අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කර
ජයගමු නොසැලීම
පසු නොබසින අදිටන ගෙන
හැප්පෙමු පෙර සේම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

වැට කඩුලු බ්ද කඩුලු ගමු
සිත සවිය කොට පිටිය ජය ගමු
වැටෙන තැන නැගිට යමු සිහ
නදින් මුළු ලොවම කලබමු

අද බබලන මුතු ඇට ඔබ
මත දුදලපු මුතු කැට එළි
රල බිදගෙන පෙරටම යමු
බාදක බ්ද ගෙන රට

හද ගැස්මන් නවතින තැන
නංවමු ජය රාවය
මුලු ලෝකෙම දන්නම නම
දිනවමු සැමදාම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

නාඩගම්කාරයෝ | Nadagamkarayo (Theme Song) by Sajitha Anthony

හසරක් නොපෙනෙන
මගදිග සපැමින
අයාලයේ ආ ගමනක්

බහුරූ කෝලම්
විසූක දස්සන
කතුරක් නොමැතිව
ඇසකන රවටන

මේක නාඩගම් මඩුවක්

හනි පනි ගාගෙන වැටුනු වලෙන්
ගොඩ එන්නට දගලන අතරේ

හනි පනි ගාගෙන වැටුනු වලෙන්
ගොඩ එන්නට දගලන අතරේ

කකුලෙන් ඇද යලි
වල මත රදවන
කකුලෙන් ඇද යලි
වල මත රදවන
වග වලසුන් ඇත නුහුරේ

මිනිසත් කම මිස
රුවගුන නොතකන
උත්තම ගුණ ඇති
බොසත් වරුනේ

මිනිසත් කම මිස
රුවගුන නොතකන
උත්තම ගුණ ඇති
බොසත් වරුනේ

ඔබ පෙන්වන් මග
දිගටම යනු හැර
ඔබ පෙන්වන් මග
දිගටම යනු හැර
අන්කිසි පිහිටක් නොපෙනේ

හසරක් නොපෙනෙන
මගදිග සපැමින
අයාලයේ ආ ගමනක්

බහුරූ කෝලම්
විසූක දස්සන
කතුරක් නොමැතිව
ඇසකන රවටන

මේක නාඩගම් මඩුවක්

මිහිරාව ආවා | Mihirawa Awa by Sajitha Anthony [2019]

කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා.
සුලගට සලිත ලිය වැලක් ලාදලු පෑවා.
විලකට නෙලුබු මලතුරේ පිණිබිදු දෝවා.
මලකට සුවද පොද වගේ මුවරද නාවා.

මිහිරාව ආවා. මදුරාස කීවා.
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

මිහිරාව ආවා. මදුරාස කීවා.
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්රිය බදේ
ඔය තුරුලෙමයි ප්රිය බදේ…

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ…

සංසාරන්යෙයේ බෝම විස කටු තියේ.
මේ ආරන්යයේ ඉන්න මට පින තියේ.
මිහිරාව ආවා. මදුරාස කීවා.

හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා…

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ…

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ…

හිරු අරුනැල්ල සේ පෑව මොහිරාවියේ.
මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ.
මිහිරාව ආවා. මදුරාස කීවා.

හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ…

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ…