ගම්මානේ | Gammane by Costa x Duava [2021]

ගම්මානේ සොඳුරු සෝබා
නුඹේ රූමත් රුව මට ඕනා
නුඹේ රාගී නෙතඟින් අද ඉඟිබිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගේ හිතේ වල්කම්
දෙන්නම් මම දම් ලස්සන රුව රන්වන්
නුඹේ මත්වුනු ඇස් දෙක මට සුරලෝ වදනම්
එන්නම් පියඹා යන් අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත්වුනු තන්

Snap වෙන්නෑ හැබැයි මං ගමේ කොල්ලෙක් මම
සරම උඩින් ඇන්දේ උන්–ක පු– බෙල්ට් එක
මගේ බැල්මේ දිස්නේ දෙන්නේ කියුම ලින්ක් එක
කෙල්ලේ මට දුන්නොත් අත
බූලිය පෙරලං හොයන්න ආසයි මං බං කසිප්පු
කෝඩ්ට් රෙඩ් ලේබල් වොඩ්කා ඕනෑ බං ගහන්න මට දැන් අරක්කු
බඩු ටික අතටම ගෙනැල්ලා දුන්නම ඇයි බන් ඔතන්න උඹ දැන් පරක්කු
දඩ මස් බයිට් එක ටොප්
හැබැයි වැඩි බං දැන් ටික මස් අරක්කු
බස්වල යන්නෑ මං ආසයි අදින්න ට්‍රැක්ටර්
Facebook වගේ දැන් මං පිටු පෙල්ලන් බලන්නේ ලක්බිම පත්තරේ
රෑ බෝ වෙනකොට ආසයි බූ:
Start වුනා මගේ ජෙනරේටරේ
ආතල් ගන්නට නුඹ හා මට හැංගි
ගංතෙර වගේ මං අන්දරේ

girl you look good in that dress
baby come over here, put your hand in my chest
and I ain’t got time to obsess
but I love you like diamonds and you vvs
I know you ain’t fugazi
if I gave you to my jeweler you passing the test
you know I never get lazy
when you tell your friends about me you saying the best

so bad I could wait for it
you look like an angel I can’t even tell if you real
private show and I paid for it
you know I’m famous and ill put you on get you a deal
and when I play games I win
ill-treat you like royalty make sure you know I’m a steal
my sight so razor-thin
I can’t see anything but you let me cop me a feel

I know I’m young but I been in the game for a minute
ill make you push all your limits
you ain’t never been with a player
I’ll show you what you could be sipping
Yeah, my life is amazing baby do you wanna be in it?
Yeah, I could take you for the ride
but do you wanna be driven?
when I hit that gas I’m a monster
take you with me everywhere imma conquer
when I’m in your sheets I’m a doctor
when I hit the top 200 I’m a topper
I ain’t gotta lie about a thing baby
Every time I’m in it I’m going berserk
I’m pretty and know how to sing baby
I could take you to dinner have you for dessert

so bad I could wait for it
you look like an angel I can’t even tell if you real
private show and I paid for it
you know I’m famous and ill put you on get you a deal
and when I play games I win
ill-treat you like royalty make sure you know I’m a steal
my sight so razor-thin
I can’t see anything but you let me cop me a feel

ගම්මානේ සොඳුරු සෝබා
නුඹේ රූමත් රුව මට ඕනා
නුඹේ රාගී නෙතඟින් අද ඉඟිබිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගේ හිතේ වල්කම්
දෙන්නම් මම දම් ලස්සන රුව රන්වන්
නුඹේ මත්වුනු ඇස් දෙක මට සුරලෝ වදනම්
එන්නම් පියඹා යන් අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත්වුනු තන්

හීන මතේ | Heena mathe by Ravi Jay ft. Costa & iClown [2020]

අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලා
නිදි යහනෙ මම සිතමින් සිටි දේ
දැන් මට අමතක වීලා
යන්ඩ හිතෙනවා reverse කරන් පස්සට
දැක්ක හීනෙ මම අස්සට
පියවි ලෝකෙ එපාවි
මම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල

