මාව දැකලා සමහරු කියනවා
Hey your like camila cabello
මේ සිංදුවේ remix එක remake කරන මං N I L Z yo
ලංකාවේ නම උඩට ගන්න අපි නොකරන දෙයක් නෑ නේ you know
ඇහෙනකොට මේ සින්දුව මට නම් වෙනවා auto dance It goes something like
CH/Hm hm hm hm
තාලේ අල්ලලා
Hm hm hm hm
වෙනසක් ඕනෙද
Hm hm hm hm
Move your body like
Hm hm hm hm
සද්දෙට දෙන්න
Hm hm hm hm
අත්දෙක උස්සලා
Hm hm hm
SL moves yeah
hm hm hm
Drive them crazy like
Hmm hmm
Trending trending it’s all over trending
මං ආවෙ add කරන්න more Island feelings
නැටුම් ගැයුම් නම් ගොඩක් ඇති
But tell me can you beat this
Baby it goes something like
CH/hm hm hm
තාලේ අල්ලලා
Hm hm hm hm
වෙනසක් ඕනෙද
Hm hm hm hm
Move your body like
Hm hm hm hm
සද්දෙට දෙන්න
Hm hm hm hm
අත්දෙක උස්සලා
Hm hm hm
SL moves yeah
hm hm hm
Drive them crazy like
තාලෙට තාලෙට
Hmm hmm
move your body like
hm hm hm hm
SL moves yeah
hm hm hm
පෙන්නමු ලෝකෙට
hm hm hm
Yeh hmm hmm hmmm –
you n me.. in ma room
-මම වෙන්නම් බඹරූන්
නුබ වෙයන් පැණි බේරෙන පැණිවලලු
ey Let me taste that boo ….
ඇවිලෙන සුලු
what i love about you …
මං ආසම පාට ඔය තලෙලලු
-කෙල්ල මගේමලු
ප්‍රේමෙ සලේලලු
නුබේ රූපෙන් වශි වෙන ප්‍රේමෙන් අන්ධ වන
අන්දවන්න බැරි අහංකාර ලද
එන්නෙ හැමෝම කියාගෙන hola
යන්නෙ කවුරැත් you already know how
වෙන දෙයක් වෙයි amigosla
Live your life to the fullest when you get to
Ch/Hm Hm Hm……
මං යන්නේ මේ journey එකක්
Step by step destination එකක්
Youka මේක නම් වෙනම එකක්
නවතින්නේ මං හදලා global hit එකක්//
written by Nilushi