මහ ගෙදර | Mahagedara theme song by Wasthi Productions [2020]

සෙනෙහසේ පුරවාලා
ලැට් එකේ ඔබවාලා
දාඩියේ සුවදින් මා
වීලා ලූ මන් මත් මා

මැරුනත් පැයක් ආදරේ
බඩගියා වාගේ දැනේ
මතකේ තියේ පෙම් කතා ඒ
මැරිලත් පැයක් ආදරේ

ප්‍රීතී කසා
ප්‍රීතී කසානා

කෙලබෝල පුම්බා
සෙම කාරා ගිල්ලා
රහසක් දැනී උදේ හවහා

කකුලේ තුවාලේ
දෙතොලින් ගැලෙව්වේ
පුරුද්දට වාගේ සංසාරේ

මැරිලත් පැයක් ආදරේ
බඩගියා වාගේ දැනේ
මතකේ තියේ පෙම් කතා ඒ
මැරිලත් පැයක් ආදරේ

ප්‍රීතී කසා
ප්‍රීතී කසානා
ප්‍රීතී කසා
ප්‍රීතී කසානා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here