මතෙන් මතෙන් මේ නිදිමතෙනං නෙමේ
මගෙ හිත මතෙන්නේ ඇද මතනං නෙමේ
හීන මතෙම පාවේ, මතින් මත යාවේ
මත හඩනු පෙනේ , මතෙ හඩ නෑසෙ දැං
අවදි කරන්න එපා කවුරැත්
ඉන්න දෙන්න මට මේ හීනෙන් එන්න බෑ
එලිය අවුල්ලූ ඒ අවුල් වූ
ඇස් ඇර දකිනා පේනා දේ
දෑසට වේදනාව ගෙන දේ
ඇස් ඇර ඉන්න වෙලේ මං යේ
වටෙ මත හොයාගෙන මං දිව්වෙ යේ
සතුටින් මගෙ වටේ මිතුරො සමගියෙන්
බෙදාවි සුවද දුම අතිනත සාදරෙන් හීන බෙදාගමිනේ
ඒ සුවද දුම මතින් ලොවම හිනැහෙන්නේ
මොණරැ ඉගිලෙන්නේ ජීවිත පාවෙන්නේ
මුතු ඇට පැල වෙලා වෙලා පාරාදීසේ
දෑසට පේනා දේ ආයේ ඕනේ නෑ
මං ඉන්නෙ වේදීකාවේ බෙල්ලෙං එල්ලා නෑ
සර්පයො මා වට නෑ
හැබැ වෙන්න ආස දේවල් හිතිං දැකගන්නට මං
හැබැහින් මත් වී නින්දට දිව්වා හාාාා…..

අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලා
නිදි යහනෙ මම සිතමින් සිටි දේ
දැන් මට අමතක වීලා
යන්ඩ හිතෙනවා reverse කරන් පස්සට
දැක්ක හීනෙ මම අස්සට
පියවි ලෝකෙ එපාවි
මම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල

written by Ravi Jay

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

ලොකු ළමයෙක් | Loku Lamayek by Master D [2020]

එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැඳ තඩි පඹයෙක්
ලොකු ළමයෙක්…

එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැඳ තඩි පඹයෙක්
ලොකු ළමයෙක්…

කොල්ලෝ උඹ කන්නේ මාගරින් දෝ
මගේ රැප එන්නේ පාවඩින් දෝ
අමු වදන් හිත මා ඔයෙන් දෝ
උඹ විමසන්නේ භාවයෙන් දෝ
රසවත් කලා කන කර ගාවයද්දි
තද හැක් වුනු බඩ කඳ පාර යද්දි
මගේ සත් රැප ගාරයද්දෝ
තරමක් සුව තාම ලද්දෝ

ගිරිස පිරි භිය පැතිරි නද ගිගිරි
කිරි කිරියෙන් තද බිකිනි හිඳ
තැලු ඉකිලි නිලි හැලුන වැදි ගල්
පතුරු මුනින් වැතිරී නැති පැමින
දනින් ගෙවලා උස්සා තනින් වැස්සී නීහා

බිය කිරි මිටි කිරි කියා බැඟිරිගාන්
ඇඟිල්ලට මුද්ද නෙවේ මුද්දර ඇඟිලිදාන්
සුන්දර කතා කිව්වා හුඟ දෙනෙක් සරමදාන්
මගේ රැපෙන් උඹට රසදිය තෙපරබාන්
කොල්ලෙක් රටවට කිව් කවි මකලාදාන්
අපේ රටේ නලු ගොඩ දෙනෙක් මතකකාන්
පරපුරක් ගැන කිව් අස්සේ කබලේ දැන්
කියාගන්න බැරිනම් ගොඩක් මතකේ මන්

ටික දෙනෙක් උටයි ඕන නිදහස් පුටු
හැම බනටම තියනවා හූ මිටු
දින පුවතක් කියන්නෙම ගූ පිඬු
අපි බලලත් හිතන්නෙම මූ ඉජූ
හැම පයටම පෑගුනා උගේ බිජු
මුලු රටටම ඈහුනා මොර තිවූ
බල පුලුවන් කාරකම හිඳ තිබූ
එයා බැන්දා පඹයෙක් පිටරට තිවූ

