අදිද්දී | Adiddi by Dimi3 x Jizzy [2020]

පොඩ්ඩ පොඩ්ඩ
මගේ හිත හැදෙද්දී හා

පාඩුවේ ඉන්න හදද්දී
ඉන්නේ කොහොමද ඔයා හිතින් අදිද්දී
අදිද්දී
අදිද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දී
හැරෙන්නේ ඇයි පිටුපා කෙල්ලේ

නෙත් අගින් ඉගි පාද්දී
එත් බලද්දී
සිහිනෙනුත් ඇගේ රුව හිතේ මැවෙද්දී
මැවෙද්දී
මැවෙද්දී
මැවෙද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ මැවෙද්දී ඇදෙද්දී
රෑ ගෙවෙනවා නොතේරේ කෙල්ලේ

ලගින් යද්දී නුඹේ අත ගැවෙද්දී හා
සුමුදු බව මට දැනෙද්දී
ඉන්නේ කොහොමද
ඔයා හිතින් අදිද්දී
අදිද්දී
අදිද්දී
අදිද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දී
හැරෙන්නේ ඇයි පිටුපා සොදුරේ

නුඹේ හඩ මට ඇහෙද්දී
මගෙ හිත ගිනි ගනීවී
තවත් බෑ මට යන්න මං හිතද්දී
හදද්දී
හදද්දී
හදද්දී
ඈ මා වෙත ආවා හිතද්දී
හිතද්දී
හිතද්දී
ආදරේයැයි පැවසූවා එවේලේ

written by Dimi3

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

හිරවෙලා / තනිවෙලා | Hirawela / Thaniwela by Dimi3 [2020]

ඉන්න බෑනෙ මට තනිවෙලා,
උන්නොත් ,
ඉන්න වෙන්නෙ ලඟ උඹෙ මට හිරවෙලා !
ඉන්න බෑනෙ තනිවෙලා,
ඉන්න බෑනෙ හිරවෙලා ,
යන්න මට , දෙන්න හාදු, ගන්න බෑනෙ වෙලා.,
තවත් කෙල්ලෙ

ඉන්න බෑනෙ මට තනිවෙලා,
උන්නොත් ,
ඉන්න වෙන්නෙ ලඟ උඹෙ මට හිරවෙලා !
ඉන්න බෑනෙ තනිවෙලා,
ඉන්න බෑනෙ හිරවෙලා ,
යන්න මට , දෙන්න හාදු, ගන්න බෑනෙ වෙලා.,
තවත් කෙල්ලෙ

කඩ්ඩ බෑනෙ කෙල්ලෙ මම හද්ද ඩොටේ පොරක් !
ඇත්ත ,, වත්ත වටේ කොල්ලො ඉන්නෙ, ගහලම කරක් ..
වැඩ්ඩ වගේ “අල්ලන්” ලිව්ව අහසට කවි පරක් ,
හම්බ උනා පුරසඳක් එක මසකට වරක්..

දැක්කත් මැණික් මල්ලක් හෙව්වෙ මම වෙන රහක්,
බරක් ගන්න වාරු දෙන්නෙ නෑනෙ මට මගෙ හිතත්,
වරක් වින්දොත් එකක් හෙට වෙන්නෙ මට ඒක වහක්,
පැද්ද පරක් තෙරක් නැති සයුරක යන නැවක්..
ඒක සැපක් !

දුමෙන් මත් උනු ඒකේ,
කදිමයි ! සැනසෙන්න, නැලවෙන්න, මැලවෙන්නෙ ඇයිද ශෝකෙන් ?
මට මදි උනු ලෝකේ,
යදීමයි , ඇදීමයි, නොදීමයි , ගැලවෙන්නෙ කෝම මේකෙන් ?
සද්ද වෙද්දි අන්ධ සැකේ,
හාරවයි, පාරවයි, කාරවයි, සාරවත් හද මෝහෙන් !
මෙන්න තතු මගෙ හිතේ,
සරලයි, විරලයි, ගැඹුරුයි ගලපන්න බෑනෙ ක්‍රෝධෙන්..

