තාපාංකය | Thapankaya by Master D ft. MANA [2025]

තාපාංකය ඇවිලෙයි මා භාවය
පිණිකඩ වහා එවා
මේ නිවා දමන්න මගෙ තාපාංකය තාපාංකය

මේවා ගැටුන්නෑ සෙනගට බෑ
සෙනගට මේවා ඇහුන්නෑ
සෙනග නෑ
මුන්ගේ පැකින් හොදයි
වැකුම් නෑ
හිටින් නෑ
මගේ හිතෙන් කෑල්ලක් කඩන් ගියත්
රිදෙන්නෑ ආයේ රිදෙන්නෑ මේ

සිතින් නෑ සිතින් නෑ
ආයේ ආයේ සිතින් නෑ සිතින් නෑ
ඇයි ඇයි ඇයි ඇයි

දැනගෙන ඈතින් ඉන්නෙ ඇයි
මෙච්චර මැසිවිලි ඇයි
මෙච්චර උහුලන්න බැරිනම් මං තේරුම් ගත්තෙ ඇයි
කන්දට කෙලවන්න බලන් ඉන්නෙ කන්ද දිය ඇයි
මෙච්චර දරාගන්න බැරිනම් මේ උගුලන්නෙ ඇයි

ඇයි ඇයි ඇයි ඇයි
කියෝගන්න බැරි මේක//

මගකී දරවූ නදී කවුද
මගකී වුන් මග නොදනී
සංකාවේ අහපන් මා පාද
ආශාවේ විදපන් තාපාංක

තාපාංකය ඇවිලෙයි මා බාවය…

ඇයි ඇයි ඇයි ඇයි
කියෝගන්න බැරි මේක////

තාපාංකය ඇවිලෙයි මා බාවය
පිණිකඩ වහා එවා
මේ නිවා දමන්න මගෙ තාපාංකය තාපාංකය

written by Master D