කරුනාකර රැඳි මන ඉවතලාන්
වරුසා ඉඩ තබා කුනු පසුකරාත්
පිරිසක් මැද ඇඳිවත ඉවතලාන්
තරහෙන් මගේ පය බිම පිහිටවාන්
රැපවාත් කල මගේ පය දිගටාරන්
පිරිසක් තව එයි රැප පොදි බැඳන්
තවකෙක් බැඳි රැපෙන් අන්ධ ගොලු වදාන්
සිරිතාක් ලෙස මජ නරි වදන් බැඳන්

එද්දී වැස්සෙන ලෝදිය රතු පොලවේත්
අපේ රැප් රස පොහොර වේ මතු පොලවේත්
තව කප්පරක් මුල මැද අග පිරවෙත්
මගේ රත්තරන් රට මට සුව ගෙන දේ
සතයක් හරි නොකයිද රට පිරවෙත්
තව කප්පරක් කට ඇරන් වැල බැලුවේ
කයෙන් මත් වෙලා සමහරු තනි තරගෙත්
යන ඔක්කොම හරි මැද පඹයෙක්
ලොකු ළමයෙක්

එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැඳ තඩි පඹයෙක්
ලොකු ළමයෙක්…

එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැඳ තඩි පඹයෙක්
ලොකු ළමයෙක්…

එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැඳ තඩි පඹයෙක්
ලොකු ළමයෙක්…

එයා දැන් ලොකු ළමයෙක්
පෙනුමෙන් ලොකු ළමයෙක්
කරදඬු උස දරුවෙක්
එයා බැඳ තඩි පඹයෙක්
ලොකු ළමයෙක්…

written by Master D

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

පෙති ගහලා | Pethi Gahala by Master D ft. Hard8 [2020]

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසාඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

දරට ගනී සුන්ද හිමාලයේ වෙසෙන වැදි අගනුන්
ඉනට වට බැන්දට යාලුවෝ අරගෙන යනවා
රට යන අත ගැන කලු ඇදුම් ඇදන් වැස්සෙ තෙමුනයි
ඉදා මගේ රැප සිගා යන කොල්ලො කරෙන් අරන් යනවා
මගේ නෑ අතේ නෑ මව්රි
ගෑනිගෙන් ගත්තද ඩවුරි
විකුනා රකින මං
ඔබලා ඒකට හවුල්
ඉන්නම් මං කරබබා
රටට පෙන්නූ හිනාව
කොහොම අදුරගන්
මතක මනුසතාව

මෙන්න මං ගී කියන රැපා මට දැන් ප්‍රීතී
නැමුන වී කරල කෙලින් කරන රීති
සිත මා සොයන මා ගැඹුර දාරී

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්
ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසා
ඉන්නකන් මේ ලෝකෙ මා
ඉන්නකන් මේ ලෝකෙ මා

සාමයේ සංකේතය කුඩු වේ
විලංගු දවද පවනේ
අදුරටම ඇදුනේ
ලියද්දී දෙන්නැත්නම් පෑන්
ඇදෙවි ලගට නගීවි කරට
ඇලෙයි දුම් පැත්තට
මං ගැන මොකට
කිව්වද නොදැන
රත් උනත් නිවෙන්නෑ මං නිවෙන්නේ පිටට
දිය වෙයි නැගෙන විල්
ඔරොත්තු දුන්නේ නැත්තෙම පිණි
සමහරක් උන්ට රස්නෙට පැණි
කාලෙත් මෙ ඉල්ලන්න තමතේ හැටි
කවුරුත් දනිති
තටක වදිති
මිතුරො වදති
දාගනි තොපි
කාමෙට ලොක් වුනු
රාගෙන ඇලුනු
නතර වී අදට
රට සතුන්
දාගනි සයිලන් නෑ දන
වැනෙන පෙමනේ උඹේ
ඔඩගු සරපු මල්ලී
මගේම මටම වලේ
ඇයි කලබලේ
දකින්නේ මරුවා
හොයන්නේ ලනුවක්
හැදෙදී පදයක්
බලපන් දකිනවා
ඕනේ විඩාවක්
ඕනෙ කලාවක්
ඕනෙ කලාවක්