ආලේ හින්දා ප්‍රේමේ, ප්‍රේමේ හින්දා කාමේ,
කාමේ හින්දා ගන්න ගින්න නිව්වා බන්දා දෑස කඳුලෙන්
ප්‍රේමේ හින්දා , කාමේ රන්දා, බැම්ම බින්දා,
කර්මේ සින්දා බෑනේ දැන්නම් මාව බිඳින්න සුසුමෙන්
දවටා ඉනවටා අතක් ඉන්න ආසයි මටත්,
කෙල්ලේ මමත් , කොල්ලෙක්, තාම වෙලා නෑ මං රහත්..
රවටා ගලවල දතක්, ගන්න දෝසයි, කෙල්ලේ,
කාටත්. කාසි, යාදෙන්නේ නෑ හෙව්වත් ඒක පවක් ..
සරසා ගෙලවටා මාලේ, කරගන්න උඹ භාරී ,
නාරී !! දෙන්න බෑනෙ මට එහෙම බහක්,
පවට දෙන්න බෑනෙ පින, දන්නවනෙ ඒක උඹත්,
මාව කරගනින් හීනෙන් උඹෙ අහක් !!

බලපන් මගෙ ඇස් දෙක ,
ඒක හිස් නේද ?
දන්න කියන හැඟුමක් ඒකෙ දිස් වෙද ?
උඹෙ Kiss එක ..
මට Miss වෙයිද ?
ඒත් තාවකාලිකයිනෙ Love Sick එක …
තරහින් ඉද්දි පිටවෙන වචන, දුක්න් ඉද්දි තීරණ, සතුටින් ඉද්දි දෙන්න බෑනෙ පොරොන්දු..
ඕනම දෙයක් වෙනස් වෙන්නෙ ගත වෙන්නෙ මොහොතයි, හැම දේම හැමදාම නෑනෙ වලංගු !!

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

විරුවන් ඔබයි | Viruwan Obai by RapZilla ft. Lil Neo, Big Harsha, Dimi3, Hirushi, Apzi & Wild Skatey [2020]

පින් බිමයි මාතෘ භූමියයි
මේ අපේ උතුම් වූ දේශයයි
රට රකිනා අප රකිනා
මිහිපිට සිටිනවා දෙවිවරු ඔබයි අපේ

අයුබෝවන් ශ්‍රීලංකා මාතා,
දෙරණට ණය නැති විරුවා,
ගිනි අවියට යව්වනයම පුදලා,
අදටත් රට වෙනුවෙන් හද ගැහෙනා
මේ ගගන දෙරණ දිය බලන බලන තැන සාමය ඔබ නිසා පවතින,
දිනෙන් දින එන හැම විපතක් අවසාන් මගනොහැරිය ඔබටයි මේ උත්තමචාරය

අත් දෙක උස්සලා අපි කරමු ආචාර
ඔබයි අපිව රැක ගත්ත ත්‍රිවිධ හමුදාව
යුද්ධ ලෙඩ අපදාවන් ආපු හැමදාම
අහසෙ මුහුදෙ පොලොවේ ඉදන් වඩින එකම දේවතාව
පෙරට ආව කොරෝනා මාරයාව පරදවන්න
අපි වෙනුවෙන් පැමිණ අදත් ඉන්නේ ත්‍රිවිධ හමුදාව
සමා අයදිමි සමහර මිනිසුන්ගේ කල් ක්‍රියාව
නිසයි හැදුන ලෙඩේ ඔබට පතමි සුව බුදුසමිඳු ගාව.

