Valentine’s Special by Dinesh Gamage ft. Shanudrie Priyasad

Dum Dhara Dum Dhara Mastai Mastai
Dhara Dum Dhara Dum Dhara Mastai Mastai
Dhara Dum Dhara Dum Dum En Aasai Thaavathu Un Maelae //

Aaruyire Mannipaaya Mannipaaya Sollu Nee En Sagiyae
Aaruyire Mannipaaya Mannipaaya Sollu Nee En Sagiyae

හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ

ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ

Dum Dhara Dum Dhara Mastai Mastai
Dhara Dum Dhara Dum Dhara Mastai Mastai
Dhara Dum Dhara Dum Dum En Aasai Thaavathu Un Maelae //

written by Manuranga Wijesekara & Vairamuthu

දෙවෙනි අම්මා | Dewani Amma by Shanudrie Priyasad [2020]

මා ගාවින් සෙවණැල්ලක් වාගේ
ඇවිදින් පියඹා යනවා වාගේ
මොහොතින් මොහොතක් ගෙවී කාලේ
දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ

සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ

හිනැහෙන හඩ රැව්දී ගේනා
දගකාර කම් මංපානා
නුඹේ අඩුවට පාලුවේ වාගේ

එලබෙන හෙට මොහොතක් පාසා
හිනැහී හිදින්න පායා
ඔබ කුමරුන්ගේ තුරුලේ

හිරුගේ ලොවේ පායා
සද සීතලෙන් නාවා
ගොරවන්න සිහිනෙන් ඒ ලෝකේ

අපි ආදරෙන් උන්නා
වාගේ හෙටත් ඉන්නා
බව මං දනී ඔබ ඒ ලෝකේ

සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ

written by Dinesh Gamage

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song