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්
කදුලක් නෑ මා
වෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හුඟ දෙනෙක් | Huga Denek by Master D [2020]

හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු
තව කෙනෙක් හිනැවුණා මගේ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගේ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් අඬ දූ
බතින් මගේ රටේ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එළා ගනින් රට පැදුරු

කිති කවන් මිස දිටු දනලන හිත්
ගිනි හිතින් දකි හැමදෙන දුර ළඟ නෙත්
මල පරවුණු කලා ඔයේ ඇඳි බිතු සිත්
හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
අතින් මිරිකා ගත්තා අනෙකගෙ පොඩි හිසේ ගස්
වතින් සරසා ගත්තා රටින් ගෙන මිටිකල පස්
මතින් ගලවා ගත්තා විසිකලා මන බැඳී බස්
හිතින් බරවා ඇත්තෙ මගෙ කවි උඹේ හිතේ වස්

පිරිහුනු කල දෙඩුවන ඕනා
රැපින් කරවුනු මනස හොයන්නෙ කෝමා
අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා
ඉතින් මගෙ රැපේ සුවඳ බලන්නෙ කෝමා
තමන් හිත තමන් හට හදා දේ විමනක්
සම වුව තම හට තමා පමනක්
නගා ගිරි පවා හිත නෑ නිවනක්
සරා සඳ මැදින් පවා අපි ගමනක්

දෙනුවන් කෑ මොර දෙන මහා සාමෙට
අකැප වූ
හදවත් තුල අදටත් සාගිනි මත පෙවූ
දේශය ගොඩ කෙරූ
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත
තම ද්‍යානය නිදි කෙරූ
හිතේ තැලුම් වල මනුසම් තාපය ගැන
ලියූ ගී පද කියවපු
මහ කෙරුම් කල…

හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු
තව කෙනෙක් හිනැවුණා මගේ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගේ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් අඬ දූ
බතින් මගේ රටේ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එළා ගනින් රට පැදුරු

හිත කපන කපන තැනින් නිති වැඩුණා
හිත තලපු තලපු තැනින් මන බැඳුනා
වත වැඩිම මිලට තියාගත් මැතිඳා
හිරි කපලා දුවන අසු ගත් බැවිනා
කන්පෙති සොලව ගත්තා දැකලා ඒ ගිඦිඳා
පොඩි හෙන්ඩුවෙන් ඇන්න නිලයටම ගොව්වා
රිදුන් නැද්ද තඹ තරම නොදැත එදිනා
ගිගුම් මැද මහ පොලොවෙ ඇදන් වැටුනා
කටින් කට ගිය රටේ අනුවන බස්
හිතින් වෙලා දන සම වැදි බස්
තව කෙනෙක් ළඟ ඇලවුනා හිත්
තමා ගැන හොයාගන්න වෙලා මිස්
වැව් කටු පොල් බැඳ ගලවන්න ඕනා
කැපු කැලෑ ගද වවාගන්න ඕනා
හති නිසා නිදි ලබාගන්න ඕනා
මට මගේ රට බලාගන්න ඕනා

හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු
තව කෙනෙක් හිනැවුණා මගේ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගේ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් අඬ දූ
බතින් මගේ රටේ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එළා ගනින් රට පැදුරු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Meghatthin Nanam by Ranidu ft. Jakes Bejoy & Sathees Nadesan [2011]

Meghathin naanam
Nee…
Mounathin raagam
Nee…
Kanneerin bhaaram
Oh…
Kaalathin vedham
Oh…
Katrodu senth moonkizhikal
En kadhil sollum

Poovodu senth un koonthal
En ullam nedum

Inbathin oru vaasal

Ival uruvil ival azhagil

Swasathin uyir naadi

En moham en daaham

Meghathin naanam
Nee…
Mounathin raagam
Nee…
Kanneerin bhaaram
Oh…
Kaalathin vedam
Oh…

Inbathin oru vaasal

Ival uruvil ival azhagil

Swasathin uyir naadi

En moham en daaham

Meghathin naanam
Nee…
Mounathin raagam
Nee…
Kanneerin bhaaram
Oh…
Kaalathin vedam
Oh…