නිල ඇඳුමට පෙනෙන රළු බව
දන්නවා සිනිඳුයි ඔබගේ සිත තව
වැස්සට තෙමී අව්වට වේළී ඔබ කරන මෙහෙවර උසස් බව
රජකම හිමි ඔබට නැති උනත් ඔටුනු
රකිනු ඇත අපව වාගේ රජවරු
නැති වුණත් සිංහාසන ලොකු රජ මැදුරු
අප හද මැදුරේ රජ ඔබයි නිරතුරු

සමහරු කීවා උඹ නැහැලු 8 වෙලා සමත්
අපි නම් දැක්කෙ දුකක් උහුලන රත්තරන් හදක්
රැකගන්න හැකි වෙයිද උඹ නැතිනම් රටක්
නෑනෙ බයක් හිතෙ සැකක් නැගිටින්නෙ අපි හෙටත්
ඒ උඹ නිසයි..,
විරුවනි ආදරෙ උඹලට අපි ඒ නිසයි,
ඔව් ඒ නිසයි..
මෙන්න ආචාරය හිස නමා.,
ගයමි ගුණ වනා,
හෙල දෙරන හැමදාමත් උඹලට ණයයි !

තනි කර ඔබ ලෙයින් උපන් දරු මවුපියන් ඔබගේ
සිය දහසක් දූදරුවන් රකින්නේ ලක්බිමේ
දිවි පුදලා ලේ හෙලලා රැකගත්තේ ලක්මැනී
වීර පුතුන් ඔබයි අපේ

රට වෙනුවෙන් පෑ ඒ ප්‍රාතිහාර
ලේ පුරා දුවන ජාතික ආලය
දේශය සාමය පින් බිම රැකදුන්
දෙවියන් ඔබමය මා දුටු මිහිතල මත
උඩු ගුවනද මහ සයුරෙද අප වට කර මුරකාවල් බැද
රැකගත් නොබිදෙන සෙනෙහස ඔබමයි
අපි වෙනුවෙන් අපි කියමින් දිවිදුන් ම්‍රැදු මිනිසා ඔබමයි

රට රකින දෙවිවරුවෙ අවි ගත්ත
නිදහස කැප කර රටෙ නිදහසට යුද්ධ
හෙල මව්නි පුත්‍ර, අභිමනින් යුක්ත
පෙරට යන්නෙම මොන විපතක් උනත් ප්‍රශ්ණ
ජාති භේද නැති සොහොයුරෙක් ඔබ පියෙක්
‍යුධ,ගුවන්,නාවික ශක්තිමත් සිව් කොනෙන්
අණ රකිනවා ඔබෙ අප සැක නැත බියෙන්
ආචාරය දෙන්නෙ මම මගෙ මුලු හිතෙන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මලක්ද ඔයා | Malak Da Oya by Dimi3 [2019]

උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේ
පාඩම් කරන්න බෑ හිත යයි ඈ ඔස්සේ
ඇගෙ හැඩ හොඳට දනී සාරිය තෙමි වැස්සේ
ඈ කාගෙදෝ කියා ලොවට කියා මට නොකියාලා

මට නෙරිය පෙන්නලා
දෙන මධුර ජවනිකා
ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා
මට නෙරිය පෙන්නලා
දෙන මධුර ජවනිකා
ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා

Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )

Ola Mama Sita
මලක් ද ඔයා මෙ මම සිතා
එන්න එන්න ගනන් වැඩි නිසා මම දුන්නෙ නැනෙ Pickup lines කතා
පණ නැති උන නිසා අතක්
ඒත් හිතන්නෙපා මම සතා
ආස නිසා කඩන්නට හිතුනට මලක්
කන්න බෑනෙ මට මඩක් !

රහසෙන් සුපෙම් පා
කෝලෙන් කැලුම් පා
පහසේ සුවේ සොයාලා
ගායෙන් මිදෙන්ටා
ආලෙන් පිරෙන්ටා
සුහුඹුල් පෙමක් පතාලා ..

වෙස් බැඳන් දපනෙ දාන්
දොස් බසින් දමන්නෙ වාන්..
ඇස් වනන් නට නටාන් ..
කෙස් පද්දන් යාවි වනන් ..
පොඩ්ඩක් හිටියනාම් ..
මං දිහා බැලුවනාම් ..
ඉන්නකො කියනකාන්..
මලක් වගේ ඔයා නම් ..

