in Chamilka Gayathri, Kaveeshwa Rashmith, Tharindu Damsara

නො එන බව | Noena Bawa by Chamilka Gayathri [2024]

වචන වැකි ගොලුවුන ගීතයකි මේ රැය
ළඟට වී කවුලුව හිදී හිමි පාමුල
ඒ තමා ප්‍රේමය
මම හරිද කන්ථක

සීතල ම සුළඟට එකතු වුනු කදුලුම
දුටුවාද කන්ථක
ඒ තමා ප්‍රේමය

නො එන බව දැන දැන
හිඳී හිමි ගිය මඟ
පුදුමයි ද කන්ථක
ඒ තමා ප්‍රේමය

written by Kaveeshwa Rashmith

Leave a Reply