි ජාති චරිත බ්‍රෝ සූක්ෂම ඉස්සර call ආවා මුලු බූස්සෙම…

අකීකරු | Akeekaru by Zany Inzane [2025]

Cannabis මැව්වා melodies ඉතුරු වෙන්නේ දාන memories හලන්නේ කශේරුකා නැති එවුන් Jellyfish වැදගත් එක දෙයයි “inner peace” කර්මෙට වග කියන්නෑ මේ ඇස්වත් යන්නෝනේ පාර කියයි හද ගැස්මත් ජරාව තෝරන්නයි කැමති…

දෑසේ දෑසේ | Dase Dase by Ridma Weerawardena ft. Anu

නීල නෙතුවන් පුරාමාගේ දෙසවන් සරාආදරේ පෙන්නලාදෑසේ සේයා අතුරා ආදරේ පෙන්නලාජීවිතේ මං තියා මා දෑසේහී කපනා මගේපාවි පාවී ඒ සිහිනේසීත හිම යාමයේ මා හාතුරුලේ සැගවී ගියේ දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේයාවී…

මට සැනසෙන්න | Mata Sanasenna by Sashrika Semini [2025]

සේයාවක් වාගේ ජේනා දෑසක් යාවිලා මා හා සිනහාවක් දැක්කා රහසේ හැන්දෑවේ සේනාවක් මල් පීදීලා ඒ යායේ කුමරෙක් ඉන්නා දෝලාවෙන් ආවා සේ මා පෙම් හීනේ සඳ පයා පායා රෑ අභසේ රස…