Meghathin naanam
Nee…
Mounathin raagam
Nee…
Kanneerin bhaaram
Oh…
Kaalathin vedam
Oh…
Meghathin naanam
Nee…
Mounathin raagam
Nee…
Kanneerin bhaaram
Oh…
Kaalathin vedam
Oh…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ලස්සනට ඉදුනු | Lassanata Idunu by Chinthy [2019]

ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං

පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං
පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

නැත අත මිට කාසි
මැටි ගොඩ මම ආසි
ඔට්ටුයි මම ලඟ වාසි
තව රස පුහුල් දෝසි
ඉතිං ලංකාවෙ මං ආවෙ
බයිලා පෘතුගීසි රාවෙ
ඔහෙලට දැනුනද මගෙ රස්නෙ
ඇස්වහ ගැස්සෙ දිදී දිස්නෙ
අල්ලපු වැටෙන් උස්ස ගත්ත
කැරකෙන මගෙ රූං පෙත්ත
හතර වටින් පෙන්න පෙන්න
රතට රතේ පස්ස

ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං

පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

පාවී පාවී | Paavi Paavi by Costa [2016]

පාවී පාවී
කොල්ලෝ ගහනවා සූස්ති
අහසෙ ඉදන් රෑ කැටයම් නාස්ති
සදුදා ඉදන් සිකුරාදට රාත්‍රී
අපි ගාව පොඩි පොඩි මල් ජාතී
සුදු කොල වල
කොල පාටට
චිත්‍ර ඇන්දේ මං
කළු පාටට
බිත්තියේ එල්ලලා මම
සුදු පාටින්
බලන් ඉන්නවා යකෝ
පැය ගානට

හද ගාව පාවි පාවි
ඉන්නෙ අපි
රෑට නෑනේ කාටවත්ම කේන්ති
සැප නින්දේ සාමදානේ ආවෙ නෑ
නේ සිතට මගේ අන්දකාරේ

පාට පාට ච්ත්‍ර සිතේ මගේ
රෑට රෑට චිත්‍ර පොතේ අපි
ගාට ගාට සිංදු කලේ මල්ලී
කාසි වාසි බලං නෙවෙයි
ආස දේට ජාති ගීත
ජීවිතේට සික් නේ මේවා මාර හීන
ජීවිතේම මාර හීන
ආදරේට මල්ලි මං ලිව්වේ නෑ නේ ගීත

ආයුබෝවන්
මගේ නම කොස්තා
ආවේ දංගොල්ලේ ඉදන්
නෑනේ බොරු රස්තා
කෑවේ සම්බෝලයි බතුයි
නෑනේ බොරු පැස්තා
හවසට ගහනවා සූස්ටි
ඉදගෙන තනියම කොස්තා
ජීවත්වෙන්නෙ ගින්දරේ
නෑනේ සැනසීම
පාට කලා පින්තූර ඒවා තාම හිස් රූප
මනස විකුර්ති ජාන හිස්
මේවා සිහින ලෝක
අම්මා තාත්තා හොඳ මිනිස්සු
අපි තමයි වැනසීම
හිතට ගන්නවා ගස යට මුන්
තවත් අවුරුදු 5කට පස්සේ චිත්‍රයක්
වැඩිහිටි චූන්
චිත්‍රෙන් පස්සේ අම්මා කිව්ව හොද පුතා
දෙවෙනි චිත්‍රෙන් පස්සේ අපේ අම්මා තවකතා
දවසේ වැරැද්දට ඇන්ද චිත්‍රය
ඉරුන පොකට් එකෙන් අපෙ අම්මට
අම්මා බැන්නේ හින්දා මේක මට ලංකාව
තරහක් හිතේ නෑ
අපේ අම්මා දන්නවා මගේ හැකියාව
සාමාන්‍යය පවුලක ඉපදුනු බව කිව යුතු
ගියා ඉස්කෝලෙකට
නගරේ සුපිරි සිංදු හම්බුනා
එල කොල්ලො සෙට් එකක්
බොක්ක හොද
තිරිසන් බඩු
තාම ඉන්නවා කොල්ලෝ කතා නැතත් නෑනේ නඩු
නඩු කාපු හින්දා දන්නවා සැප වදින්න
කටු කෑවේ නැත්නම් බෑ නේ මල්ලී සැප විදින්න
රිදී හැන්ද කටේ තියන් ආපු උන්ට ගන්න බෑ නේ සැප
දන්නේ උන් ගන්න සැප
වරෙන් නැමිලා දෙන්නේ පුක

