නොදැන අග මිස් වෙයි
තරුද නිදි රැයක නිදි වැදි
නුඹ සදක් මෙයි
කිලිටි ගති ඉස්සෙයි
කලුවරට බය සතුන්ට මගේ පාර හිස් වෙයි
පිරුනුකල හිත් දෙයි
අඩුමුකුලු නැති රැපක පහසක් මම විත් දෙයි
ගිලුනු මන ඉස්සෙයි
ගැප දන්න උන්ට මගේ වදන් තිත්තෙයි
පරව පපු කැවුතු
අතඇරි සදලතා ගැන මොන කතාද
පිනිස කොල රැවටූ
අපි ගමන නැවතූ
මගේ ගමන යන බවතු
තම තමාගේ පැවතූ
දුර ගමන සසරි සසර යන බව දැනුදූ
තනි වහලෙන් තනිවූ
නුඹ වහලෙක් නුඹේ හිතට බදින පරද්දූ
මාර චූදිතයන් දෙදෙනෙක්
ඇවිත් පාරේ කවුරුත් නෑ
ඈ තනියෙන්
ඈ තනියෙන්
වතරාව ඇද කිටි කිටියෙන්
හරිපාරේ එකෙක්වත් නෑ
නෑ ලග ඈ තනියක්
විස මාලා
පැලදුවා ගෙලේ හැඩ දාලා
ඉදන් කාල
දුන්නේ රැප තෙරපුනු පාර
මගේ මිතුරෝ
ගෙනත් පැන් ඉසී
මගේ මිතුරෝ
බෙදයි කව්නිදි
රසකමට මගෙ කතාවේ
නිදි වැරුම
සැප ගතට හිතින් බවුන් වැඩූ
මම රැපට උනාම අඩු ගවුන් නැටුම
මගේ රටක වතාවත් මගේ කිව් අඩුව
බොයි
සම්බන්දේට කෝම ඉතින් යන්නෙ මං
ඉපිල ඉතින් මං දන්නෙ
සම්බන්දේට ඉතින් කොම මල් අරන්
විරසක නෑ මලක් එක්ක මං
පුලුවන් නම් මං මලත් එක්ක යං
උර උර ගැටෙන
තැලු තිබිරි පත් ඉලි
ගිරි දකුන විස නොමැති අත්
අඩි හොයන රට ලැගුම ලත් මං
මට මිනිසුව නොමැති රැය නුඹට මත්
තේරුමක් නොමැති සරන්නද යාමේ
තේරුවත් මල් සුවද පාරයි මගේ දැහැනේ
මේ රුවත් ඒ රුවත් සමානයි මගේ පහනේ
දෝස නෙවෙයි
සීමාවක් නැති දුරක් මා හා
කාටත් හොරෙන් හැරී බැලුවා ආ දුර මා
තාමත් හෙමින් හැන්ගුවා ආතුරයා
කාරත් එකයි
බෙදුවා මගේ රැපක් මා
මාර චූදිතයන් දෙදෙනෙක්
ඇවිත් පාරේ කවුරුත් නෑ
ඈ තනියෙන්
ඈ තනියෙන්
වතරාව ඇද කිටි කිටියෙන්
හරිපාරේ එකෙක්වත් නෑ
නෑ ලග ඈ තනියක්