රෝමියෝ ජුලියට් | Romeo Juliet by YAKA ft. DKM & Jay Prince [2021]

නුඹේ ආදර කතාවේ මම රෝමියෝ වෙලා
ඉඳිනා සිට ඉණිමඟ තිය නුඹ බලමි මා
එන්නේ මම කවුලුවෙන් එබිකම් කර බලා
අද වාගේ රැ යක් ආයෙත් එයි නොසිතෙයි කියා
අපේ ආදර කතාවේ මන් මත් වී ඉන්නේ බලා
නුඹේ රුව දැක මන් සිහිනයක්දෝ
කිය සිතමින් කල්පනා
මම රෝමියෝ වෙලා
නුඹ ජූලියට් වෙලා
රෝමියෝ ජුලියට් කතාව ආය ලියමි මා
ආයේ ලියමි මා,

So i see the one happy having fun
Globe riding in the sun
She really with the results
She acting like in the dough
I’m loving the conversation
I’m trying to stay in insult
You love to see that once I cut
It up and then bounces,
She’s smoking up on the ounce
I love it if you announce we benefit
Off the crown i’m hundred feet off the
Crown i really do come around
I’m really the one you love it
You love me hold it down

නුඹේ ආදර කතාවේ මම රෝමියෝ වෙලා
ඉඳිනා සිට ඉණිමඟ තිය නුඹ බලමි මා
එන්නේ මම කවුලුවෙන් එබිකම් කර බලා
අද වාගේ රැ යක් ආයෙත් එයි නොසිතෙයි කියා
අපේ ආදර කතාවේ මන් මත් වී ඉන්නේ බලා
නුඹේ රුව දැක මන් සිහිනයක්දෝ
කිය සිතමින් කල්පනා
මම රෝමියෝ වෙලා
නුඹ ජූලියට් වෙලා
රෝමියෝ ජුලියට් කතාව ආය ලියමි මා
ආයේ ලියමි මා,

One time to time, time i let
it go, let it go i never
i never find, every sigh you could
tell him by design she’d
been on a shit down romeo juliet
i don’t even know fully yet
i’ve been in full of fair
she want to take a stat room making
a better rep
call it in manifest
leave it at that
you can call me right back,
and tell me we was meant for us
but you know i’m mage, mean

නුඹේ ආදර කතාවේ මම රෝමියෝ වෙලා
ඉඳිනා සිට ඉණිමඟ තිය නුඹ බලමි මා
එන්නේ මම කවුලුවෙන් එබිකම් කර බලා
අද වාගේ රැ යක් ආයෙත් එයි නොසිතෙයි කියා
අපේ ආදර කතාවේ මන් මත් වී ඉන්නේ බලා
නුඹේ රුව දැක මන් සිහිනයක්දෝ
කිය සිතමින් කල්පනා
මම රෝමියෝ වෙලා
නුඹ ජූලියට් වෙලා
රෝමියෝ ජුලියට් කතාව ආය ලියමි මා
ආයේ ලියමි මා

Where I’m From by Jay Princce ft. Costa, Puliya, DKM & Master D [2020]

They ask me where I’m from
ලංකාවේ ඩෝ මං
ඇවිත් දෙන්නම් රතු බත් එක්ක
හාල් මැස්සෝ දැන්
කොළඹින් වඩිනා අපි දාගෙන ඉන්නෙ චේයින්
වදනට ආවොත් කපන් යන්නෙ අපි හේන්

විසි විසි කර සල්ලි කොල දැන්
පදමට හෙනසිත් ගසමින්
අරන් යන්නෙ පරංගියා වගේ දැන්
සිංහ කොඩිය අරන් යමු අපි බං

නුවර තමයි බං
විද්දා සුද්දා ගල හැදුවා
ඇමරිකාව මෙහෙ බං
මෙහෙ වෙල්කම් ඕනෙ කෙල්ලෙක් කොල්ලෙක් බං
කෙල්ලෙක් ගොනෙක් වෙන්නෙ නැහැනේ
මෙහෙ ආවෙ නැත්නං