පාවී පාවී
කොල්ලෝ ගහනවා සූස්ති
අහසෙ ඉදන් රෑ කැටයම් නාස්ති
සදුදා ඉදන් සිකුරාදට රාත්‍රී
අපි ගාව පොඩි පොඩි මල් ජාතී
සුදු කොල වල
කොල පාටට
චිත්‍ර ඇන්දේ මම
කළු පාටට
බිත්තියේ එල්ලලා මම
සුදු පාටින්
බලන් ඉන්නවා යකෝ
පැය ගානට

පාට පාට ච්ත්‍ර සිතේ මගේ
රෑට රෑට චිත්‍ර පොතේ අපි
ගාට ගාට සිංදු කලේ මල්ලී
කාසි වාසි බලං නෙවෙයි
ආස දේට ජාති ගීත
ජීවිතේට සික් නේ මේවා මාර හීන
ජීවිතේම මාර හීන
ආදරේට මල්ලි ලිව්වේ නෑ නේ ගීත

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

මගෙ පාරේ මම | Mage Pare Mama by Sahan Liyanage [2020]

වෙනසක් වෙනකන් බලන් හිටියා මමත්
තාමත් නොදැකපු ඒ හීන වුණත්
අදටත් මගේමයි කියා විඳින දුකක්
මටවත් නොහිතුන ‘මම’ මගේම වුණත්

පොඩි කාලේ ඉඳන් දැක්ක හීන එක වාගේ
පස්සේ දිව්වේ හැමදාමත් තේරුණත් වැරදි වාගේ
හිත කිව්වෙම “උඹ වෙන්නයි ඕනේ උඹ වාගේ”
වැරදි නැහැ මම, හැරෙන්නෙත් නැහැ මම ආයේ

එදා ඉඳන් මේ වෙනකන් මම තාමත්
ඒ විදිහමයි වෙනස් වුණේ නැහැ කවුරු ගාවත්
ළඟින් හිටි අය වෙනස් වුණත් හැමදාමත්
මට මම! නිසා තනි නැහැ කවුරුත්ම නාවත්

මමයි මගේ වෙනස මගේ මේ ජීවිතේට
විඳින, විඳවන නොලැබුණත් පැතූ දේම
සතුටක් හිත යට අත්හැරිය දේ ගැන
මගේ පාරේ මම!

මතකයි වුන හැමදේම මට අද වාගේ
තනිව ආවේ දුර, දැනගෙනයි මගේ පාරේ
නොහිතූ, නොපැතූ දේවල් විතරක් ද වුණේ?
අඩියෙන් අඩිය මඟයි මා ගෙන ගියේ

වැටෙන්න ඕනේ තේරුම් ගන්න මේකේ ඇත්ත පැත්ත
කාටවත්ම නොතේරෙන්නේ ඇයි බර මම ඇද්ද
පණ දෙන්න හිටි වුන් කෝ? අද නැද්ද?
විශ්වාස කළ නිසා තමයි වැරැද්ද

ඒ නිසා තනිකම පැත්තකින් තියන්
ළඟින් හිටි නුඹටත් මා නොතේරුනා වුණත්
පාට කලා සිතුවම් ඒත් නුඹ ගැන තවත්
මගේ හීන ගැන වෙන කවුද දන්නේ මම තරම්

මගේ පාරේ, මගේ හීනේ මගේ වෙනකන්
යන ගමනක් සතුටින් මොන දේ වුණත්
පොඩි පොඩි මැණික් කැට මට ලැබුණත්
දියමන්තියක් වෙනකන් මම මඟ බලන්
මගේ පාරේ මම!