රහසෙන් සුපෙම් පා
කෝලෙන් කැලුම් පා
පහසේ සුවේ සොයාලා
ගායෙන් මිදෙන්ටා
ආලෙන් පිරෙන්ටා
සුහුඹුල් පෙමක් පතාලා ..

මට නෙරිය පෙන්නලා
දෙන මධුර ජවනිකා
ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා
මට නෙරිය පෙන්නලා
දෙන මධුර ජවනිකා
ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා

Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )
Malak Da Oya (මලක්ද ඔයා )

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

රූ සිරි | Ru Siri by Dimi3 x ARX [2018]

රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ..

මා මත්වූ වෙලේදී
මේ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ
මා මත්වූ වෙලේදී
මේ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ

රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී
රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී

⁣නෙතඟින් බලන්නී (බලන්නී)
වරෙක රවන්නී (රවන්නී)
නිතර මවෙත ඉඟි පා
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)
⁣නෙතඟින් බලන්නී (බලන්නී)
වරෙක රවන්නී (රවන්නී)
නිතර මවෙත ඉඟි පා
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)

මා මත්වූ වෙලේදී
මේ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ
මා මත්වූ වෙලේදී
මේ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ

රූ සිරී සිරී සිරී සිරී සිරී සිරී.. දෑස පේන මානේ..

රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ..

කොල්ලන් ඈ පස්සේ
බැල්මෙන් තිගැස්සේ
තෙමෙනවා මං වැස්සේ
මැවෙනවා රූ ඒ පස්සේ
කොල්ලන් ඈ පස්සේ
බැල්මෙන් තිගැස්සේ
තෙමෙනවා මං වැස්සේ
මැවෙනවා රූ ඒ පස්සේ

රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී
රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී

මා මත්වූ වෙලේදී
මේ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ
මා මත්වූ වෙලේදී
මේ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ

රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

චිකි බොම් | Chiki Bom by Dimi3 [2020]

කෙල්ලෙ කෙල්ලෙ වරන් නිදි දමන් ඇඳෙ පැද්දා ඇති බන් දැන් හති
නිදි කිරන් කකුල් දෙක ඇරන් ඔහෙ ඉන්න එපා බන් දැන් නම් ඇති
පැදපන්කො මාවත් පෙන්නපන්කො මට උඹෙ මෙ හිතෙ වල් ගති
කෙලිනට මට රති තප්පදෝරු උඹ හොඳටම මදි

කෙල්ලෙ කෙල්ලේ නැගිටපන්
නැගිටපු මල්ලි සනසපන්
හා එන්නකො එහෙනම්
චිකි චිකි බොම් චිකි චිකි බොම්

කෙල්ලෙ කෙල්ලේ නැගිටපන්
නැගිටපු මල්ලි සනසපන්
හා එන්නකො එහෙනම්
චිකි චිකි බොම් චිකි චිකි බොම්

ගැට පොලොස් කියන් බැන්ද මමත් කරකාර ලඳක් ඒකි ගති
මුල්ම දවස් ඉතින් ගත්තු ගමන් ඕන කඳක් අපිටත් වටී
එන්න එන්න වැල වෙන්න අරන් දැන්නම් කියන්නෙම කතා බැරී
රෑට මලක් ගහන් යද්දි නග්ගන් ඇඳේ මේකි හොඳටම බුදී

මම නන්නත්තාරයි
කසාදෙනම් මාරයි
හැමදාම බලෙන් එක වලක් හාරයි
ලිං ගැට්ටේ දාරත් නෑ
බැස්සත් දැන් ගානක් නෑ
ගැහුවත් තම්මැට්ටම් ගුල් නැත්තන් නයි මං පහරයි

මුට්ටි වලන් ගහපන් දැන් පොලේ
මට අවුලක් නෑ
හට්ටි පිටින් රොස් කරපන් බත්
ඒත් මන් ලොස් නෑ
පිටින් බලන එකා දැකල කිව්වත් වස් දොස් නම් නෑ
මල්ලි විඳින දුක දන්නේ අත ඒත් මන් පිට යන්නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here