නුවර හැටන් තලවකැලේ
ගියේ බස් එකේ රවුන් ගගහ
රුපියල් සත ඉතුරු සල්ලි රවුං ගනන්
කොල්ලෝ වැඩි ටිකක්
මෙහේ ඒකයි ගවුම ගනන්
චීත්ත නැතත් පිං කැටේට
සල්ලි දායි පවුම් ගනං
ලස්සනයි මේ පැත්ත
පැට්ටෙක් ඔතං ඉමු
ඕනේ නෑනේ මචං කැත්ත
කොං කරලා දාමු අපි ජාතිවාදි හැත්ත
අවසර අරං ගලවමු බං අපි හැට්ට

Say no to rape

They ask me where I’m from
Parippu rice done
laying cricket and we hooping
I’m hitting the and 1 96 WorldCup
got the chip & home run
better yet 6 runs
catch it under the sun

pull up to the pila house
Kothu chicken a ton
dipping to my granny crib
now chillen in galle
whippen in my dad car
but that shit might just stall
It’s an old morris minor
leather seat no recliner
four-seat divider
Ima need some gelata
paper tolling up shit
feel so melodic
I don’t get visit shit
not periodic
maybe I should cop a Lil ship
shout yatchy

crazy fact tho
shit about to get bananas
what is that kolikuttu bro
check ya galses
the girls real gorgeous
and they ride with saluters
fuck all the polluters
keep the island real rooted
but check this though
we in the west west bro
I got the best dressed flows
must confess this slow

fuck next I’m now
bitch I flex flex bow
I’m ya next threat
It’s no rest invest and grow

කොල්ලෝ
කැපුවත් ඉතිරි වෙන ඉත්තෙක්
මන් බන්ක්ස්කි ඇදපු චිත්‍රේ
ගලවන්න යන්නෙ දැන් බිත්තිය
උඹ දුවන් දුවන්
ඇවිල්ල දැම්මට පිත්ත
මාළුවා කොක්ක ලගින් පැන්නා
වරලෙන් පෙන්නන් පිත්තම
උඹලගේ මත වගේ දිගට චූ චූ
මම එන්නෙ අසපුවෙන්
වඩම්මලා මුතු

කියවන්නේ මගේ රට
ගැන රැපෙන් තතු
මගේ රස රැපෙන්
උඹේ මොලේ පිපිලා හතු
දෙපිලා බෙදිලා තැවෙන්න එපා
උබ වටින කියන දේවල් අදින්න එපා
තනි තරගේ දුවන්න උර වැදුනු යකා
පොඩි මකුනෙක් අපේ රැපට කකුල කකා

Where I’m from
මෙහේ වෙලා ෆන්
උඹේ මොන පනතටත් සොදුරු ගම රන්
හුළගට මුහුද කදු කපපු සන්
ෆුල් පැකේජ්
ඉන්නේ ගම හරි මැද මං

පරිප්පු රයිස් ඩන්
අත හෝදන් වරෙන් බං
කාපන් කිතුල් පැණිත් එක්ක
පුලියගේ මීකිරි දැන්
කෙසෙල් කොලෙත් ඔතලා දෙන්නන්
උඹට මදිනං

දක්ශයි නිගම්බෝ කොල්ලෝ
කෙලින් කරන් ඇද නං

දැලක් ගැහුවත්
දැල්ලෝ පොකිරිස්සෝ ලොකු ලොකු ඉස්සෝ
Friday
Saturday
Sunday
Beach සයිඩ් එකේ Disco

ටැමඩෝල් පැනඩෝල්
අපිට වඩා හොදයි පිස්සෝ
මීගමු ලේඩීස් අවුරුද්දට කොකිස් එක්ක කිස් කෝ?

රාද කසිප්පුද ඉටලි
පුටු දාපු බෝට්ටු
හීන පපා අරක්කු ශොට් එකයි
බයිට් එකට බෝල මුරුක්කු
අද ඩන්හිල් හෙට අපි ස්මොකින්ග්
බීඩි සුරුට්ටු
ඇද වෙන්ඩ ගහලා
walks to home like
කෝ මගේ සෙරෙප්පු අඩෝ!