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මල් පාරේ | Mal Paare by D Sir & Lil EnZa ft. Aki Vish [2020]

ඔබේ සිනහව මාගේ දෑසේ
මැවි මැවි පෙනෙනවා දැන් රහසේ
ඉගිලී යමු අපි අද පැතු සේ
මල් පාරේ යමු අපි
Hold ma hand
පිඹමු ආකාසේ
තාලෙට දැන් ගැහෙන හදවතේ
මේක ජීවිතේ ලස්සන කාලේ
අපි ඇවිදිමු මේ තරු පාරේ
කිචි බිචි කියලා ගයමු අපි සතුටින්
අත් පටලන් යමු නිදහස් පාරෙන්
අඩියෙන් අඩියෙන් තෙමිලා මල් වලින්
හිනැහෙන්න කුමරුනි
නුබේ ඇස් වලින්
පාට කූරු කෝ අපි
පාට කරමු දැන්
ජීවිතේ ලස්සන
රටාවන්වලින්
ආදරේ කියන්න නුඹේ හදවතින්
ජීවිතේ විදිමුකෝ
අතැවැල් බදිමින්
මගේ ආදරේ

හිතන්න
විදින්න
ලබන්න පතන්න
නුබේ ආදරේ දැනගන්න කියන්න
ආදරේ කරමුකෝ
හිතින් වගේ
සෙල්ලක්කාරයි ඔබේ දෙනෙත් දැන්
මගේ ලගින් ලගින්
හැම තිස්සෙ වගේ
අපි දෙන්නගෙ රහස් ගොඩයි
boy come closer
අපි තෙපලමු රහසේ

ඔබෙ සිනහව මාගේ දෑසේ
මැවි මැවි පෙනෙනවා දැන් රහසේ
ඉගිලී යමු අපි අද පැතු සේ
මල් පාරේ යමු අපි සිතු සේ
Hold ma hand
පිඹමු ආකාසේ
තාලෙට දැන් ගැහෙන හදවතේ
මේක ජීවිතේ ලස්සන කාලේ
අපි ඇවිදිමු මේ තරු පාරේ

හිත අස්සේ bounce වෙනවා
shawty දැන් ඔයාව
හිතත් මගෙ crazy
ලග නැති වෙද්දී ඔයාව
එන්න හිතෙයි මට girly
ඔයාව දැන් හොයාන
තප්පරයක්වත් බෑ baby
ඔයා නැතිව ඉන්න

ඇතිලි
පැටලි
මගේ ලග ඔයා දැවටී
මුමුණන වදන් අස්සේ
වෙලා මම සිරවී
ඉගිලෙන්න අත්තටු දුන්නේ ඔයා ලගින් shawty
යන්න බෑනේ ඔයාගෙන් නම්
දුරකට පාවී
you are my queen
මගේ රජදහනේ රැජින
අන්තප්පුර ඕනෙ නෑ
ඔය ඉද්දී ලගම
තේරුම් ගන්නව නම්
තේරුම්ගන්න shawty මෙහෙම
heart එකත්
beat වෙන්නෙ
enzi කියන නමට
ඔයා නැතුව බෑ
මට කොහොමත් ඉන්න බෑ
හදපානේ යන්න එනවද
මට මෙහෙමනම් ඉන්න බෑ
අහසේ තරු තිබ්බට වැඩක් ද
කෙල්ලේ හදක් නැත්නම් රෑ
ඔයත් හදක් වගෙ
enzi නැත්නම් මටත් වැඩක් නෑ

ලගම දැවටෙන්නම් මං
හරිම ආදරෙන්
සදනාරී නවාපන් මන් නුඹේ ආදරෙන්
මන්දාකිනියක මා තනිවෙන්නම්
ඔබ හා ආලේමත් වීලා ඉන්නේ දැන් ඔබ හා
ආලේමත් වීලා ඉන්නේ දැන්

ඔබෙ සිනහව මාගේ දෑසේ
මැවි මැවි පෙනෙනවා දැන් රහසේ
ඉගිලී යමු අපි අද පැතු සේ
මල් පාරේ යමු අපි සිතු සේ
Hold ma hand
පිඹමු ආකාසේ
තාලෙට දැන් ගැහෙන හදවතේ
මේක ජීවිතේ ලස්සන කාලේ
අපි ඇවිදිමු මේ තරු පාරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here